Renault KWID (Review Guide)

Status
Not open for further replies.

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :yes: thawa body parts tikak gananlu , thel 10-13 wage karaanwa

    බොඩි පාර්ට්ස් කුරුණෑගල පැත්තේ තියෙනව. හැබැයි අඩුයි තමයි. මට නම් තෙල් කාලේ ලග 8 - 10 දුර 10 - 12. කොල්ල කාලේ එලවපු හැටියටද දන්නේ නැහැ හැබැයි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඒ මොඩල් එක අන්කොමන් නිසා.. එන්ජින් පාට්ස් නන් අවුලක් නෑ සනියෙ එන්ජිමම නිසා...

    :yes::yes::yes:

    ඉතින් මචං බලපන්. මේ entry ලෙවල් මගුල් වලට වැඩිය කොච්චර වටිනවද ඕකක් ගත්ත නම්. කොල්ල කාලේ ඇගට දැනෙන්න පදින්න පුළුවන්. Dual Air Bags / ABS / Touch AC / Power shutters - 4 doors / power mirrors / central lock / fordable mirrors / 2 reading lamps / blue ambient light cluster panel (adjustable). අනික ඇතුලේ ඉඩ තියෙනවා ලෙසටම.

    මම ඔකේ අන්ටනවත් පට්ට අසයි. මොකද වාහනේ නත්තල බහින කොටත් හිමිට පාත් වෙනවා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    This is what we are trying to convey you. For the price of your entry level hatchback there are far better used mid level sedans to be brought in Sri Lanka. So why should anyone bother about the entry level hatchback?

    read again. because I wanted the kwid not any car ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes:

    ඉතින් මචං බලපන්. මේ entry ලෙවල් මගුල් වලට වැඩිය කොච්චර වටිනවද ඕකක් ගත්ත නම්. කොල්ල කාලේ ඇගට දැනෙන්න පදින්න පුළුවන්. Dual Air Bags / ABS / Touch AC / Power shutters - 4 doors / power mirrors / central lock / fordable mirrors / 2 reading lamps / blue ambient light cluster panel (adjustable). අනික ඇතුලේ ඉඩ තියෙනවා ලෙසටම.

    මම ඔකේ අන්ටනවත් පට්ට අසයි. මොකද වාහනේ නත්තල බහින කොටත් හිමිට පාත් වෙනවා.

    :cool::cool::cool::cool:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    As far as car mechanism is concerned 0 mileage means nothing to the car. Many Cars are designed to pass the 300000 km mileage without breaking a sweat.

    Zero mileage is actually is a marketing gimmick.

    ආරංචිය හැටියට නම් ඉන්දියාවේ යාඩ් එකෙයි මෙහෙ යාඩ් වලයි කරකවල එනකොට සාමන්‍යයෙන් 5Km වගේ වෙනවලු.

    Kwid එකේ කියක් තිබ්බද ගන්නකොට. හරියටම 0 ද? මොකද carrier එකෙන් බාල යාඩ් එකට උස්සගෙන එන්නේ නැහැනේ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    ආරංචිය හැටියට නම් ඉන්දියාවේ යාඩ් එකෙයි මෙහෙ යාඩ් වලයි කරකවල එනකොට සාමන්‍යයෙන් 5Km වගේ වෙනවලු.

    Kwid එකේ කියක් තිබ්බද ගන්නකොට. හරියටම 0 ද? මොකද carrier එකෙන් බාල යාඩ් එකට උස්සගෙන එන්නේ නැහැනේ.

    22kms not 0, it was sent to RMV to measure weight as well
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔක්කොමත් හරි, මුන් ඔය අටමගලෙ එන්ජින් එකට කරල තියෙන අපරාදේ දැක්කම දුක හිතෙනවා බොලව්. සිලින්ඩර් තුනත් අවුලක් නෑ කියමුකෝ බට්ටා වෑන් වල එහෙම ඔය එන්නේ 3 සිලින්ඩර් එන්ජින්. ඒත් යකෝ බාගෙට බාගයක් ම ප්ලාස්ටික් නෙ එන්ජිම. සම්ප් එකත් ප්ලාස්ටික්, ඒකට හරි හමන් ආවරණයකුත් නෑ. නිකමට හරි ටිකත් තදින් වැදුනොත් බඩුම තමා. ඇත්තටම අපි පව් බන්, ගෙවන ගානට වටින වාහනයක් මෝටර් සයිකලයක් ගන්න නැති හැටි:angry::angry::angry:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,525
    113
    As for me, I bought the Kwid because mid level sedans cannot serve my requirements at this time.

    You thought Hatchbacks are for city driving until today (you said so in this thread or some other thread today), and you think "sedans" can't meet your requirements?

    If you can't park a Sedan but you think you can park a hatch back, you simply suck at parking any vehicle. Go train yourself. A hatched back won't save you.
     
    Status
    Not open for further replies.