Remember 26/12/2004

mylove

Member
Jun 12, 2007
4,576
102
0
chande nisa hamotama meka amataka wela:(
samaharunta dan tsunamiyak awada kylawath mataka na
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දැන් හුග දෙනෙක්ට අමතක වෙලා මේක
    ඔයා කරලා තියෙන වැඩේ නියමයි
    සුනාමියෙන් ජීවිත අහිමි වු අයට සදාකල් ජීවනයද
    ජිවිත අසරණවු හා තනිවු සියලු දෙනාටම ශක්තියද ලැබේවා
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dukbara atithayaka mathaka satahan.............

    tamath a siddiyen asarana unu minissu ennawa athi one taram duk wida wida :(:(:(:(:(:(:(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Heta nissahbda wela oka sihikaranna , 9.25 a.m - 9.27 am

    Welawa aye balanna , mata hariyatama mathaka nee