Renualt KWID Interior Review Part 02

Oct 27, 2009
200
9
0
කොළඔ
mls1hi.png
:D

බොරුවට උබේ ෆේක් එකක් එක්ක දගලන්න එපා... බුකින් දාපුවා කැන්සල් කරන්න බැරි කතාවක් තමා මම නම් දන්නේ...
 
Oct 27, 2009
200
9
0
කොළඔ
රත්තරං;20470447 said:
මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු

ඔව් ඔව් උඹලා මානාස්සුන්ට අන්දලා විකුනන තහඩු ගොඩවල් වල තියෙනවානේ ඒවා... ඒ හින්දා දාපං...
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොරුවට උබේ ෆේක් එකක් එක්ක දගලන්න එපා... බුකින් දාපුවා කැන්සල් කරන්න බැරි කතාවක් තමා මම නම් දන්නේ...

    2vdlhl0.png

    ඔව් කැන්සල් කරන්න බෑ වගේ තම. හෙණගහනව වේසිගෙ පුතාලට මිනිස්සුන්ගෙ සල්ලි වලට කරන අපරාද වලට
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :dull: :dull: මගේ වාහනේට මම ගහන්නේ මට කැමති ෆුවල් ඩෝ..... :rofl::P

    95 ගහන්නේ.... ඇයි අවුල්ද...?? 93 ගහනවට වඩා සුපිරිසුදු 95 ගැහුවහම මේක යකා වගේ යන්නේ බං.... :yes:

    කතා කරලා වැඩක් නෑ බං...... මාත් දැන් සති දෙකක් විතර ගැරේජ් එකෙන් එලියට ගත්තේ නෑ ...... :no:

    :D:D:D:D:D:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    බොරුවට උබේ ෆේක් එකක් එක්ක දගලන්න එපා... බුකින් දාපුවා කැන්සල් කරන්න බැරි කතාවක් තමා මම නම් දන්නේ...

    ඔවු උඹ හරි, දෙවියන් වහන්සේ කියුවත් උන් කැන්සල් කරන්නේ නෑ. එක අතකට ඒක හරි, මිනිහෙක්ට සල්ලි නැතිනම් හො වාහනේ තමන්ට ගැලපෙනවද කියලා බලන්නේ නැතුව ඕඩර් කරන එවුන් නෑනෙ. හදිස්සියක් වෙලා මොනා හරි උනත් සොරි තමයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20471660 said:
    අනේ බොල උබ දන්න ඇන්ජින් සද්ද:lol::lol::lol:

    සද්දේන්ද උඹ වාහන මනින්නෙ? එහෙනම් ට්‍රැක්ටරෙත් මරු භාන්ඩෙ කියයි, ස්....... ජපන් එවා විතරයි හොඳේ :D:D:D:D:D:D:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    refund ගන්න බැරි සීන් එකක්ලු තියෙන්නෙ බන්. :shocked:

    :D:D:D:D කවුද බං මේ මොඩය? උඹෙ යලුවෙක්ද? ඌ වහනේ ගන්න සල්ලි ගෙවල තියෙන්නෙ බැංකුවක් කියලා හිතලද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ලක්ෂ 20ක් තියෙද්දි fb15 එකක් ගන්නෙ නැතුව මේ රෝද හතරෙ ත්‍රීවීල් ගන්න නම් ඉතින් උඹ වගේම මානසික රෝගියෙක් වෙන්න ඕනෙ :lol:

    අනේ අම්මපා, උඹ කටින්නෙ ඔහොම කියන්නේ

    පොඩි බඩුවක් අහන්න ඔනේ, උඹ වාහන ගැන දැනගනද උබේ කාර් එක ගත්තේ, නැතනම් කාර් එක අරගෙනද වාහන ගැන ඉගෙන ගත්තේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20469495 said:

    මේ විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඒලෙවල් වලට ඉගෙනගත්ත උන් අඩු පඩියට වැඩට අරන් මේකට දාලා ඔටෝ මොබයිල් ගැන කතා කරන්න.. උන් ගොන් කතා කියල නානවා නැති වෙන්න... අඩුම තරමේ වාහන ගැන මූලික දේවල් ගැනවත් දන්න උන් ටිකක් දාන්න තිබ්බ:oo:

    අනේ මන්ද බං බොතල් පත්තර කාරයෙක්ගෙන් ඔයිට වඩාදෙයක් කොහොමත් බලා පොරොත්තු වෙන්න බෑ. :baffled::baffled:

    උඹ වගේ එවුන් තමයි අර හරියට කැම්පස් යන්න බැරි උනම කොහෙ හරි අට මගලකට රින්ගලා මම ඔක්කොම දන්නවා කියල එලියට ඇවිත් වැඩ කරන්න බැරි වුනාම බොතල් පත්තර බිස්නස් පටන් ගන්නේ :confused::confused::confused::confused:

    නැත්තම් ඔය වගේ ගොජබි ජෝක් දායිද? මොකක්ද යකො විජය කුමාරය කතාව :confused::confused::confused::confused::confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ අම්මපා, උඹ කටින්නෙ ඔහොම කියන්නේ

    පොඩි බඩුවක් අහන්න ඔනේ, උඹ වාහන ගැන දැනගනද උබේ කාර් එක ගත්තේ, නැතනම් කාර් එක අරගෙනද වාහන ගැන ඉගෙන ගත්තේ

    දැනගෙන තමා ගත්තෙ. ඇයි ප්‍රශ්නයක්ද :confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20472847 said:
    ඇත්තටම උබට පොඩ්ඩක් අසනීපයිද?:oo:

    ඇයි උඹ ඒ පාර වෙදකමත් ඉගෙන ගත්තද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔවු උඹ හරි, දෙවියන් වහන්සේ කියුවත් උන් කැන්සල් කරන්නේ නෑ. එක අතකට ඒක හරි, මිනිහෙක්ට සල්ලි නැතිනම් හො වාහනේ තමන්ට ගැලපෙනවද කියලා බලන්නේ නැතුව ඕඩර් කරන එවුන් නෑනෙ. හදිස්සියක් වෙලා මොනා හරි උනත් සොරි තමයි

    :D:D:D:D කවුද බං මේ මොඩය? උඹෙ යලුවෙක්ද? ඌ වහනේ ගන්න සල්ලි ගෙවල තියෙන්නෙ බැංකුවක් කියලා හිතලද?

    ඒකනෙ මුන් හරක් වගේ පිට පෙනුමට රැවටිලා ඕඩර් කරනවා, ටිකක් බලද්දි තේරෙනවා, දැන් ඉතින් පරක්කු වැඩියි. කරන්න දෙයක් නෑ :(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    දැනගෙන තමා ගත්තෙ. ඇයි ප්‍රශ්නයක්ද :confused:

    ආ එහෙනම් ප්‍රශ්නයක් නෑ මම එහෙම ඔයවගේ අනූවෙන් උඩ එකක් ගත්තනම් හොඳට වාහන ගැන ඉගෙන ගන්න තිබ්බ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20470240 said:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    හොඳයි හොදයි දිගටම කරගෙන යන්න, මෙක බම්ප් කරලා උඩින් තියන්න නෙක්ස්ට් රිවිවු එක දක්වා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආ එහෙනම් ප්‍රශ්නයක් නෑ මම එහෙම ඔයවගේ අනූවෙන් උඩ එකක් ගත්තනම් හොඳට වාහන ගැන ඉගෙන ගන්න තිබ්බ

    උඹ නම් 2010 හදපු යූස්ඩ් වාහනයක් ගත්තත් උකෝගන්නවා :D. ඕකෙ තෙල් මාරු කරන එකේ ඉඳලා AMW සොන්නළු කරල දෙන නිසා හොඳයි :D

    උන් දැන් පැච් එකක් ගියොත් රෝදත් මාරු කරල දෙනවලු නේ ලඟටම ඇවිල්ලා?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20470447 said:
    මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු

    හැම තිස්සෙම බෙලෙක්ක ගැන කතා කරන්නේ බොතල් පත්තර කාරයො තමයි :D:D:D:D:D

    ඇයි ඉතින් මෙකෙ ඉන්න උවුන් මෙක කම්පෙයා කරෙ නැත්තෙ ජෙට් එකකටයි, යුධ ටැංයකටයි, බොට්ටුවකටයි විතරනෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    උඹ නම් 2010 හදපු යූස්ඩ් වාහනයක් ගත්තත් උකෝගන්නවා :D. ඕකෙ තෙල් මාරු කරන එකේ ඉඳලා AMW සොන්නළු කරල දෙන නිසා හොඳයි :D

    උඹ 100% නිවැරදි