යාලුවනේ මට KWID එකට ALLOWEEL දාගන්න ඕන. කොම්පැනියෙන් නැතුව පිටින් අලෝවිල් දාගන්න පුළුවන් ප්ලේස් එකක් දන්නවා ද?....

ඒ උනාට තියෙනවා බන්, බලපන් කෝ ඔය Renault Kwid ඇලෝවීල් ගැහුවම ගූගල් එකේ එන්නෙ ෆොටොana 3 ewata alloy wheel koheda ban thiyenne![]()
ඕක බැලුවෝ.................. ලෝකල් මාකට් එකට ලඟදි එනවා කියල තිබ්බ, ගත්ත කෙනෙක් නැද්ද......
අපි දාපු වීඩියො එකක් තියෙනවා.ඒක බලන්න
ඕක බැලුවෝ.................. ලෝකල් මාකට් එකට ලඟදි එනවා කියල තිබ්බ, ගත්ත කෙනෙක් නැද්ද......
Genuine eka thinawa ban. Oni Nam kiyapan. Api Friday lot ekak genawa. Ubatath genath dennam. Conpany ganata wada aduwen.