Renault KWID (Review Guide)

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඉස්සෙල්ලම ඔය ලෝකඩයාට කියලා දීපන් ජපානය කියන දූපතේ නෙවෙයි, යුරෝපය කියන මහාද්වීපයේ තමයි ඉස්ඉස්සෙල්ලාම කාර් හැදුවේ කියලා.

    Europeans ලා කාර් හදන කොට ජපන්නු වැරහැලි ඇඳගෙන ගඟේ මාලු බාන හැටි අපි "ඔෂින්" ටෙලිනාට්‍යයේ දැක්කා.

    ඕවා මොනවද kwid එක හදන ඉන්දියාවේ මිනිස්සු තවම පාරේ වැසිකිලි යන්නේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලෝකඩයා mahesh1297 කියලා එකෙක් එලකිරියට ලියපු එකක් දාලා තියනවා.

    mahesh1297 කියන එකාට ඕවා සේරම කියලා දීලා තියෙන්නේ ගූගල් මහත්තයා.

    ගූගල් මහත්තයා කියලා දීපුවා සිංහලට පරිවර්තනය කළේ මධුර මහත්තයා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඊයේ පෙරේදා එළකිරි ඇවිත් සියල්ල දත් වගේ කියවන්න එපා බං.......මහේෂ් කවුද කියල වාහන් ත්‍රෙඩ් වල ඉන්න හැමෝම දන්නවා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,525
    113
    ඊයේ පෙරේදා එළකිරි ඇවිත් සියල්ල දත් වගේ කියවන්න එපා බං.......මහේෂ් කවුද කියල වාහන් ත්‍රෙඩ් වල ඉන්න හැමෝම දන්නවා
    :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඊයේ පෙරේදා එළකිරි ඇවිත් සියල්ල දත් වගේ කියවන්න එපා බං.......මහේෂ් කවුද කියල වාහන් ත්‍රෙඩ් වල ඉන්න හැමෝම දන්නවා

    අනේද කියන්නෙ :P
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඊයේ පෙරේදා එළකිරි ඇවිත් සියල්ල දත් වගේ කියවන්න එපා බං.......මහේෂ් කවුද කියල වාහන් ත්‍රෙඩ් වල ඉන්න හැමෝම දන්නවා

    මම එළකිරි එකේ ත්‍රෙඩ් ඕනතරම් කියවලා තියනවා පහුගිය අවුරුදු 9 තිස්සේ. ඒත් සාමාජිකයෙක් හැටියට සම්බන්ධ වුණේ මෑතකදී තමා. ඒකට හේතු වුණේ ක්විඩ් මෝටර් රථය ගැන ජපන් වාහන හිමියෝ සහ ජපන් කාර්-සේල්කරුවෝ අල්ලේ පැලවෙන බොරු ගහන්න පටන් ගැනීම. ක්විඩ් මෝටර් රථයක හිමි කරුවෙක් හැටියට ඒ බොරුවලට උත්තර දීම මට අවශ්‍ය වුණා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ම එළකිරි එකේ ත්‍රෙඩ් ඕනතරම් කියවලා තියනවා පහුගිය අවුරුදු 9 තිස්සේ. ඒත් සාමාජිකයෙක් හැටියට සම්බන්ධ වුණේ මෑතකදී තමා. ඒකට හේතු වුණේ ක්විඩ් මෝටර් රථය ගැන ජපන් වාහන හිමියෝ සහ ජපන් කාර්-සේල්කරුවෝ අල්ලේ පැලවෙන බොරු ගහන්න පටන් ගැනීම. ක්විඩ් මෝටර් රථයක හිමි කරුවෙක් හැටියට ඒ බොරුවලට උත්තර දීම මට අවශ්‍ය වුණා.

    ඇත්තද? අලුත් ෆේක් වලින් ඔය බොරුව අහල ඇති වෙලා තියෙන්නේ අලුත් බොරුවක් හදාගෙන එන්න
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම එළකිරි එකේ ත්‍රෙඩ් ඕනතරම් කියවලා තියනවා පහුගිය අවුරුදු 9 තිස්සේ. ඒත් සාමාජිකයෙක් හැටියට සම්බන්ධ වුණේ මෑතකදී තමා. ඒකට හේතු වුණේ ක්විඩ් මෝටර් රථය ගැන ජපන් වාහන හිමියෝ සහ ජපන් කාර්-සේල්කරුවෝ අල්ලේ පැලවෙන බොරු ගහන්න පටන් ගැනීම. ක්විඩ් මෝටර් රථයක හිමි කරුවෙක් හැටියට ඒ බොරුවලට උත්තර දීම මට අවශ්‍ය වුණා.

    උත්තර දෙන්න උඹට තාම උඹේ ඩක්කුව හම්බවුනෙත් නෑ නේද?
     
    වාහනයක හොඳ නරක නෙට් එකේ තියෙන ෆොටෝ වලිනුයි, අඩු දුරකිනුයි කියන්න බෑ බොලව්. අඩුම තරමෙ 30,000 km වත් දුවල බලපල්ලා ඔය සෙල්ලම් බඩු වල හැටි ගැන. තාම හම්බුනේ නෑනෙ, හම්බුනාට පස්සෙ ටික කාලයක් දුවනකොට තේරෙයි. මම සාමාන්‍යයෙන් පෝස්ට් දාන්නෙ නෑ. ඒ උනාට තාම අතට හම්බුනේ නැති වාහනයක් ගැන උඩින් පල්ලෙන් බලල කියෝ කියෝ අනික් මිනිස්සුන්වත් ඒ වලට වට්ටගන්න හදන එක දැක්කම කට පියන් ඉන්න බැරි උනා.

    සැ.‍යු. ඉන්දියන් වාහනයක 66,000km ද ජපන් වාහනයක 25,000km ද සම්පූර්ණ අත්දැකීම් සහිතව වගකීමෙන් කියමි.

    තෙල් පෙරේතකමට Kwid ගත්ත නම් 800cc තියාගෙන A/C OFF කර කර Overtake kara kara යන්න වෙන ආතල් එකද ඉක්මනටම ගන්න ලැබේවි. බලන්නකෝ. අර තනි රිවස් ලයිට් එකේ අඩුව වත් නොතේරෙන චූ කොල්ලො ටිකක් මෙතන කියවන කියවිල්ල දැක්කම අරලු පෙති නැතුවම බඩ විරේක වෙනව බොලව්. යකුනේ තොපිල මලාට කට්ට කරුවල තැනක රිවස් එකක් ගහලම නැද්ද සිරාවට. මතක ඇතුව ටෝච් එකක් වත් ගනිල්ලා, ප්‍රයොජනවත් වෙයි.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    අර තනි රිවස් ලයිට් එකේ අඩුව වත් නොතේරෙන චූ කොල්ලො ටිකක් මෙතන කියවන කියවිල්ල දැක්කම අරලු පෙති නැතුවම බඩ විරේක වෙනව බොලව්. යකුනේ තොපිල මලාට කට්ට කරුවල තැනක රිවස් එකක් ගහලම නැද්ද සිරාවට. මතක ඇතුව ටෝච් එකක් වත් ගනිල්ලා, ප්‍රයොජනවත් වෙයි.

    බොහොමයක් යුරෝපීය මෝටර් රථවලත් ඇත්තේ එක රිවර්ස් ලයිට් එකක් පමණයි.... විශේෂයෙන්ම වොක්ස්වැගන්.

    මෙන්න වොක්ස්වැගන් ---
    $_1.JPG

    මෙන්න සුසුකි ලියානා ---- (ජපන් කාර් එකක්)

    sYHwg4e.jpg

    දැන් උඹ ගහ ගනින් ටෝච් එක *කේ. :lol::lol::lol:
     
    ea rataval vala paarawal wala light thibbaata mehe ehema naane, torch eka puke hari gahaganin one una welaawata. apita kiwwe nathi unaata kamak naa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    අර තනි රිවස් ලයිට් එකේ අඩුව වත් නොතේරෙන චූ කොල්ලො ටිකක් මෙතන කියවන කියවිල්ල දැක්කම අරලු පෙති නැතුවම බඩ විරේක වෙනව බොලව්.

    පිස්සුද දැන් මේ මනුස්සයට හතළිහටත් ළඟයි
    :rofl::rofl:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මේ වාහෙලට වෙලා තියෙන්නේ මේ මෑතක් වෙනකම් මුන් දැකලා තියෙන්නේ ජපන් වාහන විතරයි. ලෝකයේ වෙනත් රටවල්වලත් වාහන හදනවා කියන එක මුන් දන්නේ නෑ. ජපානයෙන් තොර ලෝකයක් මුන් දන්නේ නැහැ. හැබැයි ලෝක සිතියමේ ජපානය තියන තැන පෙන්නන්න කිව්වොත් ඒක දන්නෙත් නැහැ. :lol::lol::lol:

    ලොල්..!!
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ea rataval vala paarawal wala light thibbaata mehe ehema naane, torch eka puke hari gahaganin one una welaawata. apita kiwwe nathi unaata kamak naa.

    :lol::lol::lol: යකෝ හිනා වෙලා බඩ යන්නත් එනවා.... රිවර්ස් ලයිට් තියෙන්නේ පාර බලන්න කියලා ඇහුවෙත් අදයි. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.