මචං remote computer එකක තියන batch file එකක් වෙන computer එකකින් internet එක හරහා cmd command එකකින් run කරන්න පුළුවන් විදියක් තියද ?
මේ ලින්ක් එකේ තියවා වගේ දෙයක් කරගන්න ඕන.. එත් local network එකේ නෙවෙයි. internet වලින් වෙනම network එකක තියන computer එකක්.
https://superuser.com/questions/267844/full-uri-to-a-file-on-another-machine-in-our-local-network

wade hari machan... SSH karala wade goda dagatta