Automatic Remote Control Gate එකක් සාමානයෙන් මිල කියක් වගේ වෙනවද ? ගෙදරකට වගේ
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,920 883 113 Colombo Mar 23, 2019 #1 Automatic Remote Control Gate එකක් සාමානයෙන් මිල කියක් වගේ වෙනවද ? ගෙදරකට වගේ
topkollek Well-known member May 22, 2014 42,969 1 56,993 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 23, 2019 #3 දැනට තියෙන ගේට්ටුවට මෝටරයක් හයි කරල රිමෝට් කරගන්න පුලුවන්. ලොකු වියදමක් යන්නෙ නෑ.
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,920 883 113 Colombo Mar 23, 2019 #4 topkollek said: දැනට තියෙන ගේට්ටුවට මෝටරයක් හයි කරල රිමෝට් කරගන්න පුලුවන්. ලොකු වියදමක් යන්නෙ නෑ. Click to expand... dan gate ekak naha Reactions: clumsyhulk
topkollek said: දැනට තියෙන ගේට්ටුවට මෝටරයක් හයි කරල රිමෝට් කරගන්න පුලුවන්. ලොකු වියදමක් යන්නෙ නෑ. Click to expand... dan gate ekak naha
Rightdistributors Well-known member Mar 1, 2015 2,517 224 83 Mar 23, 2019 #5 gate eke size eka anuwa thama gaana hadanne.
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Mar 23, 2019 #6 එකක් එකාහා මාරක් වෙනවා .. උබ හදන තැන දාන බඩු අනුව තවත් වැඩි වෙන්න පුලාං .......