Remove μTorrent Ads

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මුලින්ම කියන්න ඕන මම මේ නූල රෑ දල උදේ බලද්දී කොටු 2 Senior Member කෙනෙක් වෙලා.
    ඒ ගැන ගොඩක් සතුටුයි. :):):):):)

    Gmail_Send Mail Undo කරමු. (බලපු නැති අය කැමතිනම් බලන්න.)



    අද මම ඔයාලත් එක්ක බෙදාගන්න හැදුවේ μTorrent Ads ගැන.

    2015-03-06-utorrent-logo-1.png



    warning :-ඔබ මෙය නිවැරදිව නොකලොත් μTorrent නිවැරදිව ක්‍රියා නොකිරීමට පවා ඉඩ ඇත.



    හරි දැන් වැඩේට බහිමු.


    1. μTorrent open කර ගන්න. (එවිට මේ වගේ පෙනේවි.)

    utorrentads.jpg

    2. දැන් උඩ Menu Bar එකේ Options Click කරලා, Preferences වෙත යන්න. (Ctrl + P)

    disable_utorrent_ads-1.jpg

    3. දැන් අපු window එකේ Advance මත Click කරන්න. එවිට Advance වලට අදාල කොටස දකුණු පැත්තෙන් පෙනේවි. (කොළ පාටින් කොටු කර ඇත)

    disable_utorrent_ads-3.jpg

    දැන් තමයි වැඩේ තීන්නේ. ඔය අපු ඔක්කොම Option වල හොයන්න ගියොත් හෙට වෙයි. :P
    ඒනිසා අපි Filter පාවිච්චි කරමු.​

    4. දැන් අපිට offers.left_rail_offer_enabled කියන Option එක සොයාගන්න ඕන, ඒ සඳහා left_rail_offer ලෙස Filter කරන්න.

    disable_utorrent_ads-5.jpg

    5. දැන් offers.left_rail_offer_enabled මත click කරන්න. එවිට පහල Value වල True සහ False ලෙස පෙනේවි. (True Check වී ඇත.)
    දැන් එය රුපයේ පරිදි False කරන්න.​

    disable_utorrent_ads-6.jpg

    6. දැන් අපිට offers.sponsored_torrent_offer_enabled කියන Option එක සොයාගන්න ඕන, ඒ සඳහා sponsored_torrent_offer ලෙස Filter කරන්න.
    දැන් offers.sponsored_torrent_offer_enabled මත click කරන්න. (මෙහිද පෙර පරිදි True Check වී ඇත.)​
    දැන් එය රුපයේ පරිදි False කරන්න.​

    disable_utorrent_ads-7.jpg

    7. මේ ආකරයටම (ඉහත උදාහරණ 2 විදියටම) පහත සඳහන් Option සියල්ල Keyword උදව්වෙන් Filter කරගෙන False කරන්න.

    Capture.jpg


    මෙ ටික දන්නේ Type කරන්න කම්මැලි උන්ට :P:P:P:P

    Keyword :-
    show_plus​
    enable_pulse​
    show_notorrents​
    offer_autoexec​

    8. දැන් වැඩේ බොහෝදුරට ඉවයි. ඒ නිසා Ok කරලා ඒ Window එක Close කරලා දන්නා.

    disable_utorrent_ads-8.jpg

    9. දැන් μTorrent App එක Notification Area එකෙන් Exit කරලා නැවත Open කරගන්න.

    disable_utorrent_ads-9.jpg

    දැන් ඔබට මේ වගේ පැහැදිලි Ad රහිත μTorrent App එකක් දැකගත හැක.

    disable_utorrent_ads-10.jpg

    සැමට ප්‍රයෝජනවත් වුව යැයි සිතමි. Re-post නම් සමාවෙන්න.
    BUMP එකක් හරි ගෙන යමු මචන්.


    :):):)හැමෝටම ජය වේවා :):):)
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඔය මචන් check එකනේ. ඕක මම ගෙන හිටිය කාලයක්, වැඩ කල එත් ටික දවසකින් ඓත් ad අව, මේකෙම කලාම ad එන්නෙම න. thanx 4 rep :)

    ah ela bn mama dan dagena inne eka. awlak na danata nm
    ane manda mama torrent banne na direct ganne :cool:
    utorrent eka thiyagena inne file list eka check karanna saha thawa podi podi wada walata witharai:dull: