eka aththa
hebeyi
thread eka mulin kiyavana manussyata hithenne kisima deyak hedi geruppuven nokanu
eva varjanaya karanu vage
bath kanava nam apita lankave ekek vidiyata athin kevoth thamai
uparima rasaya thiyenne
keva kiyala denenne
itin hotel ekakata gihin kanava nam apita one vidiyakata kanna puluvan
hebeyi special event ekakadi special thenaka kanna vunoth
ethana eva deelathiyenava nam
hedi geruppu use karanna one
ehemada.. mama damme mage adahasa ban.waradi adahasak nam sorry wenna one. . siraawata Thadi chicken passa iran Fork eken kanawta wada hodai ban, noondi nathuwa athin kana eka 
.අංගුලිමාල;14125067 said:මචන් මෝඩ කතා කියන්න එපා. එතකොට අපි වැඩට යන්න ඕන සරම ඇඳලද ? උඹ අඳින්නේ සරමද ?
මෙහෙමයි. ඔය හැන්ද ගෑරුප්පුව වගේ ඒවා තියෙන්නේ එක එක කෑම ජාති කන්න වෙන විදිහක් නැති නිසා. උඹට කවුරු හරි දුන්නොත් තලප කන්නේ අතින්ද? සිංහල කෑමත් තියනවා හැන්දෙන් කන. දැන් ගොඩක් අය පහසුවටත් පාවිච්චි කරනවා. ඔෆිස් එකක වැඩ කරන කෙනෙකුට හැන්දෙන් කන එක ලේසියි. ඩෙසර්ට් එකක් කනකොට අතින් කන්නද බැහැනේ.
අනික හැන්දෙන් කෑවා කියල සිංහල කම නැති වෙන්නේ නෑ. අලුත් ලෝකයත් එක්ක ගියේ නැත්නම් හැමදාම මේ වගේ අනිත් උන්ට බැන බැන ඉන්න තමයි වෙන්නේ. සරමයි බැනියමයි ඇඳන් බුලත් කකා ඉන්න තමයි වෙන්නේ.

ya even last Saturday i did it when i wa at the MC Food court .
i was the only person who had nasi goreng without Fork and Spoon![]()

අතින් කනකොට තමා සිංහල කැම හොදට රසට කන්න පුලුවන්..![]()

hoda kema witarak hode 
මචන් මෙහෙමයි, සිංහල කෑම ගොඩක් ඒවා අතින් තමයි කන්න පුළුවන්. හැබැයි හොටෙල්වල විදේශීය කෑම fork spoon and knife වලින් කන්න ලෙසියි. තැනේ හැටියට කාපල්ලා ගොන් වෙන්නෙ නැතිව!

අංගුලිමාල;14125067 said:මචන් මෝඩ කතා කියන්න එපා. එතකොට අපි වැඩට යන්න ඕන සරම ඇඳලද ? උඹ අඳින්නේ සරමද ?
මෙහෙමයි. ඔය හැන්ද ගෑරුප්පුව වගේ ඒවා තියෙන්නේ එක එක කෑම ජාති කන්න වෙන විදිහක් නැති නිසා. උඹට කවුරු හරි දුන්නොත් තලප කන්නේ අතින්ද? සිංහල කෑමත් තියනවා හැන්දෙන් කන. දැන් ගොඩක් අය පහසුවටත් පාවිච්චි කරනවා. ඔෆිස් එකක වැඩ කරන කෙනෙකුට හැන්දෙන් කන එක ලේසියි. ඩෙසර්ට් එකක් කනකොට අතින් කන්නද බැහැනේ.
අනික හැන්දෙන් කෑවා කියල සිංහල කම නැති වෙන්නේ නෑ. අලුත් ලෝකයත් එක්ක ගියේ නැත්නම් හැමදාම මේ වගේ අනිත් උන්ට බැන බැන ඉන්න තමයි වෙන්නේ. සරමයි බැනියමයි ඇඳන් බුලත් කකා ඉන්න තමයි වෙන්නේ.

![]()
Don't be shy to reject it even your at a Hotel / Restaurant or a Food court.
Be a Pure Sri Lankan![]()
එහෙමම කියලා නැනේ..අංගුලිමාල;14125271 said:මූ කියන්නේ සිංහල කෑම විතරක් නෙවෙයි කොහෙදිත්. කිසිම තේරුමක් නෑ සමාජය ගැන.
හැදි ගැරප්පු වලින් කන්න ඔන මොන කැමද , ඒවා කන්න ඔන කොතනද කියලා තමන් දැන ගන්න ඔන.
sinhala kema witarak nemei ban hema kemak mahoda kema witarak hode
![]()

එහෙමම කියලා නැනේ..හැදි ගැරප්පු වලින් කන්න ඔන මොන කැමද , ඒවා කන්න ඔන කොතනද කියලා තමන් දැන ගන්න ඔන.
![]()
අංගුලිමාල;14125610 said:

මචන් මෙහෙමයි, සිංහල කෑම ගොඩක් ඒවා අතින් තමයි කන්න පුළුවන්. හැබැයි හොටෙල්වල විදේශීය කෑම fork spoon and knife වලින් කන්න ලෙසියි. තැනේ හැටියට කාපල්ලා ගොන් වෙන්නෙ නැතිව!