Address Ne... Kohomada Safety Eka... Pattai Ne..
https://m.facebook.com/story.php?story_fbid=1526200440858987&id=694216177331881
https://m.facebook.com/story.php?story_fbid=1526200440858987&id=694216177331881
පැසෙන්ජර් කැබින් එකට අවුලක් නෑ වගේ නේද?

engine aka bima wage...අඩේ එන්ජින් එක නැතුවද ඇවිල්ලා තියෙන්නේ..

පැසෙන්ජර් කැබින් එකට අවුලක් නෑ වගේ නේද?
වැගන් ආර් එකේ දි නං මනුස්සයෙක් මලා ඒත් දැන් කාටත් මුකුත් වෙලා නෑනෙ එහෙම නේද ෂාන් මචන්පැසෙන්ජර් කැබින් එකට අවුලක් නෑ වගේ නේද?

වැදගත්ම දේ වාහනේ ඇතුලෙ යන අයයි හැප්පුන මිනිස්සුයි බේරෙන එක. අපේ උන්ට මනුස්සය මැරිල හරි වාහනේ බේරුනොත් ඇති. නැත්නම් විකුණගන්න බෑනෙ.
පහල පින්තූරෙ දැම්මෙ අනතුරක් උනාම අනික් රටවල මිනිස්සු කියන දේවල් පෙන්නන්න.
![]()
3wheel එකක් වැදිල passenger cabin එක බේරිලා මුලු engine bay එකම කුඩු වෙනවනම් මේක වෙන හොද car එකක, SUV එකක එහෙම වැදුනනම් passenger cabin එකත් හොයාගන්න බැරි වෙනව..
