Remote viewing ඇත්තද

redux

Well-known member
  • Feb 19, 2017
    10,793
    17,740
    113
    US වල අ 30-40 කලින් පට්ට ගහපු topics දැන් තමා ලංකාවට එන්නේ ...
    ඒ උනාට ලංකාවේ උන්ට උඹ බුද්දීමතෙක් කියල convince කරන්න මෙහෙම දෙයක් ඇති.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Cold war කාලේ ඔත්තු බලන්න cia එකෙන් project එකක් කරා කියලා කියවලා තියනවා, තව හරියටම බැලුවොත් remote viewing කියන්නේ බුදු දහමේ එන පංච අභිඥා වල තියන දිව්‍ය චක්ෂු ඥානය වගේ එකක්.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,255
    8,132
    113
    ඕක යකෝ අපේ ගමේ දෙවොල් එකාටත පුළුවන්.