Relationships - Love or Sex ?

Avengerxp

Member
Jan 15, 2009
153
1
0
හයි මවන්ලා,
මේක ගැන මම ටිකක් ඔන්ලයින් හෙව්වා. නමුත් මෙතන ඉන්න මැරීඩ් සහ රිලේෂන්ෂිප්ස් වල ඉන්න අයගෙන් මේ ගැන දැනගන්න කැමතියි.

රිලේෂන්ෂිප් එකකදි ටික කාලයක් යනකොට තමන්ගෙ පාට්නර් ගැන තියන සෙක්ෂුවල් ඇට්රැක්ෂන් එක අඩු වෙනවද?

එහෙම වෙන්න හේතු මොනවද?

හොද රිලේෂන්ෂිප් එකකදි හැමදාම ආදරය කැපවීම තියනවද?

තමන්ට හොදටම ගැලපෙන සහකරු / සහකාරිය ලැබෙන කම් ඉවසීමෙන් හොයනවද? හොයාගත්ත කෙනා එක්ක ගැලපෙන විදිහට ඉන්න හැඩගැහෙනවද?

මෙතන ඉන්න අත්දැකීම් තියන අයගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනව....
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    According to my exp.

    * Ehama aduwela nam na. Ehema wenna dennath epa.
    * Ane manda hethu nam.
    * Ow adaraya kepaweema tiyenawa (demawpiyo example ekak)
    * Gelapena kena hoyagatta tiyena adupadu hadagannawa dennama kata karala. ekineka therum gattahama hari (gelapennema netnam hadaganna beri nam katakarala wen wenawa)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙමයි මතං එවරි ඩේ ෆකින් හාර්ඩ් නම්
    අන්න ඒක අඩුයි ඒත් කිස් එකක් අතින් අල්ලන් පොඩි
    ටෝකක් පමණක් නම් අවුලක් නෑ අන්න එතකොට
    මදන විසේ එහෙන්ම තියනවා... :)

    අන්න ඒකනේ මචන් ගහලා බඳින එකෙයි
    බැඳලා ගහන එකෙයි ආශික් එක..... :love:

    අදර් වයිස් අනේ මන්දා බන් :rolleyes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    Years ago a psychologist by the name of Robert Sternberg came up with a pretty good explanation that is difficult to improve on. What Sternberg did was to break down true love into three parts. I will try to share them so that you can easily apply them to your situation in a simple way. These three parts will help you to determine if what you have in your relationship is true love!

    Part 1: Passion

    This part includes physical and sexual attraction. It is like “Wow!”… You might hear angels and music…<wink>… <wink>. You initially cannot get over this person. The attraction is overwhelming. Pheromones abound. Electricity and chemistry are constantly zapping and bubbling in and around you. You feel an obsessive need to have your feelings reciprocated. For most persons, this is the first part of feeling attraction.

    Part 2: Intimacy

    Intimacy leads to attachment. It creates closeness and connectedness. We call this process becoming bonded with another person. Intimacy grows first by spending much time with another person. Then it grows deeper by sharing with one another every aspect of our lives. Intimacy is built on trust and safety. If you cannot trust and feel safe with a person then intimacy disappears and will degenerate into distrust and suspicion. Since intimacy takes patience to develop, many are not prepared for such task. It is work. It implies a lot of talking and disclosure. If a person has been hurt in previous relationships, then they will have great difficulty finding closeness due to previously existing walls of distrust. The tendency will be to project past hurts on the present relationship.

    Part 3: Commitment

    Commitment implies the ability to stay connected no matter what. A mature person is one who can work through misunderstandings and hurts. A key to staying together is believing the best of the other person, not prejudging them with bad motives. It is working positively to resolve issues. For a couple to stay together they must consistently break through the barriers of being hurt while assuming that the other person wants to resolve the issue also. Commitment involves being conciliatory and pursuing the relationship no matter how you feel. That is why we have social contracts such as engagement and marriage. Sure, these can be broken, but it will make you think twice before breaking them, especially when you have a lot of “equity” invested into the relationship. Commitment is not for the lighthearted. Herein lies the real test. Will you be committed to that person even when they gain some pounds, lose their hair, get sick, change in their economic status, etc.? Commitment does not mean you have to agree with everything, just that you can respect their differences.

    True love has all three of these components. Having only a couple will show that the relationship has lost its air and needs help. The famous wise king Solomon once said, that “many waters cannot quench love” True love is like a flame. All the monsoon rains, hurricanes, and floods cannot put out the flame of love. What is your love made of?
    0097.jpg
    Triangular_Theory_of_Love.gif
    love3.gif
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උබලා හොදට ඉන්න අපිවත් පිස්සු වට්ටනවා :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හයි මවන්ලා,
    මේක ගැන මම ටිකක් ඔන්ලයින් හෙව්වා. නමුත් මෙතන ඉන්න මැරීඩ් සහ රිලේෂන්ෂිප්ස් වල ඉන්න අයගෙන් මේ ගැන දැනගන්න කැමතියි.

    රිලේෂන්ෂිප් එකකදි ටික කාලයක් යනකොට තමන්ගෙ පාට්නර් ගැන තියන සෙක්ෂුවල් ඇට්රැක්ෂන් එක අඩු වෙනවද?

    එහෙම වෙන්න හේතු මොනවද?

    හොද රිලේෂන්ෂිප් එකකදි හැමදාම ආදරය කැපවීම තියනවද?

    තමන්ට හොදටම ගැලපෙන සහකරු / සහකාරිය ලැබෙන කම් ඉවසීමෙන් හොයනවද? හොයාගත්ත කෙනා එක්ක ගැලපෙන විදිහට ඉන්න හැඩගැහෙනවද?

    මෙතන ඉන්න අත්දැකීම් තියන අයගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනව....

    1.එහෙම වෙන්නේ නෑ...

    2.එහෙම වුනොත් වෙන්නේ අනිවාර්යෙන්ම තමන්ගේ අඩුපාඩුවක් නිසා...ඒ නිසා මුලින් තමන් සපූර්න වෙන්න ඕනේ...

    3.අනිවාර්යෙන්ම...ඒ වගේම හොඳ අවබෝධයත් තියෙන්න ඕනේ..

    4.හොයා ගත්ත කෙනාට අනුව හැඩ ගැහෙන එක තමයි සාර්ථක..