Relationship වල ඉන්න එවුන් vote කරපල්ලා (poll)

උඹලා ගන්න ක්‍රිය

  • එ් කොල්ලගෙ හොම්බට අනින්න හිතෙනවා

    Votes: 18 18.8%
  • කෙල්ල එක්ක සුපිරි ගෝරියක් අදිනවා

    Votes: 36 37.5%
  • ඔනෙ මගුලක් කරගනිල්ලා කියලා නිකන් ඉන්නවා

    Votes: 21 21.9%
  • මං දන්නෙ නෑ. මට හැගීම් දැනීම් නෑ.

    Votes: 21 21.9%

  • Total voters
    96

AKI-SL

Well-known member
  • Sep 4, 2014
    725
    314
    63
    lankawe
    අතින් ඇල්ලුව කියල ඌත් එක්ක නිදියන්න සෙට් වෙන්නෙ නැ..
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    කෙල්ලට බණින්නේ නෑ. කෙල්ල එක්ක අරූට බණිනවා "දැක්කද අරූ හැම කෙල්ලගෙම අතින් ඇද ඇද දගලන​ දැගලිල්ල" කියලා :rofl::rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,233
    113
    Kotahena
    Kella socialnam owa samanya dewal bn. Mge yaluwekuth innawa, ekita kollek hitiyata wena kolloth ekka oni tharam raum gahanna enwa(yalu fit ekata). Mn ekige odokkuweth nidagena thynwa, ethakota eki palal karala diwa daannath dunna dawasaka.(Ekath weradi hithakin neme :rofl:). Eth ekige kollata bokken love. Eki dannawa ekige limit eka.. Ubath kellath ekka randu wenna yanne nethiwa ekita pahedili karala deepan uba ehma dewl walata akmthi kiyala. Eki ubta aththtama adreinm eki therum gani.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675

    mata e tika dunne nene bn :(
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    සිද්දිය උන ඇත්ත අවස්ථාවේ ෆොටෝ එකක් දකින්නේ නැතුව අපි කොහොමද බං උදව් කරන්නේ. කෝ ෆොටෝ එකක් දාපන් බලන්න.උබව දන්නා අදුරන එකෙක් නිසා අහක බලන්නත් බෑ උදව්වක් කරන්නත් එපැයි. :yes::yes::rolleyes:

    නෑ නෑ බං මම උඹව දන්නෙ නෑ :rofl:
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0

    මම අැහුවා බං.
    එතකොට තමයි කෙල්ලත් "හෑ.....!!! :shocked:" ගාලා ප්‍රතිචාර දක්වැව්වේ.
    එහෙම දෙයක් වුනා දන්නෙ නැතිලු

    1ut6jv.jpg
    ඒ නම් බබා උකුන් . :lol:
    ගේට් ටුගේදර් එකක උන එකක් ද ? ඌ බය නැතුව එහෙම අල්ලනවා කියන්නේ කෙල්ල අවුලක් නෑ කියන එකනේ.