Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    ඔයා මේ කරගත්තෙ ලොකු වරදක්. අද හවස් වෙනකොට ඔයාට දුවන්න ගාලු පාරත් මදි වෙනවා සහෝ. බලන්නකො බොරුද කියල හිටං :lol:

    :lol::lol::lol:;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයා මේ කරගත්තෙ ලොකු වරදක්. අද හවස් වෙනකොට ඔයාට දුවන්න ගාලු පාරත් මදි වෙනවා සහෝ. බලන්නකො බොරුද කියල හිටං :lol:

    හිටහන්කො බය කොරන් නැතුව....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඔයා මේ කරගත්තෙ ලොකු වරදක්. අද හවස් වෙනකොට ඔයාට දුවන්න ගාලු පාරත් මදි වෙනවා සහෝ. බලන්නකො බොරුද කියල හිටං :lol:

    මෙන්න මොහුගේ පුහු තර්ජන, මා කියූ අකාරයටම
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙන්න මොහුගේ පුහු තර්ජන, මා කියූ අකාරයටම

    බලමුකො බලමුකො. :D
    ඔබ කියූ ආකාර්යටද, මා කියූ ආකාරයටද කාරණා කටයුතු සිද්ධ වෙන්නෙ කියලා :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113

    මෙ ඉන්නේ මට අමතක උනු පොරක්. මු හිතන් ඉන්නේත් ඔක්කොම දන්නවා කියලා තමයි. මේ ත්‍රේඩ් එක දැකලා මූ හිතන් ඉන්නෙ මුගෙන් පලි ගන්න දාපු එකක් කියල. නමුත් මේක හුදෙක් එලකිරි ජනයාගේ සුභ සිද්දිය සඳාහා පමනි

    13619961_10209542097969910_4866337851393008262_n.jpg
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    KWID නං ජරාවක් බං. මම එකක trial ගිහින් බැලුවා tata nano එකෙන් එන feelings තමයි එන්නේ. ඉතිං මුං මේ කියන්නේ ඇත්ත. උඹයි අනාගන තියන්නේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    KWID නං ජරාවක් බං. මම එකක trial ගිහින් බැලුවා tata nano එකෙන් එන feelings තමයි එන්නේ. ඉතිං මුං මේ කියන්නේ ඇත්ත. උඹයි අනාගන තියන්නේ.

    මෙන්න මා කියූ ආකාරයටම වැඩ වෙනවා :lol:
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    ඇත්ත කියහන්. උබ සිංහල ඉගෙන ගත්ත ඉන්දියන් කාරයෙක් නේද? ඒකනෙ ලියන බාසාවෙන් කතා කරන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්ත කියහන්. උබ සිංහල ඉගෙන ගත්ත ඉන්දියන් කාරයෙක් නේද? ඒකනෙ ලියන බාසාවෙන් කතා කරන්නෙ.

    කවුද බන්...
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මුන් කියන කතාව නන් ඇත්ත බන්. ඕක මල ජරාවක්. කට්ටිය කියලම මාත් පොඩ්ඩක් චෙච්ක් කරල බැලුව. ඔය ගානට ඇත්තටම පරන ජැපන් එකක් ගන්න එක හොදයි. ඕකට උබ SUV එකක් කියනව නන් උබ ජීවිතෙට SUV එකක් දෙකල නැ.LEXUS, GMC, CHEVROLET, TOYOTA, NISSAN වල OPTION තියෙන එක්ක බැලුවම ඕක වීල් එකක් වගෙ බන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුන් කියන කතාව නන් ඇත්ත බන්. ඕක මල ජරාවක්. කට්ටිය කියලම මාත් පොඩ්ඩක් චෙච්ක් කරල බැලුව. ඔය ගානට ඇත්තටම පරන ජැපන් එකක් ගන්න එක හොදයි. ඕකට උබ SUV එකක් කියනව නන් උබ ජීවිතෙට SUV එකක් දෙකල නැ.LEXUS, GMC, CHEVROLET, TOYOTA, NISSAN වල OPTION තියෙන එක්ක බැලුවම ඕක වීල් එකක් වගෙ බන්

    GM, Toyota, Nissan, Mitsubishi SUV ඔක්කොගෙම රෝදෙට ඇණ හයයි. ටයර් එකක් ගියාම මාරු කරන්න කරදරයි. මේ එකේ ඇණ තුන නිසා හරි ලේසියි. ඇණයක් බුරුල් වෙලා බෙල්ල කඩල ගියත් මොකෝ බලන්න ඒ වාසිය තියෙනවා. අනික ඔය සිලින්ඩර් හයේ අටේ එන්ජින් මොකටද? තුනෙන් වැඩේ කොරගන්න පුළුවන් කම තියෙද්දි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GM, Toyota, Nissan, Mitsubishi SUV ඔක්කොගෙම රෝදෙට ඇණ හයයි. ටයර් එකක් ගියාම මාරු කරන්න කරදරයි. මේ එකේ ඇණ තුන නිසා හරි ලේසියි. ඇණයක් බුරුල් වෙලා බෙල්ල කඩල ගියත් මොකෝ බලන්න ඒ වාසිය තියෙනවා. අනික ඔය සිලින්ඩර් හයේ අටේ එන්ජින් මොකටද? තුනෙන් වැඩේ කොරගන්න පුළුවන් කම තියෙද්දි?

    කෙලින්ම 45 කදු අදින්නෙ A/C ඕෆ් නොකර...
     
    Status
    Not open for further replies.