එහෙම උබට ඕන වෙලාවට විකුනවන්නයි උබට ඕන වෙලාවට නවත්තන්නයි බැහැනේ. අනික ඕක විසෙල් එකට සමාන කරන්න එපා බන්, ඕක ඇල්ටෝ එකට නම් සමාන කලත් කමක් නෑ. විසෙල් කියන්නෙ හොඳ වාහනයක්. ඔය වගේ ජරාව නෙමෙයි. ඒවා ප්‍රමාණය වැඩි වුනාට කමක් නෑ. ඕවා ප්‍රමාණය වැඩි වුනොත් තමයි ප්‍රශ්නේ. උබ ඕක විසෙල් එකට සමාන කරලා ස්වයන්වින්දනයක් ලබනවා වගේ පේන්නේ
![]()




