Remote salary

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,986
    28,572
    113
    කම්පනිය තියන රට මොකද්ද බං? සාමන්‍යෙන් යුරෝප් වගේ එකක්නං ඔහොම වැඩ වෙනවා අඩුයි
     
    • Like
    Reactions: dslayer

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,419
    680
    113
    on earth
    Paadu labana ratak company 1k da ? kalinuth ohoma salary late wela tiyenawada ? Niwadu tiyenawa nam ewa dala wena jobs apply karapan. HR ekata mail 1k dapan head wa cc karala. E reply eka anuwa ithiri weda karapan. Anik unata pay karalada kiyalath dana ganin.
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,384
    696

    Malta kiyana rate company ekak
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,668
    14,254
    113
    මම දැක්කා OESL එකේ දාලා තිබ්බ එකෙක් dubai base company එකකින් මාස 3 ක පඩි දීලා නෑ කියලා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,381
    11,422
    113
    United States
    චන්දිගාර්වගේ ඉන්දියන් ඩස්පියෙක්ට අහු වෙලා වගේ:yes: අද ඉදන් කිසිම වැඩක් නොකර සල්ලි ඉල්ලපන්.ගොඩක් දුරට සල්ලි ලැබෙන එකක් නෑ
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,384
    696
    113
    චන්දිගාර්වගේ ඉන්දියන් ඩස්පියෙක්ට අහු වෙලා වගේ:yes: අද ඉදන් කිසිම වැඩක් නොකර සල්ලි ඉල්ලපන්.ගොඩක් දුරට සල්ලි ලැබෙන එකක් නෑ
    Chandhigar newei Malta