මචන් අපිට ෆෝන් එකෙන් ලොග් වෙලා ඇප් එකක් හරහා හෝ ප්‍රින්ටර් එකට ලොග් වෙලා රොමෝට්ලි ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුලුවන් ප්‍රින්ටර් තියේද? ( මම කියන්නේ ටීම් විවර් නෙමෙයි) තියේනම් මොඩල් ටිකක් දාගෙන යන්න්කෝ. මම ලන්කාවේ නැති නිසා පොඩි අයට ප්‍රින්ට් අරන් දෙන්න බැලුවේ ටක් ගාල ෆොර්න් එකට අරන්. 

