Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ පියා සතුව තිබුණා Toyota Hiace LH-50 Commuter රථයක් (1997-2005). ඒක ජපානයේ use කරපු එකක් (Year of manufacture 1993). අරගෙන මාස හතරක් විතර යන කොට ඉස්සරහා windscreen එකට උඩින් වතුර බින්දුව බින්දුව වැටෙන්න පටන් ගත්තා වැහි වෙලාවට. ඉතින් එයා මේක garage එකක repair කළා. මාස හයක් විතර කරදරයක් නැතුව තිබුණා. ඒත් ආයෙමත් එතනින්ම වතුර ලීක් වෙන්න පටන් ගත්තා. ඉතින් මේක කොච්චර repair කළත් මාස ගණනාවකට පස්සේ ආයෙමත් ලීක් වෙනවා. ඊට පස්සේ පෙනුණා අඟල් 5 ක් විතර දිගට මළකඩ කාලා කියලා. ඒකත් repair කළා. නමුත් rainy seasons දෙකකට පස්සේ ආයෙමත් ලීක් වෙන්න පටන් ගත්තා. ඒ මදිවාට driver side එකේ දොරත් මළකඩ කන්න පටන් ගත්තා. දොරේ මළකඩ පිළිකාවක් වගේ පැතිරිලා ගියා. අන්තිමේදී වාහනය කොච්චර හොඳ වුණත් අඩු ගාණකට විකුණලා දැම්මා. ඔන්න, මම ඇසින් දුටු අත්දැකීමක්.

    LH50 කොමියුටර් නෙමෙයි. 1993 දි LH50 හැදුවෙත් නෑ. දොරක් මලකඩ කාපු නිසා වාහනේ අඩු ගානකට වික්කා නම් ඒ මිනිහා අමු මෝඩයෙක්. :rofl:

    අනික ඔය බාසා වැඩබැරි එකෙක්. වාහනයක් ටිංකර් කලාම අවුරුදු 4-5ක් වත් කරදරයක් නෑ. කොහොමත් මාස ගානකට සැරයක් ලීක් එන්නෙ නෑ, දිරන්නෙත් නෑ. අවම අවුරුද්දක් හමාරක් යනවා. :rofl:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    Next time when you buy a car,
    do check how many stars it has scored.
    That dummy in the crash tests could well be you.

    :oo::oo::oo::oo::oo::oo:

    well doesn't matter how many stars it got until this government reduce the tax on vehicles
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    LH50 කොමියුටර් නෙමෙයි. 1993 දි LH50 හැදුවෙත් නෑ. දොරක් මලකඩ කාපු නිසා වාහනේ අඩු ගානකට වික්කා නම් ඒ මිනිහා අමු මෝඩයෙක්. :rofl:

    අනික ඔය බාසා වැඩබැරි එකෙක්. වාහනයක් ටිංකර් කලාම අවුරුදු 4-5ක් වත් කරදරයක් නෑ. කොහොමත් මාස ගානකට සැරයක් ලීක් එන්නෙ නෑ, දිරන්නෙත් නෑ. අවම අවුරුද්දක් හමාරක් යනවා. :rofl:

    Koi wahanet hada hada duwane puluwan

    I have seen samaharu chasiya completely tiyenawa
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මගේ පියා සතුව තිබුණා Toyota Hiace LH-50 Commuter රථයක් (1997-2005). ඒක ජපානයේ use කරපු එකක් (Year of manufacture 1993). අරගෙන මාස හතරක් විතර යන කොට ඉස්සරහා windscreen එකට උඩින් වතුර බින්දුව බින්දුව වැටෙන්න පටන් ගත්තා වැහි වෙලාවට. ඉතින් එයා මේක garage එකක repair කළා. මාස හයක් විතර කරදරයක් නැතුව තිබුණා. ඒත් ආයෙමත් එතනින්ම වතුර ලීක් වෙන්න පටන් ගත්තා. ඉතින් මේක කොච්චර repair කළත් මාස ගණනාවකට පස්සේ ආයෙමත් ලීක් වෙනවා. ඊට පස්සේ පෙනුණා අඟල් 5 ක් විතර දිගට මළකඩ කාලා කියලා. ඒකත් repair කළා. නමුත් rainy seasons දෙකකට පස්සේ ආයෙමත් ලීක් වෙන්න පටන් ගත්තා. ඒ මදිවාට driver side එකේ දොරත් මළකඩ කන්න පටන් ගත්තා. දොරේ මළකඩ පිළිකාවක් වගේ පැතිරිලා ගියා. අන්තිමේදී වාහනය කොච්චර හොඳ වුණත් අඩු ගාණකට විකුණලා දැම්මා. ඔන්න, මම ඇසින් දුටු අත්දැකීමක්.

    මේක නම් ඉතින් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා හරියට වැඩේ උනේ නැති බව. මලකඩ නැති කරන්න මෙච්චර අමාරු උනේ ඇයි කියල හිතන්න වෙනවා. මගේ මුල්ම වාහනේ 1998. කවදාවත් ටින්කරින් තියා අත වත් තිබ්බේ නැහැ.

    අනික බ්‍රෝ මලකඩ කියල අඩුවට දෙන්නේ පිස්සුද. දොරම දැම්මත් 10K යන්නේ නැහැනේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    malakada nisa ohoma wahana wikunanawada
    hadanna barinam door ekama danna thibba
    wada bari basslagen wada karagattama ohoma thama
    IDG dakkanam ellila marenawa
    89 passe LH 50 haduweth nane

    Koi wahanet hada hada duwane puluwan

    I have seen samaharu chasiya completely tiyenawa

    engine thienawa dakala thienawa.chassi thiyenawanam dakala naha
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මේක නම් ඉතින් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා හරියට වැඩේ උනේ නැති බව. මලකඩ නැති කරන්න මෙච්චර අමාරු උනේ ඇයි කියල හිතන්න වෙනවා. මගේ මුල්ම වාහනේ 1998. කවදාවත් ටින්කරින් තියා අත වත් තිබ්බේ නැහැ.

    අනික බ්‍රෝ මලකඩ කියල අඩුවට දෙන්නේ පිස්සුද. දොරම දැම්මත් 10K යන්නේ නැහැනේ.

    මේක වික්කේ වාහන මිළ විශාල වශයෙන් ඉහළ යාමට පෙරයි. මේ වාහනය එයා 1997 දී ගත්තේ ලක්ෂ 13 කට. ඒත් 2005 මුල හරියේ මේක විකුණන්න හදන කොට දොර පෙන්නලා ගැණුම් කරුවෝ හෙට්ටු කළා. ලැබුණු උපරිම ඉල්ලුම රුපියල් 950,000 යි. නමුත් ඒ ගණනට එයා ඒ වාහනය විකුණන්න කැමති වුණේ නැහැ. අන්තිමේදී රුපියල් 1,150,000 කට විකුණන්න ලැබුණා මොකද ඒ ගැණුම්කරුවාට දොරේ මළකඩ ප්‍රශ්නයක් නොවුණු නිසා. ඒ දවස්වල unregistered Hiace Commuter එක විකිණුනේ 2 million වලට වගේ තමයි මට මතක. ඒ දවස්වල body parts වෙළඳාම එච්චර දියුණු වෙලා තිබුණේ නැහැ. ඉතින් දොරක් තියන්න එයාට එච්චර කල්පනා වෙලා නැහැ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20408476 said:
    මේකටනම් උත්තරයක් ඕනේමයි...

    කොයි වාහනේටද චැසියක් සම්පූර්නෙන් තියනවා දැක්කේ????

    :yes::yes::yes:

    කෝ අප්පා උත්තර දෙන්නෙ නෑනෙ මෙයා :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක වික්කේ වාහන මිළ විශාල වශයෙන් ඉහළ යාමට පෙරයි. මේ වාහනය එයා 1997 දී ගත්තේ ලක්ෂ 13 කට. ඒත් 2005 මුල හරියේ මේක විකුණන්න හදන කොට දොර පෙන්නලා ගැණුම් කරුවෝ හෙට්ටු කළා. ලැබුණු උපරිම ඉල්ලුම රුපියල් 950,000 යි. නමුත් ඒ ගණනට එයා ඒ වාහනය විකුණන්න කැමති වුණේ නැහැ. අන්තිමේදී රුපියල් 1,150,000 කට විකුණන්න ලැබුණා මොකද ඒ ගැණුම්කරුවාට දොරේ මළකඩ ප්‍රශ්නයක් නොවුණු නිසා. ඒ දවස්වල unregistered Hiace Commuter එක විකිණුනේ 2 million වලට වගේ තමයි මට මතක. ඒ දවස්වල body parts වෙළඳාම එච්චර දියුණු වෙලා තිබුණේ නැහැ. ඉතින් දොරක් තියන්න එයාට එච්චර කල්පනා වෙලා නැහැ.

    මටනම් මතක ඔය කාලෙ ඩොල්ෆින් එකක් කැරවන් එකක් වුණත් විකිණුනේ ලක්ෂ 5-7 වගේ ගණන් වලට කියලයි. ෂෙල් එකක් 3-4ක් ඇති. 2005දි බොඩි පාට්ස් වෙළඳාම දියුණු නෑලු. :lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මේක වික්කේ වාහන මිළ විශාල වශයෙන් ඉහළ යාමට පෙරයි. මේ වාහනය එයා 1997 දී ගත්තේ ලක්ෂ 13 කට. ඒත් 2005 මුල හරියේ මේක විකුණන්න හදන කොට දොර පෙන්නලා ගැණුම් කරුවෝ හෙට්ටු කළා. ලැබුණු උපරිම ඉල්ලුම රුපියල් 950,000 යි. නමුත් ඒ ගණනට එයා ඒ වාහනය විකුණන්න කැමති වුණේ නැහැ. අන්තිමේදී රුපියල් 1,150,000 කට විකුණන්න ලැබුණා මොකද ඒ ගැණුම්කරුවාට දොරේ මළකඩ ප්‍රශ්නයක් නොවුණු නිසා. ඒ දවස්වල unregistered Hiace Commuter එක විකිණුනේ 2 million වලට වගේ තමයි මට මතක. ඒ දවස්වල body parts වෙළඳාම එච්චර දියුණු වෙලා තිබුණේ නැහැ. ඉතින් දොරක් තියන්න එයාට එච්චර කල්පනා වෙලා නැහැ.

    Ok මචං, එල එල.

    2005 - body parts වෙළඳාම එච්චර දියුණු වෙලා තිබුණේ නැහැ. ඔයගොල්ල මොන පළාතේද?
     
    Status
    Not open for further replies.