දැන් ඒවා නැති නිසාද ඌ අදහස වෙනස් කරලා තියෙන්නෙ?
ඌනම් වාහන ගන්න සුඩුසුම නැති පොරක්
ඉතින් ඕක වාහනයක් යෑ බන්?

දැන් ඒවා නැති නිසාද ඌ අදහස වෙනස් කරලා තියෙන්නෙ?
ඌනම් වාහන ගන්න සුඩුසුම නැති පොරක්

මචන් මට නම් තේරෙන්නේ මු amw එකේ marketing කරන පොරක් කියලා මු maintain ගැන වත් දන්නේ නැති පොරක්
හැබැයි මුගේ කතාව නම් මු වගේ වාහනේ design කරන්නේ. මු හිතුවේ ek එකේ thread එකක් දාලා කට්ටිය අන්දන්න පුළුවන් කියලා ලොල්
හික් මට මොනා කියුවත් මම මගේ රිවිවුස් කන්ටිනියු කරනවා මල්ලී. ඔවා ගිහින් කියපං පිලිගන්න චීන්නුන්ට
උබ දන්න වාහන අඩුම ගානේ උබ spark plug එකක් වත් මාරු කරලා තියෙනවද වාහනේක, උබලා වගේ නෙමේ අපේ වාහනේක ලෙඩක් ආවොත් මුළු ඇගේම මජන් ගාගෙන හරි හදනවා, ගරාජ එකට ගියත් උ එක්ක එකතු වෙලා තමා වාහනේ ගලවන්නේ, උබ මොකෙක් ද keyboard වීරයෙක් නේ,
උබ නේද කිව්වේ 92 වලට වඩා 95 පිරිසිදුයි කියලා අනේ හුකේ

ඒ මොකක්ද යකො, ඒ.එම්.ඩබ්ලිවු එක බැන්ංකුවක් නෙවේයි
සමහර එවුන් වයර් එකක් දැකලා ගන්න බයයි, සමහර 4x4 වාහන වල කෑලි බෑලි ටිකක් එලියට පේනවා, මුන් ඒවා දැක්කොත් මැරිලා වැටෙයිනෙ
රත්තරං;20474777 said:ඔව් ඔව්... උබල වගේ ටින් ටින්ලට එහෙම තමා ගරාජ් වලින් අරින්නේ....
ශොක් දාන්න එහෙමනම් රින්ග් සෙට් එක බස්සන්න ආත්ම දෙක තුනක් යයි..
වාහනයක් ගැන කිව්වොත් ගොන් කතාවක් කියල නාගන්නවනේ බන්
ශොක් දාන්න??? මවුන්ට් එකේ ඇන තුන ගැලෙව්වා යටින් ආම් එකෙන් ඇනේ ගැලෙව්වා ඇසෙම්බ්ලි එකම එලියට ගත්තා ක්ලෑම්ප් එක දැම්මා කොයිල් ස්ප්‍රින් එකට, ස්ප්‍රින් එක තද කලා මවුන්ට් එකෙන් ශොක් එක ගැලෙවා ඇදල විසිකලා අලුත් ශොක් එක ගත්තා අලුතෙන් බූට් දානවනම් දැම්මා හයිකලා. ඕකට විනාඩි 15ගානේ දෙපැත්තට මට පැය භාගයක් හොදටෝම ඇති
වැඩක් කරන්න නොදන්න මෝඩ හැත්තට ඔහොම කරලා මදි. එහෙම නැත්නම් ගරාජ් එකට වාහනේ ගෙනිහින් කවද්ද හදන්න පුලුවන් කියල අහපන්. අහලා එදාට ගෙනිහින් හදාන වරෙන්.. පිරිමියෙක් උනාම උකන්නයි කන්නයි බුදුයන්නයි දැනගත්තට මදි

අමු කැවිලාද චුත්හො, මම පරන ඒවා ගැන දන්නේත් නෑ ගන්නෙත් නෑ. උඹ බොතල් පත්තර වශයෙන් ඕවට ඇඩ්වයිස් දීපං
හොඳට කියවලා බලං ඕක මගේ ඔෆිස් එකේ පොරකට වෙච්ච වැඩක්![]()

උබ දන්න වාහන අඩුම ගානේ උබ spark plug එකක් වත් මාරු කරලා තියෙනවද වාහනේක, උබලා වගේ නෙමේ අපේ වාහනේක ලෙඩක් ආවොත් මුළු ඇගේම මජන් ගාගෙන හරි හදනවා, ගරාජ එකට ගියත් උ එක්ක එකතු වෙලා තමා වාහනේ ගලවන්නේ, උබ මොකෙක් ද keyboard වීරයෙක් නේ,
උබ නේද කිව්වේ 92 වලට වඩා 95 පිරිසිදුයි කියලා අනේ හුකේ
උඹට මොකක් හරි අසනීපයක් තියෙනවද?
රත්තරං;20474818 said:ඇයි කිවිඩ් එකට අංශක 45ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් තියෙනවා කියලත් කිව්වේ..
ස්පාර්ක් ප්ලග්... ඒවනම් නෑ වෝල් ප්ලග් නම් තියෙනවා කියයි![]()
100% ඇත්ත නෑ තමයි, මම කරන්න බලා පොරොත්තු වෙන්නෙත් නෑ. උඹ මට වීරයෙක් කියල කිව්වා නෙද? නෑ යකෝ මම ක්විඩ් එක ගත්ත පලවෙනි යූසර්ලාගෙන් එකෙක්. ඉතින් මට වාහන ගැන මහ ලොකු ටෙක්නිකල් දැනුමක් නැති උනාට වාහනේ කොහොමද කියලා කියන්න පුලුවන් යූසර් කෙනෙක් විධිහට

රත්තරං;20474777 said:
ශොක් දාන්න??? මවුන්ට් එකේ ඇන තුන ගැලෙව්වා යටින් ආම් එකෙන් ඇනේ ගැලෙව්වා ඇසෙම්බ්ලි එකම එලියට ගත්තා ක්ලෑම්ප් එක දැම්මා කොයිල් ස්ප්‍රින් එකට, ස්ප්‍රින් එක තද කලා මවුන්ට් එකෙන් ශොක් එක ගැලෙවා ඇදල විසිකලා අලුත් ශොක් එක ගත්තා අලුතෙන් බූට් දානවනම් දැම්මා හයිකලා. ඕකට විනාඩි 15ගානේ දෙපැත්තට මට පැය භාගයක් හොදටෝම ඇති
වැඩක් කරන්න නොදන්න මෝඩ හැත්තට ඔහොම කරලා මදි. එහෙම නැත්නම් ගරාජ් එකට වාහනේ ගෙනිහින් කවද්ද හදන්න පුලුවන් කියල අහපන්. අහලා එදාට ගෙනිහින් හදාන වරෙන්.. පිරිමියෙක් උනාම උකන්නයි කන්නයි බුදුයන්නයි දැනගත්තට මදි
ලංකාවෙ ගන්න තියෙනව නේද ඕක? කීයක් වෙයිද? අහපු එක Hardware කඩේකවත් නෑ රත්තරං;20474932 said:අපි මේකේ වාහන ත්‍රෙඩ් දැම්මේ ඔටෝමොබයිල් සෙක්ශන් එක පටන් ගන්නත් කලින්.ඒ සෙට් එකෙන් එකෙක් හරි උබට හොදක් කිව්වනම් පෙන්නපන් බලන්න? ඉන්න උන් සේරම ඉස්සරහ උනේ උබව බයිට් වෙන එකනේ බන්.. පිස්සොත් හිතන් ඉන්නේ ඌට ඇරෙන්න මුලු ලෝකෙම ඉන්න උන්ට පිස්සු කියල
උඹ ක්විඩ් එක ගැන දන්නවා කිව්වට ගොඩක් දේවල් ඉගෙනගත්තේ මේකේ ඉන්න එවුන්ගෙන්මනේ.එකයි කියන්න තියෙන්න මම වාහනයක් ගත්තේ මගේ උවමනාවලට යූස් කරන්න එහෙම නැතුව රේස් යන්නවත්, හදන්න ඉගෙන ගන්න වත් නෙවෙයිනෙ බන්. අලුත් වාහනයක් ගන්න එක ලෙසියි ලෙඩ හද හද ඉන්නවට වඩා. පැන්ඩා ගැන නම් මම දන්නේ නැත ක්විඩ් ගැන නම් දන්නව ඕන දෙයක් අහපන් කියන්නම්
මනුස්සයොයි වාහනයි පටල ගන්න එපා, කැඩුනොත් හදන්න ඔනේ තමයි. ඔක මොන වාහනේ ගත්තත් වෙනවා. ඇත්තට මූන දීපං සුරන්ගනා ලොක වල ජීවත් වෙන්න එපා. දැන් රෙපෙයාර්ස් අවා කියලා උඹ ඔය වාහනේ නොගෙන ඉන්නෙ නෑනේ....
කපන්න වත් ඉම්බීන්න වත් දෙයක් නෑ මට හිතුනා මම බ්‍රෑන්ඩ් නිවු වාහනයක් ගත්ත මම ආසකරන. එක නියම භාන්ඩෙ. මේ ත්‍රේඩ් වල Renault KWID වාහනයක් තියෙන එකම එකා මමනේ ...
ඉතින් මට මොකෝ බං මම එලකිරි අවෙ උඹ එලකිරි කියන්නේ මොකක්ද කියල දන්නේ වත් නැති කාලෙ. මට මේ ත්‍රේඩ් වලට හොඳ කියපු එවුන් +රෙප් දීපු උන් ඕන තරම් ඉන්නව.
උඹ ජපන් විකුනන් ජීවත් වෙන එකානේ බන්, උඹට මේ ත්‍රේඩ් එකෙන් කිසි වැඩක් නෑ. ඒ නිසා කාලේ නාස්ති කරන්න අකමැතිනම් ගිහින් ලමයව නලොල වරෙන්
උබේ අදහස දරන්නෙ නැති හැම එකාම පිස්සෙක් කියලනෙ උඹ හිතන්නේ. උබේ ඇටිටියුඩ් හදාගනින්, ජපන් වාහන එක්ක ඉඳලම පුස් කාලද කොහෙද
රත්තරං;20474839 said:shan4djfun... නොදන්න නිසා අහන්නේ.. මොකක්ද අනේ ඔය බෙලෙක්කේ සොරි කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ.. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?
රත්තරං;20474989 said:shan4djfun... නොදන්න නිසා අහන්නේ..
1.මොකක්ද අනේ ඔය බෙලෙක්කේ සොරි කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
3.ඒක කොහොමද වැඩකරන්නේ?
4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?