Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    Renault-Kwid-I1.jpg


    උඩ ටිකටත් බඩු බනිස් :dull:

    without the air bag in any car there is a high chance of this happening, that why I bought the RXT(O) with the air bag
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113

    අපේ neighbour කෙනෙක් ළඟ තියනවා Indian made Maruti WagonR එකක්. දැන් ඒකට වයස අවුරුදු 13 ක්. මේ කාර් එකේ නම් rust spots එකක්වත් නැහැ. ඒ තියා, silencer එකෙත් මළකඩ නැහැ.

    hama ekama malakada kanna widihak na proper cause ekak natuwa
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    ඇයි බන් ඔය දාල තියන්නේ. ළඟ 12යි දුර 20+. මේකේ මේ ළඟ කියන්නේ. නාවල, නුගේගොඩ, පිටකෝට්ටේ අවට .

    ado godak hondai ne. dura 20k kerenawa kiyane

    traffic eke kochchara kerenawada?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Next time when you buy a car,
    do check how many stars it has scored.
    That dummy in the crash tests could well be you.

    :oo::oo::oo::oo::oo::oo:
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    hama ekama malakada kanna widihak na proper cause ekak natuwa

    මචං, ඒ ඉන්දියන් කාර් එකේ rust spots එකක් වත් නෑ. මට ඒක සහතික කරලා කියන්න පුළුවන්. මම ඒක ඇස් දෙකෙන්ම දැක්කා. පාවිච්චිය අනුව තමයි සෑම දේම.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    අපේ neighbour කෙනෙක් ළඟ තියනවා Indian made Maruti WagonR එකක්. දැන් ඒකට වයස අවුරුදු 13 ක්. මේ කාර් එකේ නම් rust spots එකක්වත් නැහැ. ඒ තියා, silencer එකෙත් මළකඩ නැහැ.


    මේ තියෙන්නේ ඒකේ silencer එක.

    මම හිතන්නේ ඉන්දියන් කාර් ගැන තියෙන්නේ ගොඩාක් prejudices.

    නැහැ මචං. ඕනේ වහනයක් දුවනවානම් / හොදට රත් වෙනවනම් හොදට තියෙනව.

    වැඩිය කලබල වෙන්න ඕනේ නැහැ. අලුත් ඇල්ටෝ ගත්ත කෙනෙක්ගේ 1st service ස්ලිප් එකේ සමහර විට ගහනවා undercoat recommended කියල.

    ඉතින් ඒ වගේ තමයි. ඕවා මචං සාමාන්‍ය දනිමනේ.
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මගේ පියා සතුව තිබුණා Toyota Hiace LH-50 Commuter රථයක් (1997-2005). ඒක ජපානයේ use කරපු එකක් (Year of manufacture 1993). අරගෙන මාස හතරක් විතර යන කොට ඉස්සරහා windscreen එකට උඩින් වතුර බින්දුව බින්දුව වැටෙන්න පටන් ගත්තා වැහි වෙලාවට. ඉතින් එයා මේක garage එකක repair කළා. මාස හයක් විතර කරදරයක් නැතුව තිබුණා. ඒත් ආයෙමත් එතනින්ම වතුර ලීක් වෙන්න පටන් ගත්තා. ඉතින් මේක කොච්චර repair කළත් මාස ගණනාවකට පස්සේ ආයෙමත් ලීක් වෙනවා. ඊට පස්සේ පෙනුණා අඟල් 5 ක් විතර දිගට මළකඩ කාලා කියලා. ඒකත් repair කළා. නමුත් rainy seasons දෙකකට පස්සේ ආයෙමත් ලීක් වෙන්න පටන් ගත්තා. ඒ මදිවාට driver side එකේ දොරත් මළකඩ කන්න පටන් ගත්තා. දොරේ මළකඩ පිළිකාවක් වගේ පැතිරිලා ගියා. අන්තිමේදී වාහනය කොච්චර හොඳ වුණත් අඩු ගාණකට විකුණලා දැම්මා. ඔන්න, මම ඇසින් දුටු අත්දැකීමක්.
     
    Status
    Not open for further replies.