Relax & Sleep Tablets Help

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මෙන්න මේකයි සීන් එක......



    මට පොඩ්ඩක් නින්ද මදි..... දවසට පැය 4ක් වගේ වැඩ නිසා... එහෙම වෙනකොට පොඩ්ඩක් මතකය අඩු වීමක් වෙනවා සමහර වෙලාවට.... තෙහෙට්ටුව තියනවා....

    මේක ගත්තොත් හොදද?
    අතුරු ආබාද?
    ගන්න අය ඉන්නවද??

    1498-90AFRONT.jpg

    1498-90ASIDE1.jpg

    bump
    ------ Post added on Dec 31, 2022 at 3:00 PM
     
    • Like
    Reactions: SupiriKollek

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Melatonin 10g

    41+OmSIzQWL._AC_SY1000_.jpg

    Melatonin බොන්න පටන් අරන් කොච්චර කාලෙකට පස්සෙද හොඳට නින්ද යන්න ගත්තේ? මම සතියක් විතර බිව්වා කිසි වෙනසක් වුනේ නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    Melatonin බොන්න පටන් අරන් කොච්චර කාලෙකට පස්සෙද හොඳට නින්ද යන්න ගත්තේ? මම සතියක් විතර බිව්වා කිසි වෙනසක් වුනේ නෑ.

    10mg ද?ඊට අඩුවෙන්ද?පිරටින් බීල බලපං..නැත්නම් zolpidem tartrate 10mg පෙත්ත දෙකට කඩල බාගයක් බීපන්..මළා වගේ නින්ද යයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    10mg ද?ඊට අඩුවෙන්ද?පිරටින් බීල බලපං..නැත්නම් zolpidem tartrate 10mg පෙත්ත දෙකට කඩල බාගයක් බීපන්..මළා වගේ නින්ද යයි.

    Melatonin අවුරුදු කීපයකට කලින් බිව්වේ mg ගාන දැන් මතක නැහැ.
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    Melatonin අවුරුදු කීපයකට කලින් බිව්වේ mg ගාන දැන් මතක නැහැ.
    zolpidem tartrate ට්‍රයි කරපන්.හැබැයි මතක අැතුව 10g පෙත්තක් නම් දෙකට කඩල බාගයක් බීපන් රෑ නිදාගන්න කොට.
     
    • Like
    Reactions: EKGuest

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    ඕක දෙන්නේ depression වලට නේද
    ඒවාටත් දෙනවා..
    සාමාන්‍යයෙන් පැය 8 ක් විතර එක දිගට නින්ද යනවා.
    අතරමග නැගිට්ටොත් වැටුන තැනම නින්ද යන සීන් එකක් තියෙන්නේ ..
    මාත්‍රාව අනූව තමා සියල්ල තීරණය වෙන්නේ..
    ඕක ගන්න අයට නිවසේම ඉන්න කියලා තමා නිර්දේශ කරන්නේ..
     
    • Like
    Reactions: N A K A M U R A