Rathu paata eka tamai hayiyen yanne.
![]()

ඕකේ තියන වාසි මේවා
සම්ප් එක ප්ලාස්ටික් - ගලක වැදුනොත් එතනම තියලා බේසමක් හරි හයි කරගන්න පුලුවන්. යකඩ සම්ප් වගේ තැලෙන්නෙ ඇඹරෙන්නෙ නෑ. ඒ නිසා කැත නැතුව සම්ප් එක තියාගන්න පුලුවන්. අනික කැඩුනම බේසමක් හරි හයි කරන්න පුලුවන් නිසා ලාබයි.
එක වයිපර් එකයි. - ඒ නිසා වයිපර් බ්ලේඩ් දෙකක් දාන්න යන වියදම ඉතුරුයි
වයිපර් එකට පහලින් ප්ලාස්ටික් කවර් එකක් නෑ. - ඒක නිසා ගෙදර යනකොට කොළ රොඩු එහෙම එකතු කරගන ගිහින් ලිප පත්තු කරන්න යොදාගන්න පුලුවන්.
රෝදෙට ඇන තුනයි - ඒක නිසා ගලව ගන්න, හයි කරන්න ලේසී.
වයරිං ඔක්කොම උඩින් පේන්න කරලා තියනවා - ඒක නිසා වයර් එකක් කැඩුනොත් බාස්ලට හොයා ගන්න ලේසී.
තහඩුව බිස්කට් ටින් එකක තහඩුවේ ගනකමට තියනවා - ඒ නිසා වාහනේ ඇල්ටො එකක් තරම් බර නෑ හදිස්සියකට උස්සන්න ලේසී.
මඤ්ඤොක්කා කෝටු වගේ ෂොක් ඇබ්සෝබර් - ඒ නිසා ෂොක් ඇබ්සෝබර් එකක් ගිය වෙලාවට මඤ්ඤොක්කා කෝටුවක් හරි ගහගන යතහැකි.
තවත් කියන්න නම් අනගි විස්තර තියනවා. ඒත් මේ ඇති කියලා හිතනවා.

පට්ට ෆීචස් බ්‍රෝ මමත් හෙටම ගන්නවා ඔයින් එකක්. ආයේ නිකන් සුම්මා වගේ යතහැකි!![]()

බුදාම්බෝ කැතයි , ගොඩේ පෙනුමයි