reload discount - 50% Off Min. Spend Rs.0 Capped at Rs.150

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Electricity, water bill වගේ ඒවට ඩිස්කවුන්ට් නැද්ද?
    මං ඒකත් දාල තිබුණ
    දැං ඉවරයි
    රුපියල් 350 යි බං
    හැබැයි එකම බිල දෙපාරකට ගෙවල 700 ක් ගන්න පුලුවන්ද දන්නෙ නෑ
     
    • Wow
    Reactions: scorpion MW

    AnuradhaRa

    Well-known member
  • 989 package eka dagannawa nam kohomada dana eka da hoda?
    300 ගාණෙ කඩල දාපං

    300 + 300 + 400

    ඊට පස්සෙ උඹ මොබිටෙල් සෙල්ෆ්කෙයා ඇප් එකට ගිහින් පැකේජ් එක දාගනින්. නැත්තං කෝඩ් එක ගහලත් මැනුවලි පැකේජ් එක දාගන්න පුලුවන් උඹෙ බැලන්ස් එකෙන් කැපෙන විදියට
     
    • Like
    Reactions: Kavindu1221

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    Electricity, water bill වගේ ඒවට ඩිස්කවුන්ට් නැද්ද?
    Minimum payment 5000ඊයෙ ඉදන් 350 ඩිස්කවුන්ට්
    11 තිබ්බ minimum payment 3500 ට 350

    MasterCard:cry:
    frimi වොලට් එකක් හදාගනින්කො
    ------ Post added on Nov 16, 2023 at 10:46 AM
     
    • Like
    Reactions: scorpion MW

    AnuradhaRa

    Well-known member
  • Minimum payment 5000ඊයෙ ඉදන් 350 ඩිස්කවුන්ට්
    11 තිබ්බ minimum payment 3500 ට 350
    ඔව් බං ඊයෙ 5000 කරල තිබුණ
    අද ඒකත් නෑ
    එකම බිලට 5000 දෙකක් ගෙවල 700 ක් ගන්න පුලුවන්ද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    ඔව් බං ඊයෙ 5000 කරල තිබුණ
    අද ඒකත් නෑ
    එකම බිලට 5000 දෙකක් ගෙවල 700 ක් ගන්න පුලුවන්ද?
    පුලුවන් ඇති
    එච්චර කරලා බලන්න සල්ලි නෑ
    t&c කියෝලා බලපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • man dan 300k damma. eth discount ekak awe nane.
    මචං ඉස්සෙල්ලම කූපන් එක ඇඩ් කරගෙන ඉන්න ඕනෙ, කූපන් එක හරියට ඇඩ් වුණානම්
    check out එකේදි ඩිස්කවුන්ට් එක පෙන්නනව