Rent a Car Help

uwaispower

Member
Jul 13, 2006
188
22
0
මචන් අපි කොල්ලොත් එක්ක සෙට් වෙලා ට්‍රිප් එකක් යන්න ඉන්නේ , RENT A CAR එකක් තමා ගන්න ඉන්නේ , කට්ටිය ගේ අදහස් පොඩ්ඩක් දැනගන්න ඕනේ , Like Price and cheap option !!
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මගෙ ලගත් තියනවා. Allion
    මාසෙට නම් Rs75,000 -- 2000km -- without driver -- max 2 months
    දවසට නම් Rs.2500 -- 100km -- without driver -- max 20 days
    පෙට්‍රල් උබල ගහ ගන්න ඕනෙ.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මගෙ ලගත් තියනවා. Allion
    මාසෙට නම් Rs75,000 -- 2000km -- without driver -- max 2 months
    දවසට නම් Rs.2500 -- 100km -- without driver -- max 20 days
    පෙට්‍රල් උබල ගහ ගන්න ඕනෙ.

    උඹට PM එකක් දැම්මා, හම්බුනාද ?
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මම දන්න කියන යාලුවෙක් ළඟ තියෙනවා වන්ඩි ටිකක්. Vitz එක දවසට 2200 යි, without driver, ID එකයි රු 3000ක deposit (Refundable) තියන්න ඕන. උඹ පෙට්‍රල් ගහගන්න ඕන.

    call
    Mr. Geeth Prasanna 071 4446618, 071 7545435, 071 5126332,
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මම දන්න කියන යාලුවෙක් ළඟ තියෙනවා වන්ඩි ටිකක්. Vitz එක දවසට 2200 යි, without driver, ID එකයි රු 3000ක deposit (Refundable) තියන්න ඕන. උඹ පෙට්‍රල් ගහගන්න ඕන.

    call
    Mr. Geeth Prasanna 071 4446618, 071 7545435, 071 5126332,

    මචං මේ නම්බර් එකක්වත් වැඩ කරන්නේ නෑ. වැඩ කරන එකක් දීපන්.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මගෙ ලගත් තියනවා. Allion
    මාසෙට නම් Rs75,000 -- 2000km -- without driver -- max 2 months
    දවසට නම් Rs.2500 -- 100km -- without driver -- max 20 days
    පෙට්‍රල් උබල ගහ ගන්න ඕනෙ.

    කෝ මචං ඔයාලගේ නම්බර් එක :confused::confused::confused:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මගෙ ලගත් තියනවා. Allion
    මාසෙට නම් Rs75,000 -- 2000km -- without driver -- max 2 months
    දවසට නම් Rs.2500 -- 100km -- without driver -- max 20 days
    පෙට්‍රල් උබල ගහ ගන්න ඕනෙ.

    ඈ බං උඹලගෙන් වාහනයක් ගන්න ලක්ෂ 1.5 ක ඩිපොසිට් එකක් තියන්න ඕනෙද :shocked::shocked: අනිත් තැන්වල සාමාන්‍යයෙන් ගන්නෙත් 25,000 හරි 30,000 ක් හරි. :baffled::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha

    ඈ බං උඹලගෙන් වාහනයක් ගන්න ලක්ෂ 1.5 ක ඩිපොසිට් එකක් තියන්න ඕනෙද :shocked::shocked: අනිත් තැන්වල සාමාන්‍යයෙන් ගන්නෙත් 25,000 හරි 30,000 ක් හරි. :baffled::baffled:
    Very Sorry bro. උබ ගැන මම වැඩිය දන්නෙ නෑ. අනික EK ඉන්න උනුත් උබ ගැන දන්නව ඇති කියල හිතන්න බෑ. Thread එක දාපු ID එකට තියෙන්නෙත් negative reputation එකක්. උබ Thread එක දාල තියෙන්නේ එක ID එකකින් PM කරන්නෙ තව ID එකකින්. ඒ ඔක්කොම බලල මේ අවුරුදු කාලෙත් නිසයි එහෙම deposit එකක් ඉල්ලුවෙ. ලක්ශ 80 ක වාහනයක් දෙන්න තරම් විශ්වාසයක් ඇති උනේ නෑ. මගේ බලවත් කණගාටුව.