අඩෝ Torque Wrench එකක් ඕන නේ බන් ඔය වගේ වැඩකට? ඕක කරනහැටි Step-by-step Diagrams එක්කම තියෙනව Service Manual එකේ, Service Manual එකේ හැටියට නම් ඔයිල් මාරු කරලා Drain Plug එක ගහන්නත් Torque Wrench එකක් ඕනලංකාවෙ ගන්න තියෙනව නේද ඕක? කීයක් වෙයිද? අහපු එක Hardware කඩේකවත් නෑ
Torque Wrench ඕනේ නෑ මචන්.. අතේ හුරුවට තද කරන්නේ හැම තැනකම වගේ
ක්ලෑම්ප් එකනම් හරියට දාපන්. පැන්නොත් එහෙම මූනක වැදුනොත් කෙලින්ම ස්වර්ගෙත් අහිමි වෙනවා. මගෙ අතින් එකක් පැන්නා මොකුත් නෑ වෙඩි තිබ්බ වගේ ගිහින් වැදුනා තාප්පේ.. වැදිලත් කොහෙ විසි වෙයිද දන්නේ නෑ..
ලංකාවෙ ගන්න තියෙනව නේද ඕක? කීයක් වෙයිද? අහපු එක Hardware කඩේකවත් නෑ 


