මම සෙල්ලම් බඩු ගේනව දැකලා අන්තිමට ගොඩක් එවුන් ගිහින් සෙල්ලම් බඩු මහ මලු අරං එනවා ඒ කාලෙ RC කාර් එහෙම ගෙනවාම ඔෆිස් එකේ එවුන් ඒවයින් ඇතිවෙනකන් සෙල්ලම් කරනවා Woww ❤❤