Renault KWID Accident.

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කොහොමත් එන්ජින් බේ එක හදන්නෙ impact energy එක absorb කරගෙන කුඩු වෙන්නනේ :yes:

    ow arake comments dapu ewunta wahanayak tiya mokakwath nathi un unge fb accounts welata giyama
    terenawa aurudu 30 witara paraka japan wahana tiyan inna un anith un. lol
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    යකෝ එන්ජිම හාරලා ද? :lol:
    බැකෝ එකක් හොරෙන් පඳුරු අස්සේ මග රැකගෙන ඉඳලා ලඟින් යනකොට කුල්ලෙන් කෙලලා වගේ! :lol:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    අඩෝ එකෙක් කියනවා මේ දෙකේම engine දෙකම කඩාගෙන ගිහින්ල්ල කියලා @1.27 . :baffled::oo::eek:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    ත්‍රීවීලර් එකක වැදිලද ඔච්චර හරියක් වෙලා තියන්නේ :shocked::shocked: