Remove Ads From uTorrent 3.4.2 UPDATED

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
uTorrent version 2.2.1 සහ අළුත්ම එක (3.4.x) යන දෙකේ උඹලට දැනෙන එක හරි වෙනසක් තියෙනවද? :no: මට නම් නෑ. තාමත් පාවිච්චිය 2.2.1. ඇඩ් ඇත්තෙත් නෑ හුඟක් private trackers වලින් recommend කරන්නෙ ඒ වර්ශන් එක. :( බිට්මී වල එහෙම අළුත් වර්ශන් බෑන්ඩ්.
 
Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    uTorrent version 2.2.1 සහ අළුත්ම එක (3.4.x) යන දෙකේ උඹලට දැනෙන එක හරි වෙනසක් තියෙනවද? :no: මට නම් නෑ. තාමත් පාවිච්චිය 2.2.1. ඇඩ් ඇත්තෙත් නෑ හුඟක් private trackers වලින් recommend කරන්නෙ ඒ වර්ශන් එක. :( බිට්මී වල එහෙම අළුත් වර්ශන් බෑන්ඩ්.

    mata num me adds karadare thamai mala wade bn :lol: dan ekath hari
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    9.gif
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :shocked: දැක්ක නේද වෙනස. :yes: LKS කිකිලිත් දන්නව රහස.. :cool: uTorrent 2.2.1, :love: පරිගනකයටත් සුමුදුයි, uTorrent ඇඩ්ස් නැති වෙයි. uTorrent 2.2.1!!!! ඔබත් අදම බාගන්න. uTorrent 2.2.1.

    හෙහ් උබ හිතුවද මන් බබා කියලා...

    2007 වගේ ඉඩන් ටොරන්ට් බාන්නේ...ලොල්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ehemada machan
    GUI eka wenas nisa eka tikak alluwe na ban

    මේ මචන් ගත්තේ නැද්ද බොක්ස් එකක් එහෙම???

    සල්ලි එම දාල ගමු ගන්නවනං

    මගෙත් දැන් 3 ටිබි මතකති කාලේ ඉදලා

    එකත් දාගත්තේ උබ නැත්තන් රන්දිකයා දීපු 1ග්බ්ප්ස බොක්ස් එකකින්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ehemada machan
    GUI eka wenas nisa eka tikak alluwe na ban

    මේ මචන් ගත්තේ නැද්ද බොක්ස් එකක් එහෙම???

    සල්ලි එම දාල ගමු ගන්නවනං

    මගෙත් දැන් 3 ටිබි මතකති කාලේ ඉදලා

    එකත් දාගත්තේ උබ නැත්තන් රන්දිකයා දීපු 1ග්බ්ප්ස බොක්ස් එකකින්

    Direct download ona nam torrent eka PM karapan IPT hera ona ekak. Link eka hadala dennam. Box eka share karanna beri ekata hugak trackers walin mang danawa. Ekai.. Ban karai :(