Renault Cars

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,077
    5,804
    113
    ඊයා බන් මේක නම් හෙණ චීප් ලුක් එකක් තියෙන්නේ..
    ටොයෝටා රේස් එකෙත් චීප් ලුක් තමා තියෙන්නෙ බං
    ලංකාවෙ හොද ලුක් එකක් තියන වාහනයක් ලක්ස දෙසීය පනිනව
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,735
    1
    32,572
    113
    - උඩරට -
    ටොයෝටා රේස් එකෙත් චීප් ලුක් තමා තියෙන්නෙ බං
    ලංකාවෙ හොද ලුක් එකක් තියන වාහනයක් ලක්ස දෙසීය පනිනව
    ඉතින් බන් ඕකක් ගන්න වෙලාවේ ඔය ගානටම Dihatzu Mira එකක් ගන්න පුලුවන් නේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,239
    18,907
    113
    අදාල නෑනේ
    ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ (2025) අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී වාහන ආනයන වියදම 24.2%න් අඩුවී ඇති බව සඳහන් කරයි.

    ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේදී පුද්ගලික සහ වාණිජ කටයුතු වෙනුවෙන් යොදාගන්නා වාහන යන දෙවර්ගයම ඇතුළුව මෝටර් රථ ආනයනය සඳහා වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 189 ක් බව සඳහන්.

    එසේම මේ වසරේ ජනවාරි-අගෝස්තු මාස අටක කාලය තුළදී මෝටර් රථ ආනයනය සඳහා වැයවී ඇති සමස්ත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,684ක් බව වාර්තා වේ.
     
    • Like
    Reactions: Inigo Montoya