REMOVE Wayo සංගීත්ගේ ගෙම්බා..
මචන්ලා ඇයි, සන්ගිත්ගේ ගෙම්බා අයින් කරලා තියෙන්නේ
පොරටත් වෑන් එකක් එවනවා කිව්වද දන්නේ නැහැ.. කවුද දන්නේ ඇත්තම සීන් එක..
https://www.youtube.com/watch?v=XsYc0qbWu2Q
"Gembo - Wayo (..." Sangeeth Wijesuriya ගෙන් ප්‍රකාශන හිමිකම් පෑමක් හේතුවෙන් මෙම වීඩියෝව තවදුරටත් නොලැබේ.
ඒ පිළිබඳව කනගාටුයි."
මොනා උනත් ඇත්ත කියලා තියනවා..
"දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි...

බලයෙන් මත වී නීතිය අත ගත් හිස්ගෙඩියෝයි..

මොනදේවල් කෙරුවත් අකුසල් පස්සෙන් එයි....

සුරන් කන උන් උරන් වන බව දහමේ ලියවීයයි...

ඇස් පනාපිටම දිට්ඨධම්මවෙදනිය කර්මය පලිසන් දෙයි..."

මචන්ලා ඇයි, සන්ගිත්ගේ ගෙම්බා අයින් කරලා තියෙන්නේ
පොරටත් වෑන් එකක් එවනවා කිව්වද දන්නේ නැහැ.. කවුද දන්නේ ඇත්තම සීන් එක..https://www.youtube.com/watch?v=XsYc0qbWu2Q

Last edited: