Don't be shy to reject it even your at a Hotel / Restaurant or a Food court.
Be a Pure Sri Lankan

api nam kohomath ohoma thamai

අංගුලිමාල;14125067 said:මචන් මෝඩ කතා කියන්න එපා. එතකොට අපි වැඩට යන්න ඕන සරම ඇඳලද ? උඹ අඳින්නේ සරමද ?
මෙහෙමයි. ඔය හැන්ද ගෑරුප්පුව වගේ ඒවා තියෙන්නේ එක එක කෑම ජාති කන්න වෙන විදිහක් නැති නිසා. උඹට කවුරු හරි දුන්නොත් තලප කන්නේ අතින්ද? සිංහල කෑමත් තියනවා හැන්දෙන් කන. දැන් ගොඩක් අය පහසුවටත් පාවිච්චි කරනවා. ඔෆිස් එකක වැඩ කරන කෙනෙකුට හැන්දෙන් කන එක ලේසියි. ඩෙසර්ට් එකක් කනකොට අතින් කන්නද බැහැනේ.
අනික හැන්දෙන් කෑවා කියල සිංහල කම නැති වෙන්නේ නෑ. අලුත් ලෝකයත් එක්ක ගියේ නැත්නම් හැමදාම මේ වගේ අනිත් උන්ට බැන බැන ඉන්න තමයි වෙන්නේ. සරමයි බැනියමයි ඇඳන් බුලත් කකා ඉන්න තමයි වෙන්නේ.

අංගුලිමාල;14125171 said:කැමති අයට බව දන්නවා. ඒත් මෝඩ කතා කියල තියන හන්ද, අනිත් උන් නොමග යවන්න බොරු ජාතියාලයක් දාල තියන හන්ද, තමයි කිව්වේ. නැත්නම් උඹ සිංහල කියල පඩ ටෝක් දැම්මට මට නම් අවුලක් නෑ. ඒත් උත්තර දෙන එක මම අනිවාර්යයෙන් කරන්න ඕන. මොකද උඹ වගේ එක මෝඩ හරකෙක් කියන කතාවක් හන්දා ගොඩක් උන් නොමග යන්නත් සමාජයේ අවමානයට ලක් වෙන්නත් ඉඩ තියන හන්ද.
තලප ජාති ගොඩක් තියනවා. බෝල හදල මස් හොදි එක්ක ගිලින ඒවා විතරක් නෙවෙයි. එත් උඹ කැමති නම් ඉතින් පිඟානට කට දාලම කාපන්.

vede hodayi kiyapu vidiya veradiyi
hedi geruppu use karanna one then thiyenava e then valadi eva use karanna one
hedi geruppu use nokaranna one athin kanna one then valadi athin kanna one
nogelepena then valadi oya dekama koloth bite venava

අනිත් උන් අතින් කන්නේ උඹ කියපු ඒවා අහලද? අනේ ගොනෝ තෝ වගේ මීහරකෙක් උම්බෑ කිව්වට අනිත් උන් හරක් වැඩ කරන්නේ නෑ. දැන් ඉතින් පුක හෝදගෙන පැත්තකට වෙයන්.mata mokada ban uba thalapa puken kaawath..
tho wage gonnu misak wena eun nomaga yanne na Thread ekak kiyawala
uba handen kaapan.. anik eun athin kai.
~end of the discussion~

අංගුලිමාල;14125223 said:අනිත් උන් අතින් කන්නේ උඹ කියපු ඒවා අහලද? අනේ ගොනෝ තෝ වගේ මීහරකෙක් උම්බෑ කිව්වට අනිත් උන් හරක් වැඩ කරන්නේ නෑ. දැන් ඉතින් පුක හෝදගෙන පැත්තකට වෙයන්.

කොහොමද පෙන්නේ කන්නාඩියක් ඉස්සරහද ඉන්නේ ?methana Ummbaa gaanne kauda kiyala hodata peenawa.![]()
මූ කියන්නේ සිංහල කෑම විතරක් නෙවෙයි කොහෙදිත්. කිසිම තේරුමක් නෑ සමාජය ගැන.අතින් කනකොට තමා සිංහල කැම හොදට රසට කන්න පුලුවන්..![]()

mamanam dan nogalapena than walath athin kanne.
Desserts gana nemei mama kiyanne.(eeka gon kathawak ne)
ap saamanyan kanakota Athin kaama gana
Hotel ekakata api wiyadam karala yanne Free eke inna.ithin apita Free widiyata innabari kamen wadak na ne.
Wedding ekaka unath athin kaapan. Waiter ta kiyala finger ball ekak gennaganna thiyenne
eka aththaDesserts gana nemei mama kiyanne.(eeka gon kathawak ne)