RENT A CAR

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් සති දෙකකට වහනයක් ඔනැ Rent එකට, මාලබේ බත්තරමුල්ල හරියෙන් නම් හොදයි (Budget 2500-2750)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මම දන්න කෙනෙක්ගේ මේක.ගෙදරටම ගෙනල්ල දෙනවා.,

    FB_IMG_1554872055764.jpg

    https://www.facebook.com/Malshan-rent-a-car-538250263340185/
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,651
    14,789
    113
    පරිස්සමින් බලපං.

    දන්න එකෙක් අරගෙන වාහනේ ලෙඩක් ඇවිත් ඌට ගෙවන්න කියලා තිබුනා. මූ ඉතින් ගේම ඇදලා බේරුනා. හැබැයි ඉතින් ගූ කේස්.