මෙන්න මේකයි ගමන මේ ගමනට van එකක් rent එකට ගන්න එකද ලාබ නැත්නම් හයර් එකට යන එකද වාහන එලවන්න කට්ටිය ඉන්නවා
මේ දවස් වල කොහොමද යන rate
මේ දවස් වල කොහොමද යන rate
අම්මට බස් වල යන්න බෑ අසනීප හින්දාDriver + Car - this good
Car only - not so good
CTB bus - best
train } express way bus } from kataragama - rent a car + driver
Ochchara dura gaman yaddi wahanayak rent ekata aran palayan
4 denek nam yanne car ekak ganin .. dawasata 4000 - 5000 wage wenne (100km/day)
Van ekak nam dawasata 8000 wath wei
ඔව්uba polgahawelada ?
මම කීවා ගෙදර අයට කාර් එකක ගිහින් එමු කියලා තාත්තගෙ බෝතලේ මිතුරෝ දෙන්නත් එක්ක යන හින්දා වෑන් එකක් ගන්න බැලුවෙ හුගක් තැන් වල දෙන්නෙ කාර් නම් දවසට කිලෝමීටර් සීය එකසිය පනහා වෑන් නම් සෙට් උන් නෑ බලන්න,අපි දවස් දෙකකට වගේ ගමන යන හින්දා කලින් දවසෙ හවස වෑන් එක අරගෙන ට්‍රිප් එකේ දවස් දෙකෙන්පස්සෙ දවසෙ උදේ තමයි වාහනේ දෙන්න වෙන්නෙ එතකොට 25ක් වගේ කියයි ඔය ගනන් කියන විදිහට කැරවන් එකක් ගත්තොත් තෙල් කරනවා kdh එකක් ගත්තොත් සැපයි මම බැලුවෙ kdh එකක් ගන්න තෙල් කීයක් වගේ ගහන්න වෙයි කියලද හිතෙන්නෙ සාමාන්යෙන් කිලෝමීටර් හයසිය පනහකට ආසන්න වෙයි ගමනdura gamanak hinda rent ekata ganna eka hodai ban. nidahase gihin awaki thamanta kamathi widihata. wagon r ekak wage gatthanan thel karanawane. ida thama poddak madi. 3k 4k yanawa nan shape ithin
මාලිගාවට නිතර යැවෙනවා දුර ගමනක් ගියෙ නෑ කාලෙකින්කතරගම යනවට වඩා නුවර මාලිගාවට යන එක ලේසි නේද
අම්මා එක්ක බස් එකේ කෝච්චියෙ යන්න අමාරුයි ඒකයි වාහනේක යන්න බැලුවෙtrain } express way bus } from kataragama - rent a car + driver
දුර ගමන් හොද නැත්තම් ඇයි යන්නේ ඔය. වයසට ගෙදර ඉදන් බණ භාවනාවක් කරගන් නැතුව.ඔව්
මම කීවා ගෙදර අයට කාර් එකක ගිහින් එමු කියලා තාත්තගෙ බෝතලේ මිතුරෝ දෙන්නත් එක්ක යන හින්දා වෑන් එකක් ගන්න බැලුවෙ හුගක් තැන් වල දෙන්නෙ කාර් නම් දවසට කිලෝමීටර් සීය එකසිය පනහා වෑන් නම් සෙට් උන් නෑ බලන්න,අපි දවස් දෙකකට වගේ ගමන යන හින්දා කලින් දවසෙ හවස වෑන් එක අරගෙන ට්‍රිප් එකේ දවස් දෙකෙන්පස්සෙ දවසෙ උදේ තමයි වාහනේ දෙන්න වෙන්නෙ එතකොට 25ක් වගේ කියයි ඔය ගනන් කියන විදිහට කැරවන් එකක් ගත්තොත් තෙල් කරනවා kdh එකක් ගත්තොත් සැපයි මම බැලුවෙ kdh එකක් ගන්න තෙල් කීයක් වගේ ගහන්න වෙයි කියලද හිතෙන්නෙ සාමාන්යෙන් කිලෝමීටර් හයසිය පනහකට ආසන්න වෙයි ගමන
මාලිගාවට නිතර යැවෙනවා දුර ගමනක් ගියෙ නෑ කාලෙකින්
අම්මා එක්ක බස් එකේ කෝච්චියෙ යන්න අමාරුයි ඒකයි වාහනේක යන්න බැලුවෙ
ඕනෙ නැති මගුලක් නෑනෙ ඉතින්දුර ගමන් හොද නැත්තම් ඇයි යන්නේ ඔය. වයසට ගෙදර ඉදන් බණ භාවනාවක් කරගන් නැතුව.
OwDriver + Car - this good
Car only - not so good
CTB bus - best