remote printer

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,030
    113
    මචන් අපිට ෆෝන් එකෙන් ලොග් වෙලා ඇප් එකක් හරහා හෝ ප්‍රින්ටර් එකට ලොග් වෙලා රොමෝට්ලි ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුලුවන් ප්‍රින්ටර් තියේද? ( මම කියන්නේ ටීම් විවර් නෙමෙයි) තියේනම් මොඩල් ටිකක් දාගෙන යන්න්කෝ. මම ලන්කාවේ නැති නිසා පොඩි අයට ප්‍රින්ට් අරන් දෙන්න බැලුවේ ටක් ගාල ෆොර්න් එකට අරන්. :eek:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ah uba lankawe na kiwwa ne ehenm ubata LAN ekata connect wenna wenne VPN ekakin wage thamai

    thawa options athi bn tikak hoyapan lesi widihak hambei
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Epson eke thyenawa bn online prints ganna app ekak. Eke account ekak hadala Epson Wi-Fi printer ekak ganin.
     
    • Like
    Reactions: netnet