1.කෙල්ලගෙ අම්මට කෝල් කරපන්. තාත්තට කෝල් කරන්න එපා
2.වැදගත් විදියට කතා කරපන්. උබ කියපන මමයි දුවයි අතරෙ සම්බන්දයක් තියනවා කියපන්. ඉතුරු ප්‍රශ්න එයා අහයි. උබ තියන්න කලින් අහපන් දවසක බලන්න එන්නද කියල
3. සීරියස් ගන්න එපා. අම්ම්ව අල්ල ගනින්
------ Post added on Dec 27, 2022 at 2:33 PM
2.වැදගත් විදියට කතා කරපන්. උබ කියපන මමයි දුවයි අතරෙ සම්බන්දයක් තියනවා කියපන්. ඉතුරු ප්‍රශ්න එයා අහයි. උබ තියන්න කලින් අහපන් දවසක බලන්න එන්නද කියල
3. සීරියස් ගන්න එපා. අම්ම්ව අල්ල ගනින්
podi eko thopi parakku na. thopi me ganu aran unta salakanna kalin thopita salakagena hitapalla . athadkeemen kiyanneHriyatama settled wenneth natuw komd bng ehem hithenneado ethakota man karima parakkuine
------ Post added on Dec 27, 2022 at 2:33 PM
ado ethakota man karima parakkuine