Remote viewing ඇත්තද

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,517
    16,029
    113
    කොල්ලයි බල්ලයි හැම එකාටම ඉන්ටර්නෙට් දීපු එකට රනිල්ට ගහන්න ඕන 😏
     
    • Haha
    Reactions: zid2021

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    English walin internet explorer kale indan video oya gana thiyanawa..
    Ekak sinhalata translate karala scientis la wage pora talk dena gobba sinhala video owa..

    English tikak igena ganin ethakota owa maha dewal nemei..
     
    • Like
    Reactions: Tramadol

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    English walin internet explorer kale indan video oya gana thiyanawa..
    Ekak sinhalata translate karala scientis la wage pora talk dena gobba sinhala video owa..

    English tikak igena ganin ethakota owa maha dewal nemei..
    Internet ekenam aththa boru one ekak thiyenawane. uba internet eke thiyena eva 100% k hari kiyala wishvasa karanawada. internet eke thiyenawa CIA eke hitapu un tikak karana videos vagayak . Stargate project eka gana thiyenawa. evalin vadak na. mata danaganna one elekiriye unta mokada hithenne kiyala

    man A/L karapu kale owa gana hoyala kundalini balaya awadi karanna yoga pawa karapu ekek. a nisa uba mata internet eke thiyene eva gana kiyanna epa. mun denna me kiyanne mun dennata lankawe ehema set ekak hambuna kiyalane. ekai man ahanne
     
    Last edited:
    • Like
    Reactions: honesty

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    Meka sira seen. CIA eken tests karala thibba. Owaye results leak karanne na ney.
    internet ekenam thiyenawa stargate project ekata sambanda una un kiyana eva. me video eka baluwata passe matath podi oya vage siddiyak una
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,883
    113
    Kotahena
    Thumbnail එක දැක්කම ගොං spam video එකක් කියලා පේනව. බැලුවේ නෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,795
    11,272
    113
    Thumbnail එක දැක්කම ගොං spam video එකක් කියලා පේනව. බැලුවේ නෑ
    ඔකට තියෙන විසඳුම තමයි reputation තියෙන English චැනල් වලින් ඔවා ගැන ඉගෙන ගන්න එක. හැබයි ඉතින් ඉන්ග්‍රිසි පුලුවන් වෙන්නත් ඔනෙ
     
    • Sad
    Reactions: Tramadol

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    Kiyapan wisthare
    na loku deyak neme me video eka bala bala iddi mata mathak una pahu venida mata yanna thiyena gamanak gana. kalin giyapu nathi thanakata. man nikamata quickly as deka vahagena a thana visualize kala. pahuwenida man giya thana 50% kata vada mage hithe mavuna thata samanai.

    US වල අ 30-40 කලින් පට්ට ගහපු topics දැන් තමා ලංකාවට එන්නේ ...
    ප්‍රශ්නේ ඒක නෙමේ වල අවුරුදු 30 කට කලින් පට්ට ගහපු ඒවලින්වත් අපේ රටේ උන් ප්‍රයොජනයක් අරන් නැති එක. මන් කියන්නේ පට්ට ගැහුවා කියලා දන්න උන් පවා ආහ්හ් ඕවා තියෙන්නේ සුද්දොන්ට පට්ට ගහන්නනේ කියලා ඉඳලා. කොහොමත් සුද්දෝ පට්ට ගහපුවා තමයි අපි පට්ට ගහන්නේ. සුද්දෝ විතරක් නෙම තමිල්නාඩුවේ ගංකබරයොත් පට්ට ගහපුවා ලංකාවට ගෙනල්ලා පට්ට ගහනවා. ඒ නිසා මේ වගේ දෙයක් කතා කලාට කමක් නෑ මන් හිතන්නේ. මහා කළු සිංහලයන්ට අගෞරවයක් වෙන එකක් නෑ
    ------ Post added on Nov 15, 2025 at 5:24 AM
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,294
    14,359
    113
    Remote viewing interesting subject ekak wage. Me video eka nam baluwe naha. But foreign videos nam balala thiyenawa.

    Ohoma cn ekak thamai meheth karanne. Habai mehe wenne ape boothayata a gurukum karana kenage boothaya katha karala wisthara gannawa wage ekak.

    Ekai oya samaharu kiyanne samahara aya gaawata thamange prashne aran giyama ane eya nam balan indala wage serama hariyatama kiwwa neh kiyala. Araka thamai method eka. Owa boru kiyanna baha. Prashne thiyenne owa karanne godak boru kaarayo.
     
    • Like
    Reactions: geeko

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    US වල අ 30-40 කලින් පට්ට ගහපු topics දැන් තමා ලංකාවට එන්නේ ...

    US වල අවුරුදු 30-40 ට කලින් පට්ට ගහපු සමහර ටොපික්ස් south asian රටවල් වල මිනිස්සු හොයාගද්දි, US කියලා රටක් වත් නැහැ. 😊
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    US වල අවුරුදු 30-40 ට කලින් පට්ට ගහපු සමහර ටොපික්ස් south asian රටවල් වල මිනිස්සු හොයාගද්දි, US කියලා රටක් වත් නැහැ. 😊
    එකනේ කියන්නේ .... අ. 250ට උන් මෙහෙම දේවල් කරානම් අ.2500 අතීතයක් තිබුනානම් උන් මේ වෙනකොට Andromedaත් පහුකරලා ....ඒකට අපේ nostalgic ලෝන්තයෝ, කයිය විතරයි
     
    • Like
    Reactions: geeko

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Meka patta video eka. Remote viewing ma nemei, different time frames walatath visit karana eka thamai supirima wade. Uba kundalini patten kochchara durata giyada?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    Meka patta video eka. Remote viewing ma nemei, different time frames walatath visit karana eka thamai supirima wade. Uba kundalini patten kochchara durata giyada?
    මට මානසික පැත්තෙන් එහෙම කියන්න තරම් ලොකු දෙයක් කරගන්න බැරි වුනා බන්. ශාරීරිකවනම් වාසි ගොඩක් ලැබුනා