බොරුවට උබේ ෆේක් එකක් එක්ක දගලන්න එපා... බුකින් දාපුවා කැන්සල් කරන්න බැරි කතාවක් තමා මම නම් දන්නේ...
Sithiraya Ugen ahapanko refund karanna puluwanda kiyala....
රත්තරං;20470447 said:මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු
බොරුවට උබේ ෆේක් එකක් එක්ක දගලන්න එපා... බුකින් දාපුවා කැන්සල් කරන්න බැරි කතාවක් තමා මම නම් දන්නේ...
![]()
මගේ වාහනේට මම ගහන්නේ මට කැමති ෆුවල් ඩෝ.....
![]()
95 ගහන්නේ.... ඇයි අවුල්ද...?? 93 ගහනවට වඩා සුපිරිසුදු 95 ගැහුවහම මේක යකා වගේ යන්නේ බං....![]()
කතා කරලා වැඩක් නෑ බං...... මාත් දැන් සති දෙකක් විතර ගැරේජ් එකෙන් එලියට ගත්තේ නෑ ......![]()

බොරුවට උබේ ෆේක් එකක් එක්ක දගලන්න එපා... බුකින් දාපුවා කැන්සල් කරන්න බැරි කතාවක් තමා මම නම් දන්නේ...
රත්තරං;20471660 said:අනේ බොල උබ දන්න ඇන්ජින් සද්ද![]()

refund ගන්න බැරි සීන් එකක්ලු තියෙන්නෙ බන්.![]()

කවුද බං මේ මොඩය? උඹෙ යලුවෙක්ද? ඌ වහනේ ගන්න සල්ලි ගෙවල තියෙන්නෙ බැංකුවක් කියලා හිතලද? ලක්ෂ 20ක් තියෙද්දි fb15 එකක් ගන්නෙ නැතුව මේ රෝද හතරෙ ත්‍රීවීල් ගන්න නම් ඉතින් උඹ වගේම මානසික රෝගියෙක් වෙන්න ඕනෙ![]()
සද්දේන්ද උඹ වාහන මනින්නෙ? එහෙනම් ට්‍රැක්ටරෙත් මරු භාන්ඩෙ කියයි, ස්....... ජපන් එවා විතරයි හොඳේ![]()

රත්තරං;20469495 said:
මේ විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඒලෙවල් වලට ඉගෙනගත්ත උන් අඩු පඩියට වැඩට අරන් මේකට දාලා ඔටෝ මොබයිල් ගැන කතා කරන්න.. උන් ගොන් කතා කියල නානවා නැති වෙන්න... අඩුම තරමේ වාහන ගැන මූලික දේවල් ගැනවත් දන්න උන් ටිකක් දාන්න තිබ්බ![]()

අනේ අම්මපා, උඹ කටින්නෙ ඔහොම කියන්නේ
පොඩි බඩුවක් අහන්න ඔනේ, උඹ වාහන ගැන දැනගනද උබේ කාර් එක ගත්තේ, නැතනම් කාර් එක අරගෙනද වාහන ගැන ඉගෙන ගත්තේ

රත්තරං;20472847 said:ඇත්තටම උබට පොඩ්ඩක් අසනීපයිද?![]()
ඔවු උඹ හරි, දෙවියන් වහන්සේ කියුවත් උන් කැන්සල් කරන්නේ නෑ. එක අතකට ඒක හරි, මිනිහෙක්ට සල්ලි නැතිනම් හො වාහනේ තමන්ට ගැලපෙනවද කියලා බලන්නේ නැතුව ඕඩර් කරන එවුන් නෑනෙ. හදිස්සියක් වෙලා මොනා හරි උනත් සොරි තමයි
කවුද බං මේ මොඩය? උඹෙ යලුවෙක්ද? ඌ වහනේ ගන්න සල්ලි ගෙවල තියෙන්නෙ බැංකුවක් කියලා හිතලද?
දැනගෙන තමා ගත්තෙ. ඇයි ප්‍රශ්නයක්ද![]()
රත්තරං;20470240 said:

ආ එහෙනම් ප්‍රශ්නයක් නෑ මම එහෙම ඔයවගේ අනූවෙන් උඩ එකක් ගත්තනම් හොඳට වාහන ගැන ඉගෙන ගන්න තිබ්බ
. ඕකෙ තෙල් මාරු කරන එකේ ඉඳලා AMW සොන්නළු කරල දෙන නිසා හොඳයි 
රත්තරං;20470447 said:මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු

උඹ නම් 2010 හදපු යූස්ඩ් වාහනයක් ගත්තත් උකෝගන්නවා. ඕකෙ තෙල් මාරු කරන එකේ ඉඳලා AMW සොන්නළු කරල දෙන නිසා හොඳයි
![]()
උඹ 100% නිවැරදි