rent එකට වාහනයක් ගන්න එකද ලාබ හයර් එකට ගන්න එකද

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    uba polgahawelada ?

    dura gamanak hinda rent ekata ganna eka hodai ban. nidahase gihin awaki thamanta kamathi widihata. wagon r ekak wage gatthanan thel karanawane. ida thama poddak madi. 3k 4k yanawa nan shape ithin
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Ochchara dura gaman yaddi wahanayak rent ekata aran palayan

    4 denek nam yanne car ekak ganin .. dawasata 4000 - 5000 wage wenne (100km/day)

    Van ekak nam dawasata 8000 wath wei
    uba polgahawelada ?
    ඔව්
    dura gamanak hinda rent ekata ganna eka hodai ban. nidahase gihin awaki thamanta kamathi widihata. wagon r ekak wage gatthanan thel karanawane. ida thama poddak madi. 3k 4k yanawa nan shape ithin
    මම කීවා ගෙදර අයට කාර් එකක ගිහින් එමු කියලා තාත්තගෙ බෝතලේ මිතුරෝ දෙන්නත් එක්ක යන හින්දා වෑන් එකක් ගන්න බැලුවෙ හුගක් තැන් වල දෙන්නෙ කාර් නම් දවසට කිලෝමීටර් සීය එකසිය පනහා වෑන් නම් සෙට් උන් නෑ බලන්න,අපි දවස් දෙකකට වගේ ගමන යන හින්දා කලින් දවසෙ හවස වෑන් එක අරගෙන ට්‍රිප් එකේ දවස් දෙකෙන්පස්සෙ දවසෙ උදේ තමයි වාහනේ දෙන්න වෙන්නෙ එතකොට 25ක් වගේ කියයි ඔය ගනන් කියන විදිහට කැරවන් එකක් ගත්තොත් තෙල් කරනවා kdh එකක් ගත්තොත් සැපයි මම බැලුවෙ kdh එකක් ගන්න තෙල් කීයක් වගේ ගහන්න වෙයි කියලද හිතෙන්නෙ සාමාන්‍යෙන් කිලෝමීටර් හයසිය පනහකට ආසන්න වෙයි ගමන
    කතරගම යනවට වඩා නුවර මාලිගාවට යන එක ලේසි නේද
    මාලිගාවට නිතර යැවෙනවා දුර ගමනක් ගියෙ නෑ කාලෙකින්
    train } express way bus } from kataragama - rent a car + driver
    අම්මා එක්ක බස් එකේ කෝච්චියෙ යන්න අමාරුයි ඒකයි වාහනේක යන්න බැලුවෙ
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    ඔව්

    මම කීවා ගෙදර අයට කාර් එකක ගිහින් එමු කියලා තාත්තගෙ බෝතලේ මිතුරෝ දෙන්නත් එක්ක යන හින්දා වෑන් එකක් ගන්න බැලුවෙ හුගක් තැන් වල දෙන්නෙ කාර් නම් දවසට කිලෝමීටර් සීය එකසිය පනහා වෑන් නම් සෙට් උන් නෑ බලන්න,අපි දවස් දෙකකට වගේ ගමන යන හින්දා කලින් දවසෙ හවස වෑන් එක අරගෙන ට්‍රිප් එකේ දවස් දෙකෙන්පස්සෙ දවසෙ උදේ තමයි වාහනේ දෙන්න වෙන්නෙ එතකොට 25ක් වගේ කියයි ඔය ගනන් කියන විදිහට කැරවන් එකක් ගත්තොත් තෙල් කරනවා kdh එකක් ගත්තොත් සැපයි මම බැලුවෙ kdh එකක් ගන්න තෙල් කීයක් වගේ ගහන්න වෙයි කියලද හිතෙන්නෙ සාමාන්‍යෙන් කිලෝමීටර් හයසිය පනහකට ආසන්න වෙයි ගමන

    මාලිගාවට නිතර යැවෙනවා දුර ගමනක් ගියෙ නෑ කාලෙකින්

    අම්මා එක්ක බස් එකේ කෝච්චියෙ යන්න අමාරුයි ඒකයි වාහනේක යන්න බැලුවෙ
    දුර ගමන් හොද නැත්තම් ඇයි යන්නේ ඔය. වයසට ගෙදර ඉදන් බණ භාවනාවක් කරගන් නැතුව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මම නං කියන්නෙ රෙන්ට් එකට වාහනයක් නැතුව ඩ්‍රයිවර් එක්ක හයර් එකට වාහනේ ගන්න එක තමා හොදම. සල්ලි අතින් ලාබෙ ගත්තත් අපි රෙන්ට් එකට අරං තෙල් ගහලා ගියාම පොඩී වාසියක් තියෙන්නෙ හයර් එකට අරං යනවට වඩා. හැබැයි හයර් එකට ඩ්‍රයිව එක්ක ගත්තම අපිට කරන්න කිසිම දෙයක් නෑනෙ සැපේ ගිහිං එන්න තියෙන්නෙ. තෙල් ගහන්න ඕනෙ නෑ, ඩ්‍රයිව් කරන්න ඕනෙ නෑ, වාහනේ පරිස්සම් කරන්න ඕනෙ නෑ ඒ වගකීම් ඔක්කොම ඩ්‍රයිව කාරයට. අපිට ඌට යන්න ඕන තැන කියලා ලෝඩ් වගේ සැපේ යන්න තියෙන්නෙ.
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අනිවා පළපුරුදු driver කෙනෙක් එක්ක යන්න. මේ දුර අවදානයෙන් යන්නම ඔ්න , කතරගම පැත්තට යද්දි පුරුදු නැති උන්ට නින්ද යනවා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    වාහනේ ෂූවර් තැනකින් ගනින්. මරාලයක් සෙට් උනොත් උබට ඒව හදලා දෙනන්ත් වෙයි. මේ ගමන දවස් 2ක එකක්ද? මචන් දව්සකට ෆික්ස් කි.මී 100 හෝ 200 ප්‍රමාණයක් තිය්නව. සමහරු දවසට කි.මි100යි. සමහර තැන්වල 200යි. ඒක උබ ගන්න තැන අනුව තීරණය වෙනවා. පස්යාල කැබ්ස් වගේ තැන්වල 100,150,200,300,400,500 වගේ පැකේජ් ගොඩක් තියනවා. අපි හිතමුකෝ උබ දවසට කි.මී 200 පැකේජ් එකක් ගත්තා කියලා. එතකොට දවස් 2ට 400ක් වෙනවා. උබේ මුළු ගමන 580ක් නිසා දවස් 2න් ගිහින් ආවොත් 180කට වෙනම ගෙවන්න වෙනවා. උබ දෙවනි දවසේ මහ රෑ ආවොත්, උන් රෑ 10න් පස්සේ වාහනේ ගන්නෙ නැනේ. එතකොට පහුවෙනි දවසේ තමයි වාහනේ ගිහින් දෙන්න වෙන්නේ. එතකොට දවස්3කට ගාණ හැදෙනවා. එහෙම උනොත් උබ 580ක් යන නිසා දවස් 3ක් වෙන්න ගිහින් ආවොත් උබට වාසියි. උබ දෙවනි දවසේ හදිස්සියෙන් එන්න ඕනි නෑ. 3 වෙනි දවසේ උදේ එන්න පිටත් වෙයන්. එතකොට කොහොමත් දවල් වෙද්දි ගෙදර එන්න පුළුවන්. ඊට පස්සේ දවස්3කට අදාළව සල්ලි දීපන්