Removing toxic people

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    උඹලා වටේට ඉන්න toxic people ජීවිතෙන් අයින්ම කරලා දැම්මේ කොහොමද? ඒ මිනිස්සු අයින් කරපුවම උඹලගෙ ජීවිතේ වෙනස් උනේ කොහොමද?