සහතික ඇත්ත. ගන්න එකා දැනගන්න ඕනනෙ හරියටම. ක්විඩ් එකක් ගන්න මනුස්සයෙකුටනේ උපදෙස් දෙන්නේ.
ඔව් ඇන්ජිම ගැන නොදැන මොන බෙලෙක්කෙවත් ගන්න වටින්නේ නෑනේ

සහතික ඇත්ත. ගන්න එකා දැනගන්න ඕනනෙ හරියටම. ක්විඩ් එකක් ගන්න මනුස්සයෙකුටනේ උපදෙස් දෙන්නේ.

Machanla me wahana review ekakata mara ganna epa. Kamathi kenek kamathi personal review ekak liyai.
Oya wahaneta honda kiyala wagema banalath elakiri eke reviews thiyanawane
Machanla me wahana review ekakata mara ganna epa. Kamathi kenek kamathi personal review ekak liyai.
Oya wahaneta honda kiyala wagema banalath elakiri eke reviews thiyanawane
රත්තරං;20475337 said:ඉතින් බන් නොදන්න දෙයක්නේ ඇහුවේ??
උත්තරයක් දෙන්න කියපන්කො
ඇන්ජිම ගැන නොදැන මොන වාහනද බන්? උබ ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාදයක් කරගන්නවද? නෑනේ.. ඒ වගේනේ බන්?
Machanla me wahana review ekakata mara ganna epa. Kamathi kenek kamathi personal review ekak liyai.
Oya wahaneta honda kiyala wagema banalath elakiri eke reviews thiyanawane

shan4djfunට අනුව එයා ත්‍රෙඩ් දාන්නේ වාහනේ ගන්න මනුස්සයෙකුට ඒක ගැන හැමදේම දනගන්න. ඉතින් ලොක්කා මේ තාක්සනේ ගැන ශාන් නොදැන ඉන්න හැටියක් නෑනෙ. අපිත් නොදන්න නිසයි අහන්නෙ. මොකද වෙන කිසි වහනෙක අපි ඔය තාක්සනේ ගැන අහල නෑ

තැක්ස් ලොක්ක![]()

රත්තරං;20475418 said:
අනික එතුමට අනුව මිනිස්සු FB15 110 bj5p b15, ek3, වගේ ඒවා ලක්ශ 23ක් දීලා අරගෙන අමාරුවෙ වැටෙන්න පුලුවන්. ඒ වගේ අවස්තාවක මේ වගේ උත්තමයෙක් කියන්නේ සෝමාලියාවට පාං ගෙඩියක් වගේ.. හා නැද්ද මං අහන්නේ![]()

![]()
මෙතුමාගෙ අදහස් රන් වටිනවා
රත්තරං;20475450 said:
කෝ තාම නෑනේ උත්තරයක්... මගෙ හිතේ ඉන්දියන් කාරයොත් බලන් ඇත්තේ
එයාගෙ යාළු ඉන්දියන් කාරයන්ගෙන් අහනව ඇති මොන මගුලක්ද මේ smart efficiency control කියන්නෙ කියලා![]()

රත්තරං;20475479 said:
නෑ නෑ... අපි උගෙන් කොච්චර දේවල් ඉගෙනගත්තද වාහන ගැන.. මෙලහකටත් උත්තරේ කොටනව ඇති![]()

කෝ උත්තර නෑනේ... බයිලා විතරයි"මචන් මම සීරියස් අහන්නේ.. උබ රිවිව්ස් දාපු එකානේ.. වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් ස්‍රන් වැඩක් නෑනේ. අනේ කියපන්කෝ?
shan4djfun... නොදන්න නිසා අහන්නේ..
1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
3.ඒක කොහොමද වැඩකරන්නේ?
4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?"

රත්තරං;20475297 said:ඕක ගැන නොදැන මොන රිවිව්ස්ද? එෆ්බී 15 විකුනලා ඕකක් ගන්න යන්නේ දැන් හැමෝම. ගන්න කලින් ඇන්ජිම ගැන දැනගන්න ඕනේ. ජීඩීඅයි වගේ ජරාවක් උනොත් එහෙම අනාතයිනේ

FB15 කියනවා ඇහුනා..... ?? 