Renualt KWID Interior Review Part 02

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20455986 said:
    මූ මේ බෙලෙක්කේ ගෙදර තියාන මේකේ කොට කොටා ඉන්නවා..:rofl:

    :baffled::baffled: DX එක බලන්න දෙතුන් දෙනෙක් ආවා.... මුන් FB15 ඉල්ලනවා කියහන්කෝ :angry::angry: ඒක නම් දෙන්නේ නෑ කිව්වා ආයේ ලොවෙත්..... :cool::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    owaa vadak na ban umba pc shop ekak karanava neda laputh karanavane
    comment vala kiyala thibbe umben toshiba gaththaa kiyala, dan toshiba
    en nadda

    :yes::yes: ටොෂිබා දැන් එන්නේ නෑ මචෝ..... :( මාර පාඩුවක් ඒක..... 100ක් වික්කොත් 2ක් වත් වොරන්ටි එන්නේ නැති බඩු තමා ඒවා..... :love::love: දැන් ඉතින් ඩෙල් / ලෙනාවෝ තමා.... :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :baffled::baffled: DX එක බලන්න දෙතුන් දෙනෙක් ආවා.... මුන් FB15 ඉල්ලනවා කියහන්කෝ :angry::angry: ඒක නම් දෙන්නේ නෑ කිව්වා ආයේ ලොවෙත්..... :cool::love::love:

    ade umbe FB15 k vikunanavada kohomada meter karakavalada meter galavalada vikunanne kiyada gana year eka ?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    200pe29.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes: ටොෂිබා දැන් එන්නේ නෑ මචෝ..... :( මාර පාඩුවක් ඒක..... 100ක් වික්කොත් 2ක් වත් වොරන්ටි එන්නේ නැති බඩු තමා ඒවා..... :love::love: දැන් ඉතින් ඩෙල් / ලෙනාවෝ තමා.... :D

    ඩෙල් එකක ගහමු ටොශිබඩා කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20455992 said:
    ඕකේ ඇන්ජින් එක මොකක්ද බලපන්
    ඒක තියෙන අනික් වාහන මොනවද බලපන්
    ඊට පස්සේ ඉන්ටනැශනල් මාකට් එකට එන්නේ ඒවගෙන් කෝකද බලපන්
    මෙතනට එනකන් සේරම විකියේම ඇති
    ඊට පස්සේ ඒකේ ඉංග්‍රීසි මැනුවල් එක හොයාගනින්

    ලේසී

    ජපනා එක ඇන්ජිමක් හැදුවහහම වාහන හුගකට තියනවා

    :baffled::baffled: 650CC මාමේ.... MH44S ද මොකක්ද එන්ජිම.... නෑ නෑ.... මාමේ.... දාන්න කියලා තියෙන්නෙ 0W-20 එක..... මට දැන ගන්න ඕනා දාන්න හොද මොන ජාතියේ (කැල්ටෙක්ස්/ටොයෝටා/මොබිල්/කැස්ට්‍රෝල්) කියලයි....?? :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ade umbe FB15 k vikunanavada kohomada meter karakavalada meter galavalada vikunanne kiyada gana year eka ?

    ඕකේ මීටරේ කැරකෙන්න දුවන්න එපැයි බන්.. ජර්මන් ශෙපර්ඩ් එකා එක.. කාර් එක දෙක.. බස් තුන.. බයික් එක හතර.. මූට සාමාන්නෙන් 25-30 වගේ ප්ලේස් එකක් තියෙන්නේ ගෙදර.. එහෙම කාර් එකක් ලේසියට නෑ:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled::baffled: 650CC මාමේ.... MH44S ද මොකක්ද එන්ජිම.... නෑ නෑ.... මාමේ.... දාන්න කියලා තියෙන්නෙ 0W-20 එක..... මට දැන ගන්න ඕනා දාන්න හොද මොන ජාතියේ (කැල්ටෙක්ස්/ටොයෝටා/මොබිල්/කැස්ට්‍රෝල්) කියලයි....?? :rolleyes:

    ටොයොට දාන්න පුලුවන්නම් ඒක දාපන්. ඔරිජිනල් ඔයිල් එකනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ මේ ත්‍රෙඩ් එක චැටිං ත්‍රෙඩ් එකක් කරගෙන නේද තම්බි නානා

    ආ කොනකපාල.. වැරදුනා සංකපාල

    අපි මේ එලදෙනකට කලනය උගන්න උගන්න හිටියේ. ඌට ඉන්ටවල් දුන්නා අපි මේ පොඩි කතාවක්

    අල් හමුදුලිල්ලාහ් මමනම් හොදින් ඉන්නවා. උබට කොහොමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෙන්නපං එහෙම කියාපු තැනක්?

    හොයන්න කම්මැලි බං.......අර ඉස්සල්ලම උඹ 95 ගැන කතා කරපු හරියේ ඕක තිබ්බේ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,593
    2
    54,138
    113
    :baffled::baffled: 650CC මාමේ.... MH44S ද මොකක්ද එන්ජිම.... නෑ නෑ.... මාමේ.... දාන්න කියලා තියෙන්නෙ 0W-20 එක..... මට දැන ගන්න ඕනා දාන්න හොද මොන ජාතියේ (කැල්ටෙක්ස්/ටොයෝටා/මොබිල්/කැස්ට්‍රෝල්) කියලයි....?? :rolleyes:

    ඒ Chassis Code එකනේ බං... :baffled::baffled::baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;20456043 said:
    ඕකේ මීටරේ කැරකෙන්න දුවන්න එපැයි බන්.. ජර්මන් ශෙපර්ඩ් එකා එක.. කාර් එක දෙක.. බස් තුන.. බයික් එක හතර.. මූට සාමාන්නෙන් 25-30 වගේ ප්ලේස් එකක් තියෙන්නේ ගෙදර.. එහෙම කාර් එකක් ලේසියට නෑ:P

    eka thamai ban u vikunan na kiyala ganan ussanne ganna ekaata
    vahane balanna battrya tyre oil ussan yanna vena line ekak vage
    ganna ekaa vahane arkshavata karana pujava paththaka thiyala aruta pol gahuwoth kiyala baya athi
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    හොයන්න කම්මැලි බං.......අර ඉස්සල්ලම උඹ 95 ගැන කතා කරපු හරියේ ඕක තිබ්බේ :yes:

    :P හරි මහදැන මුත්තගෙන්ම අහ ගන්නවා,හරි ආසයි එයා ගෙන මේවා දැනුවත් කර ගන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry::angry: අ.හු.වේ.පු. :angry: කියන එක අහපන්..... ඒක මගේ.... ඇයි බොට CR එකේ කොපියක් ඕනද....?? :angry::angry:

    උ.වේ.ස :rofl: CR කොපි දැම්මට අපි අහුවෙයි :rofl: