Renault Kwid ආරක්ෂාව බිංදුවයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Renault Kwid ආරක්ෂාව බිංදුවයි

    ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය.

    ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෙම වාහන වර්ග 5 ට කිසිදු තරුවක් හිමි වී නොතිබීම මෙහි ඇති වඩාත් විමසිලිමත් විය යුතු තත්ත්වයයි.

    මෙලෙස මගී ආරක්ෂාව බිංදුවට දමා ඇති මෝටර් රථ පහ වනුයේ Renault Kwid, Maruti Suzuki Celerio, Maruti Suzuki Eeco, Mahindra Scorpio සහ Hyundai Eon යන මෝටර් රථ වර්ග පහයි.

    Global NCAP විසින් නිකුත් කරන ලද සම්පූර්ණ අධ්‍යයන වාර්තා පහත පරිදි දැක්විය හැකිය.


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    \Kwid, Maruti Suzuki Celerio, Maruti Suzuki Eeco, Mahindra Scorpio සහ Hyundai Eon යන මෝටර් රථ වර්ග පහයි.

    Global NCAP විසින් නිකුත් කරන ලද සම්පූර්ණ අධ්‍යයන වාර්තා පහත පරිදි දැක්විය හැකිය.



    කෝ බං ඇල්ටෝ? ඇල්ටෝත් 0 ම තමයි. එඩිට් කරලා ඒකත් දාහන්. :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උබ මොකෝ මේ ඇල්ටෝ එකක් උස්සන් ආවේ?මේ අලුතින් ආපු වාහන වල උන් කරපු ටෙස්ට් එකක්.:rolleyes:

    1NMVamH.png

    ZRXn2nd.png


    එහෙනං උඹ මොකෝ Title එක KWID කියලා දැම්මේ ? :confused:

    ඔක්කොම වාහන ටෙස්ට් කළා, අළුතින් එන ඒවා විතරක් නෙවේ. ඔය මහින්ද්‍රා ස්කෝපියෝ සෙලරියෝ ඉයෝන් එකක්වත් අළුතින් එන ඒවා නෙවෙයි නේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    1NMVamH.png

    ZRXn2nd.png


    එහෙනං උඹ මොකෝ Title එක KWID කියලා දැම්මේ ? :confused:

    ඔක්කොම වාහන ටෙස්ට් කළා, අළුතින් එන ඒවා විතරක් නෙවේ. ඔය මහින්ද්‍රා ස්කෝපියෝ සෙලරියෝ ඉයෝන් එකක්වත් අළුතින් එන ඒවා නෙවෙයි නේ

    :rofl:දැනුයි තේරුණේ..උබ KWID එකක් ගන්නද හිටියේ?ඉතින් යකෝ මට thanks කියපන් මේක දාලා උබව දැනුවත් කරාට.ඔක්කොම වාහන ටයිටල් එකේ දාන්න බැහැනේ..දැන් ත්‍රෙඩ් වල නිතරම තියෙන වාහනේ නම දැම්මේ ඒකයි.:rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    :rofl:දැනුයි තේරුණේ..උබ KWID එකක් ගන්නද හිටියේ?ඉතින් යකෝ මට thanks කියපන් මේක දාලා උබව දැනුවත් කරාට.:rofl:

    නෝ තෑන්ක්ස්, මට ජපන් වාහනයක් තියෙනව
    දැනුවත් වීමක් කරනවානම් සම්පූර්ණයෙන් දැනුවත් කරන්න එපැයි නේද? ඉතිං ඔච්චර ලංකාවේ විකිණෙන ඇල්ටෝ එකත් ඔච්චර තමයි කියනෙක කියන්න ඕන නේ! :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    නෝ තෑන්ක්ස්, මට ජපන් වාහනයක් තියෙනව
    දැනුවත් වීමක් කරනවානම් සම්පූර්ණයෙන් දැනුවත් කරන්න එපැයි නේද? ඉතිං ඔච්චර ලංකාවේ විකිණෙන ඇල්ටෝ එකත් ඔච්චර තමයි කියනෙක කියන්න ඕන නේ! :yes:

    මේ අලුතින්ම ආපු වාහන වලට කරපු ටෙස්ට් එක.පරණ වාහන වල ඉතින් දැන් දාලා වැඩක් නැහැනේ..අනික මේක මම ලියපු එකක් නෙමේ.උබ ඇල්ටෝ එක්ක ලොකු තරහකින් ඉන්නවා වගේ..මොකෝ අවුල?:confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මේ අලුතින්ම ආපු වාහන වලට කරපු ටෙස්ට් එක.පරණ වාහන වල ඉතින් දැන් දාලා වැඩක් නැහැනේ..අනික මේක මම ලියපු එකක් නෙමේ.

    ස්කෝපියෝ ඉයෝන් සෙලරියෝ ඔක්කොම 2014 ආපු මොඩල් ටෙස්ට් කරලා තියෙන්නෙ බන්. උඹ ලිව්වේ නැති එකක් උනාට කමක් නෑ සියළු එළකිරිවාසින්ගේ හිතසුව පිණිසනේ දාන්න ඇත්තේ. ඉතිං පොඩ්ඩක් පෝස්ට් එක එඩිට් කරලා ඇල්ටෝ එකත් ලිස්ට් එකට දාමු. මොකද KWID එකේ මිලට ගන්න පුළුවන් අනිත් බ්‍රෑන්ඩ්නිව් වාහනේ ඇල්ටෝ එක නේ
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :rofl:දැනුයි තේරුණේ..උබ KWID එකක් ගන්නද හිටියේ?ඉතින් යකෝ මට thanks කියපන් මේක දාලා උබව දැනුවත් කරාට.ඔක්කොම වාහන ටයිටල් එකේ දාන්න බැහැනේ..දැන් ත්‍රෙඩ් වල නිතරම තියෙන වාහනේ නම දැම්මේ ඒකයි.:rofl:

    :baffled:
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Surprised as you may be, for some people, the good looks and price trump safety.

    When I ordered a Renault Kwid, I knew that it had scored zero stars at the G-NCAP test. But I will be using it in the bumper to bumper traffic, and at a lower speed than 64 kmph (the speed at which these tests were carried out). I will be travelling in that car at most 15 km from my home. For longer trips I have another car.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    When I ordered a Renault Kwid, I knew that it had scored zero stars at the G-NCAP test. But I will be using it in the bumper to bumper traffic, and at a lower speed than 64 kmph (the speed at which these tests were carried out). I will be travelling in that car at most 15 km from my home. For longer trips I have another car.
    Good for you.:cool:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුන්ගෙත් rating ෂුවර් නෑ මටනම්
    බජාජ් ලඩියට 1 Star හම්බුණානේ
    ඒත් උන් ඒක promote කරන්න ගිහින් අනාගෙන තිබ්බා
    අරවට මේවට 0 තියෙද්දි අපිට තරු 1ක් ආවා කියලා

    :rofl::rofl::rofl::rofl::rofl:


    http://www.elakiri.com/forum/showthread.php?t=1745036
     
    Last edited: