Religion of peace - From Muhammad to ISIS

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පසුගිය ඔක්තෝම්බර් මස 29 දා ප්‍රංශයේ නීස් නගරයේ නෝට්‍ර ඩාම් පල්ලියේදී ජිහාඩ් ඝාතකයාට බිලි වූ ගණන තුනකි.

    _115113607_bbc.jpg


    ප්‍රංශයේ මුස්ලිම් ජනගහනය අධිකම කලාපයකට නීස් නගරය අයත් වේ.

    regional-2010-fn-2.png


    18+ only : සංවේදී දර්ශන නැරඹීමට නොහැකි අය මෙය නොබලන්න.

    ප්‍රංශයේ නීස් නගරයේ දී ඔක්. 29දා එල්ල වූ පිහි ඇනීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවට එරට පොලිසිය පවසයි.
    නීස් හි නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි පැවසුවේ ලැබී ඇති තොරතුරු සියල්ල අනුව පෙන්නුම් කරනුයේ "නෝට්‍ර ඩාම් බැසිලිකා දේවස්ථානය මැද දී එල්ල වූ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙසින් බවය.

    පොලීසිය පැවසුවේ ප්‍රහාරයේදී එක් කාන්තාවකගේ ගෙල කපා දමා ඇති බවය. නගරාධිපති එස්ට්‍රෝසි මෙය "ඉස්ලාම් ෆැසිස්ට්වාදය" (islamofascism) ලෙස දක්වා ඇත. ප්‍රහාරයෙන් ටික වේලාවකට පසුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

    FFGU2tU.jpg

    ජිහාඩ් ඝාතකයා විසින් ගෙල කපා ඝාතනය කර තිබූ කාන්තාව


    ප්‍රංශයේ ජාතික ත්‍රස්ත විරෝධී නීතිඥයෝ මේ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කළහ.

    නගරාධිපති මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සැකකරු "අල්ලාහු අක්බාර්" (දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ටයි) යනුවෙන්, අදාළ ස්ථානයේදී ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කරන විට නොකඩවා හඬ නගා ඇති බවය.

    නගරාධිපති එස්ට්‍රෝසි පැවසූ පරිදි ඝාතනයට ලක්වූවන්ගෙන් එක් අයෙකු බැසිලිකාවේ භාරකරු වේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බැතිමතුන් දේවස්ථානය තුළ සිටි පසුව දැනගන්නට ලැබිණි. නගරය විසින් ස්ථාපනය කරනු ලබා ඇති විශේෂ ආරක්ෂණ පද්ධතියක් සමඟ ඇති අනතුරු ඇඟවීම හැඬවීමට එක් සාක්ෂිකරුවෙකු සමත් වී ඇති බව පසුව අනාවරණය විය.
    බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට බලාත්මක වන කොවිඩ් -19 අගුළු දැමීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය ෂොන් කැස්ටෙක්ස් විස්තර සපයමින් සිටියදී, සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කළේය.

    "කිසිදු සැකයකින් තොරව මෙය අපේ රටට බලපාන ඉතා බරපතල නව අභියෝගයක්," බව පැවසු අග්‍රාමාත්‍යවරයා, එක්සත්කම සහ සහජීවනය ද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
    ප්‍රංශයේ මුස්ලිම් ඇදහිල්ල පිළිබඳ කවුන්සිලය නීස් නගරයේ සිදුවූ පිහියෙන් ඇනුම හෙළා දුටු අතර වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් සමඟ මේ අවස්ථාවේදී සහයෝගිතාව බෙදාගන්නා බව සදහන් කළේය.

    මෑත වසර කිහිපය තුළ එල්ල වූ දරුණුතම ප්‍රහාරයකට මෙම නීස් නගරය මීට පෙර ඉලක්ක විණි. 31 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙක් 2016 ජූලි 14 වන දින බැස්ටිල් දිනය සමරමින් සිටි සමූහයක් වෙත ලොරි රථයක් පදවාගෙන ගොස් 86 දෙනෙකු ඝාතනය කළේය.

    _90402953_1b7162be-311a-4461-974c-06f5241c0cae.jpg





    එයට දින කිහිපයකට පසු රූන්හි දේවස්ථානයක උදෑසන දිව්‍ය පුජාව පවත්වමින් සිටි පූජකවරයෙකු වූ ජාක් හැමෙල් පියතුමා ගේ උගුර කපා දැමීය.

    බ්‍රහස්පතින්දා ප්‍රහාරයෙන් දෝංකාර දෙනුයේ මේ මස මුලදී එල්ල වූ තවත් ප්‍රහාරයකි. පැරිසියේ වයඹ දෙසින් පිහිටි පාසලක් අසලදී ගුරුවරයෙකු වූ සැමුවෙල් පැටිගේ හිස ගසා දමා දිබියදී හමුවුයේ ඔහු මුහම්මද් නබිතුමා පිළිබඳ මතභේදාත්මක කාටූන් ඔහුගේ ඇතැම් සිසුන්ට පෙන්වීමෙන් දින කිහිපයකට පසුවය.

    main-qimg-73f7bc84c3f6577e93262664dc46fcfd

    සැමුවෙල් පැටිගේ


    මෙම ඝාතනය ප්‍රංශයේ උණුසුම් තත්ත්වය ඉහළ නැංවූ අතර රැඩිකල් ඉස්ලාමය මැඩපැවැත්වීමට එරට රජය ගන්නා උත්සාහය තුර්කිය හා අනෙකුත් රටවල කෝපයට හේතු වී තිබේ.

    තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොවාන් ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලා තිබේ.

    තුර්කි ජනාධිපති එර්ඩොවාන් පිළිබඳ කාටූනයක් චාලි හෙබ්ඩෝ නමැති උපහාසාත්මක සඟරාවේ පළවීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරුණි.

    Erdogan-cartoon-800x450.jpg

    නව ඔටෝමන් සුල්තාන් එර්ඩොගන් හුවා දක්වන කාටූනය
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    ඒත් ඕකුන්ගෙ ලිබරල් පුකෙ අමාරුව හොද වෙන්නෙ නෑ, මැරෙන්න සාමාන්ය මිනිස්සු.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒත් ඕකුන්ගෙ ලිබරල් පුකෙ අමාරුව හොද වෙන්නෙ නෑ, මැරෙන්න සාමාන්ය මිනිස්සු.

    දෙගොල්ලන්ට පුකේ අමාරුව නේ.

    _91283958_5960dbc8-e173-487b-93d9-383522eef40f.jpg


    කාලයක් ඔය මහජනයාම නේද ඔහොම බෝඩ් උස්සන් ගියේ ඔය රටවල.උන්ම තමයි ලිබරල් පොන්ස්ලාට බලය දුන්නෙත්.
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුස්ලිම් නොවන්නෙක්ගේ හිස ගසා දැමීමකට ඩොලර් 100ක්!

    "කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න."

    21 වන සියවසේදී ඒ සඳහා ඩොලර් 100 ක්ද එක් කරනු ලැබේ. :P

    අසර්බයිජාන-ආර්මේනියා යුද්ධය තවත් එක් ගෝලීය ජිහාදයක් බව මේ අනාවරණයෙන් තහවුරු කරයි නේද?

    මිත්‍යාදෘෂ්ඨිකයෙක්ගේ හිස ගසා දැමීම වෙනුවෙන් ඩොලර් 100ක් බැගින් ලබා දෙන්නේ යැ‍යි,අත් අඩංගුවට පත් වූ සිරියානු කුලීහේවායෙක් අර්ට්සාක් ආරක්ෂක හමුදාවට පවසා තිබේ.

    මෙලෙස අත් අඩංගුවට පත් ව තිබෙන්නේ 1988 වර්ෂයේදී සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ උපන් ,පසුගිය සමයේ තුර්කියේ මැදිහත් වීමෙන් අසර්බයිජානයට පැමිණි සිරියානු සටන්කාමියෙකි.

    සටන්කාමියා පාපොච්චාරණය කල පරිදි අසර්බයිජාන්-ආර්මේනියා යුද්ධයට සහභාගී වීම වෙනුවෙන් සිරියානු සටන්කාමීන්ට මාසිකව ඩොලර් 2000ක වේතනයක් සහ මුස්ලිම් නොවන අයෙක්ගේ ගෙල සිදීම වෙනුවෙන් අමතර ඩොලර් 100ක්ද ගෙවනු ලැබේ.

    Video