Renault Kwid Alloweel

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    link eke wistara tiyenawa sehenna owa kiyawa kiyawa inna ba,
    Umbata ai kelinma kiyanna bari kauda denne kiyala warrenty eka & mokatada kiyala?
    Warrenty denne nadda?
    :rofl::rofl::rofl::rofl:

    kelinma kiwwot malakada free warranty ekak tiyenawa. kiyawapan kammaliya wage doda wanne nathuwa :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kelinma kiwwot malakada free warranty ekak tiyenawa. kiyawapan kammaliya wage doda wanne nathuwa :dull:

    මොන වාහනේද බන් නට් සෙට් එකට වොරන්ටි දෙන්නෙ

    මූට කියාගන්න දෙයක් නැතුව ඒක කිව්වේ බන්
    දැන් ඉතින් කුම්බලා කාපු බලලා වගේ ඉන්නවා
    AMW එකෙන්ද දෙන්නේ ඇහුවා, මොකටද දෙන්නේ ඇහුවා
    කෙලින් උත්තරයක් නෑ ඉතින්..
    :D:D:D:D
    AMW එකෙන් නම් මලකඩ කාපුවට වොරන්ටි බලාපොරොත්තු වෙන්න එපා
    අර එහෙනම් උන්ගේ යාඩ් එකේ යටවෙච්ච ALTO වලට අලුත් ඒවා ගේන්න ඇති එහෙනම්
    උන්ගේ ගන්න වාහන වල යට බලලා ගනින් ගොඩක් ඒවගේ යට මලකඩ
    :dull::dull::dull::dull::dull:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මූට කියාගන්න දෙයක් නැතුව ඒක කිව්වේ බන්
    දැන් ඉතින් කුම්බලා කාපු බලලා වගේ ඉන්නවා
    AMW එකෙන්ද දෙන්නේ ඇහුවා, මොකටද දෙන්නේ ඇහුවා
    කෙලින් උත්තරයක් නෑ ඉතින්..
    :D:D:D:D
    AMW එකෙන් නම් මලකඩ කාපුවට වොරන්ටි බලාපොරොත්තු වෙන්න එපා
    අර එහෙනම් උන්ගේ යාඩ් එකේ යටවෙච්ච ALTO වලට අලුත් ඒවා ගේන්න ඇති එහෙනම්
    උන්ගේ ගන්න වාහන වල යට බලලා ගනින් ගොඩක් ඒවගේ යට මලකඩ
    :dull::dull::dull::dull::dull:

    ඉන්දියන් රෙනෝල්ට් කියන්නේ බන් ජරාම ලෝහ තාක්ශනයක් තියෙන වාහන. ලෝකේ පුරාම නෝන්ඩි.. උබ රස්ටි ඩස්ටර් කියලා ගූගල් එකේ ගහල බලපන්

    Renault-Duster-Rusting-Issue-UK.jpg
     
    කෙලින් උත්තරෙ කියෙව්වනම් හම්බෙනවනේ. තියෙන කම්මැලිකම. දැන් වාහන රිකොල් කරොත් ඔක්කොම ඉන්දියාවට යවන්නේ නෑනේ බං. ඒ.එම්.ඩම්ලියු එක හරහා තමයි ඔක්කොම වෙන්න ඕනේ. ඒජන්ට් / ඩීලර් උන් නිසා. නට් වෙලට වොරන්ටි දෙන්නේ නෑනෙ සාමන්යෙන්. ඒනිසා උඹේ උගතොකොටික ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දේන්න. නැනො එකෙත් තව අර මෙකෙ එකෙක් දාපු ස්මාර්ට් කාර් එකෙත් තියෙන්නේ 3 නට්ස්. ඒක සෙෆ්නම් මෙකත් අවුලක් නෑ

    මරුටිනම් මලකඩ කාලා නෑ මචන්, අර එකෙක් පින්තූර දාලා තිබ්බෙ, මගේ ත්‍රේඩ් එකක
     
    ආයිත් ප්‍රශ්නෙන් පිටනේ බන් යන්නේ උඹ
    ඇයි උඹට කෙලින්ම උත්තර දෙන්න බැරි මම අහපු ප්‍රශ්න 2ට
    උඹනේ මහලොකුවට මිනිස්සුන්ට දැනමුතුකම් දෙන්නේ
    මිනිස්සුන්ට දැනගන්න ඒ ප්‍රශ්න දෙකට උත්තර දීපන්
    මම නට් ගැන අහනකොට නේද corrosive free වොරන්ටියක් දෙනවා කිව්වේ
    දැන් ඇයි නෑ කියන්නේ
    හරි මම වැරදියට තේරුම් ගත්තා කියලා හිතපන්කෝ ඒක
    උඹට ඒක කියන්න තිබ්බනේ මෙච්චර කිච නොවී නට් වලට කවුද බන් වොරන්ටි දෙන්නේ කියලා

    නට් 3 අයින් කරහන්කෝ දැන් හිතෙන්අ
    හපු දේට උත්තර දීපන්කෝ
    ඊට පස්සේ තුන ගැන බලන්නේ බැරියැ
    වාහනේ ඩෑෂ් බෝඩ් එකට උඩින් වතුර ගියාට පස්සේ
    මලකඩ කෑවත් එකයි නැතත් එකයි ඉතින්
    චොර වෙච්ච වාහනනේ බන් විකුණන්නේ අලුත් ඒවා කියලා එතකොට AMW
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;20879254 said:

    ඉන්දියන් රෙනෝල්ට් කියන්නේ බන් ජරාම ලෝහ තාක්ශනයක් තියෙන වාහන. ලෝකේ පුරාම නෝන්ඩි.. උබ රස්ටි ඩස්ටර් කියලා ගූගල් එකේ ගහල බලපන්

    Renault-Duster-Rusting-Issue-UK.jpg

    පිස්සු නේන්නම් බන්
    මූට හරියට කියලා දීලා නෑ වාහනේ ගැන
    මූ නම් සේල්ස්ම තමයි
    කලින් නට් වලට වොරන්ටි තියෙනවා කිව්වා
    දැන් නම් එහෙම නැති සීන් එකක් තියෙන්නේ

    අඩෝ එච්චර චොරද බන් Renault
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    කෙලින් උත්තරෙ කියෙව්වනම් හම්බෙනවනේ. තියෙන කම්මැලිකම. දැන් වාහන රිකොල් කරොත් ඔක්කොම ඉන්දියාවට යවන්නේ නෑනේ බං. ඒ.එම්.ඩම්ලියු එක හරහා තමයි ඔක්කොම වෙන්න ඕනේ. ඒජන්ට් / ඩීලර් උන් නිසා. නට් වෙලට වොරන්ටි දෙන්නේ නෑනෙ සාමන්යෙන්. ඒනිසා උඹේ උගතොකොටික ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දේන්න. නැනො එකෙත් තව අර මෙකෙ එකෙක් දාපු ස්මාර්ට් කාර් එකෙත් තියෙන්නේ 3 නට්ස්. ඒක සෙෆ්නම් මෙකත් අවුලක් නෑ

    මරුටිනම් මලකඩ කාලා නෑ මචන්, අර එකෙක් පින්තූර දාලා තිබ්බෙ, මගේ ත්‍රේඩ් එකක

    එතකොට නැනෝ එකයි ඕකයි එකම ක්ලාස් එකේ වාහන වෙනව නේද... මම නම් කිසිම වාහනයක් දැකල නෑ ඇන තුන එන. :confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ආයිත් ප්‍රශ්නෙන් පිටනේ බන් යන්නේ උඹ
    ඇයි උඹට කෙලින්ම උත්තර දෙන්න බැරි මම අහපු ප්‍රශ්න 2ට
    උඹනේ මහලොකුවට මිනිස්සුන්ට දැනමුතුකම් දෙන්නේ
    මිනිස්සුන්ට දැනගන්න ඒ ප්‍රශ්න දෙකට උත්තර දීපන්
    මම නට් ගැන අහනකොට නේද corrosive free වොරන්ටියක් දෙනවා කිව්වේ
    දැන් ඇයි නෑ කියන්නේ
    හරි මම වැරදියට තේරුම් ගත්තා කියලා හිතපන්කෝ ඒක
    උඹට ඒක කියන්න තිබ්බනේ මෙච්චර කිච නොවී නට් වලට කවුද බන් වොරන්ටි දෙන්නේ කියලා

    නට් 3 අයින් කරහන්කෝ දැන් හිතෙන්අ
    හපු දේට උත්තර දීපන්කෝ
    ඊට පස්සේ තුන ගැන බලන්නේ බැරියැ
    වාහනේ ඩෑෂ් බෝඩ් එකට උඩින් වතුර ගියාට පස්සේ
    මලකඩ කෑවත් එකයි නැතත් එකයි ඉතින්
    චොර වෙච්ච වාහනනේ බන් විකුණන්නේ අලුත් ඒවා කියලා එතකොට AMW

    මම කියපුදේ තෙරුම් ගන්න බැරිනම් උඹ මන්ධ බුද්දිකයෙක් නැත්තම්, තෙරෙනවා නමුත් කින්ඩි නිසා පෙන්නනේ නෑ.

    යකො මම මුලින් නෙවේයි කොහොමත් කියුවෙ වෙබ් සයිට් එක බලපන් අවුරුදු 2ක කොරොශන් ෆ්‍රී වොරන්ටි එකක් දෙනවා කියලා. ඒක දේන්නේ ඩීලර් මාර්ගයෙන්. මලකඩ කෑවොත් වොරන්ටියෙන් කවර් වෙනවා. ඒකෙන් කවර් "නොවන" කොටස් මොනාද කියලා දක්වපු තැනක් හොයා ගත්තොත් මම උඹට තවත් පහැදිලි වෙන්න දාන්නම්

    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් ගිහින් එකක් පැදලා බලපන්කො
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    එතකොට නැනෝ එකයි ඕකයි එකම ක්ලාස් එකේ වාහන වෙනව නේද... මම නම් කිසිම වාහනයක් දැකල නෑ ඇන තුන එන. :confused:

    මොනාද යකො මේ අහන ප්‍රශ්න.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    පිස්සු නේන්නම් බන්
    මූට හරියට කියලා දීලා නෑ වාහනේ ගැන
    මූ නම් සේල්ස්ම තමයි
    කලින් නට් වලට වොරන්ටි තියෙනවා කිව්වා
    දැන් නම් එහෙම නැති සීන් එකක් තියෙන්නේ

    අඩෝ එච්චර චොරද බන් Renault

    අනේ බං මොඩ චූන් නොදී හිටපන් බං. උඹනම් ඇල්ටො සෙල්ස් කියලා තමයි මට හිතෙන්නේ. යකො කෙනෙක් වාහනයක් ගැන ඕනවටත් වඩා උනන්දු වුන පලියට ඌ සෙල්ස් වෙන්නෙ නෑ. කමක් නෑ උඹ මම වගෙ වාහන ගැන ගොඩක් දන්න එකෙක් නෙවෙයිනෙ. ඒත් මචන් මගේ වාහනේ ඔය ලෙඩ මුකුත් නෑ දැන 5000ත් පැනලා

    menna unique options

    https://www.youtube.com/results?search_query=rain+water+leaking+car
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඇයි බ්‍රෝ ඇන තුන එන වාහන සේරම එක ක්ලාස් එකට දාන්න පුලුවන් නේ? ස්මාට් කාර්/මයික්‍රෝ කාර් ඔය වගේ

    According to set theory yes