ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?
උඹ කලින් කිව්වා නේද 95 90ට වඩා පිරිසිදුයි කියල කිව්වේ නෑ කියල?

ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?

meke nadda Benz BMW Audi Porsche lexus vahana pavichchi karana un indian and japan ladi use karana un vitharada

un thread wela byla gahane ne na 
උඹ කලින් කිව්වා නේද 95 90ට වඩා පිරිසිදුයි කියල කිව්වේ නෑ කියල?![]()
meke nadda Benz BMW Audi Porsche lexus vahana pavichchi karana un indian and japan ladi use karana un vitharada

රත්තරං;20455367 said:එහෙම කියල තියෙන තැන පෙන්නපන් එතකොට කියල දෙන්නම්
මම කියුව එක දන්න වනේ? මම අහන්නේ එහෙම නොවෙන්නෙ කොහොමද කියල ඉසු?
රත්තරං;20455367 said:එහෙම කියල තියෙන තැන පෙන්නපන් එතකොට කියල දෙන්නම්
හරි දැන් උඹ කියන්නේ 90ට වඩා 95 පිරිසිදුයි කියලද?

යන්නේ කොහෙද මල්ලේ පොල්. Please read again and try again.
මම අහන්නේ නොවෙන්නේ කොහොමද කියලා?
ටක් ගාලා දුවලා ගිහින් පරන එක කියෝලා එන්න
වැරදුනොත් කට්ටිය හිනා වෙයි කියල බයවෙන්න එපා කියල දාන්න 
රත්තරං;20455621 said:
උබට මෙච්චර කියලත් තේරුනේ නැද්ද බන්??
වෙන කර්මාන්තයක් හොයාගනින්. ධීවර කර්මාන්තේ වගේ එකක්.. උබට වාහන හරියන්නෙ නෑ![]()
හරි මම අහන්නේ ඔයා කියන්නේ මොකක්ද කියල....ඔයාගේ මතයවැරදුනොත් කට්ටිය හිනා වෙයි කියල බයවෙන්න එපා කියල දාන්න
![]()

මම වාහන බිස්නස් කරන්නේ නෑනේ බං, ඒ නිස මගේන් කවුරු හරි ඔක අහුවොත් මම පෙරෙලා අහන ප්‍රශ්නෙ ඔක තමයි. එටකොට ඇත්තටම දන්න එකෙක් නම් හරි උත්තරෙ දෙනවනෙ
උඹලා පදින එකට වඩා විකුනන එක ගැන හිතනව නේ![]()
හරි දැන් උඹ කියන්නේ 90ට වඩා 95 පිරිසිදුයි කියලද?

මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??

මම මේ බයේ ඉන්නේ දැන් Wagon R ගැන රිවීව් එක දාන්න..... උඹලා මාව කොහොම ලිදේ බස්සලා ගනීද දන්නේ නෑ නේ..... මට මේ රිවීව් දැකලා ලේලන්ඩ් ගැනයි.... FB15 ගැනයි රිවීව් එකක් දාන්න හිතුනා..... හිටුකෝ වෙලාව අරන් දාන්නම් රිවීව් එකක්.....
![]()
මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??
un thread wela byla gahane ne na
![]()
Lexus ජපන් නෙවෙයිද?![]()