dan oka brand new 1.9 million neda?
anith wahana wala ganan ekka baladdi awulakuth naha
![]()




dan oka brand new 1.9 million neda?
anith wahana wala ganan ekka baladdi awulakuth naha
![]()




ඕකේ තියන වාසි මේවා
සම්ප් එක ප්ලාස්ටික් - ගලක වැදුනොත් එතනම තියලා බේසමක් හරි හයි කරගන්න පුලුවන්. යකඩ සම්ප් වගේ තැලෙන්නෙ ඇඹරෙන්නෙ නෑ. ඒ නිසා කැත නැතුව සම්ප් එක තියාගන්න පුලුවන්. අනික කැඩුනම බේසමක් හරි හයි කරන්න පුලුවන් නිසා ලාබයි.
එක වයිපර් එකයි. - ඒ නිසා වයිපර් බ්ලේඩ් දෙකක් දාන්න යන වියදම ඉතුරුයි
වයිපර් එකට පහලින් ප්ලාස්ටික් කවර් එකක් නෑ. - ඒක නිසා ගෙදර යනකොට කොළ රොඩු එහෙම එකතු කරගන ගිහින් ලිප පත්තු කරන්න යොදාගන්න පුලුවන්.
රෝදෙට ඇන තුනයි - ඒක නිසා ගලව ගන්න, හයි කරන්න ලේසී.
වයරිං ඔක්කොම උඩින් පේන්න කරලා තියනවා - ඒක නිසා වයර් එකක් කැඩුනොත් බාස්ලට හොයා ගන්න ලේසී.
තහඩුව බිස්කට් ටින් එකක තහඩුවේ ගනකමට තියනවා - ඒ නිසා වාහනේ ඇල්ටො එකක් තරම් බර නෑ හදිස්සියකට උස්සන්න ලේසී.
මඤ්ඤොක්කා කෝටු වගේ ෂොක් ඇබ්සෝබර් - ඒ නිසා ෂොක් ඇබ්සෝබර් එකක් ගිය වෙලාවට මඤ්ඤොක්කා කෝටුවක් හරි ගහගන යතහැකි.
තවත් කියන්න නම් අනගි විස්තර තියනවා. ඒත් මේ ඇති කියලා හිතනවා.
උඹ මේ thread එක බද්දට ගත්තද?![]()


adow uba gattada kwid eka?
matath hithenawa aragena rent ekata danna kwid or alto (alto dan hena gananne)
kwid kiyanne pajatha wahanayak tamai, eth me dawas wala 23laks tibba eka 19.5 laks walata bassala brand new until oct 15![]()
budget eken adu weida danne na
kawuru hari kiyapan oke petrol alto ekata wada kochchara wenas da?

ado kisima pajatha kamak na. pretrol bohoma hondata kerenawa. budget eken adu wena seen ekak tiyenawa.
rent kerenawanam alto ekak ganin![]()

) Baya nathuwa ganin. Paramparawatama ekai. Anika two years yanakan wahane diranneth na kiyala kelinma kiyanawa agent.ow ow budget eken podi cars and electric cars adu karana scene ekak tiyenne
eka nisa tamai mun adu karanna aththe kalin, me dawas wala sales wedi karaganna![]()
alto brand new 22k neda?
kochchara oke petrol karanawada?
mama kiwwe safety, build quality, handling comfort ewa chaterne, oke tiyana hoda tamai brand new, fuel consumption and low maintainance![]()

Okata gahanna suv ekak na machan me mulu universe ekatama. (Parallel universes gana danne na) Baya nathuwa ganin. Paramparawatama ekai. Anika two years yanakan wahane diranneth na kiyala kelinma kiyanawa agent.
dakka kal, moko me dawas wela sadda natte?



patta yako kwid kiyana eke spellings hariyata gahuwanam tawat patta 
uba kiwwa set eken safety witharai awulakata tiyenne. ekat 1 air bag enawa![]()
ඔය එයාර් බෑග් එක අයින් කරලා තව ටිකක් ගාන අඩු කරන්න තිබ්බා.
මොකද ඇක්සිඩන්ට් එකකදි කාර් එක තැලිලා පොඩි වෙන විදිහට ඔය එයර් බෑග් එකෙන් කිසි වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ.
නෑ බන් ඔක ප්‍රයොජනවත්. වහනේ තැලිලා පොසි වෙන්නේ ඇක්සිඩන්ට් එක අනුවනේ. ඔන වාහනයක් කුඩුවෙලා යනව හරියට හැප්පුනොත්. එයා බැග් එක තියෙන්නෙ පැසෙන්ජර් ගේ සෙෆ්ටි එකටනේ
oya kiyana deyak thamai ithin 
Smaller cars, electric vehicles, likely to be cheaper after budget
http://economynext.com/Smaller_cars,_electric_vehicles,_likely_to_be_cheaper_after_budget-3-8788-10.html