Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔව්... ඒ වගේ වාහන සෙට් එකක් කියලා දාලා තිබුනා... ඒවා නම් පට්ට...:yes::yes::yes:

    ඒක වෑන් ටයිප්. මේ දවස් වල සති අන්තෙත් වැඩ ටිකක් වැඩියි. වෙලාවක් හම්බෙච්ච ගමන් ඉතිරි ටික දාන්නම්. එතකන් කට්ටියට ස්වයං වින්දනයක් ලබන්න සපොර්ට් එකක් දීපං
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක වෑන් ටයිප්. මේ දවස් වල සති අන්තෙත් වැඩ ටිකක් වැඩියි. වෙලාවක් හම්බෙච්ච ගමන් ඉතිරි ටික දාන්නම්. එතකන් කට්ටියට ස්වයං වින්දනයක් ලබන්න සපොර්ට් එකක් දීපං

    http://www.team-bhp.com/forum/official-new-car-reviews/162480-renault-lodgy-official-review.html

    lodgy mpv/wagon එක. මේ තියෙන්නෙ team bhp රිවීව් එක. ක්විඩ් එක තරම් චීප් ලුක් එකක් නෑ. හැබැයි ගානත් සැර ඇති. සැප පහසුව හොඳයි

    ps- විකියට අනුව ඒක ඇසෙම්බල් කරන්නෙ මොරොක්කෝ වල. ඒකයි ඒකෙ කොලිටිය හොඳ.:yes::rolleyes:;)
     
    Last edited:
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    http://www.team-bhp.com/forum/official-new-car-reviews/162480-renault-lodgy-official-review.html

    lodgy mpv/wagon එක. මේ තියෙන්නෙ team bhp රිවීව් එක. ක්විඩ් එක තරම් චීප් ලුක් එකක් නෑ. හැබැයි ගානත් සැර ඇති. සැප පහසුව හොඳයි

    ps- විකියට අනුව ඒක ඇසෙම්බල් කරන්නෙ මොරොක්කෝ වල. ඒකයි ඒකෙ කොලිටිය හොඳ.:yes::rolleyes:;)

    අනිත් ඒ්වාෙග් විස්තර ලැබුෙන් නැත්ද?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :oo::oo: ඔව් හැබැයි මම නම් දානවා නම් වාහනේ ෆොටෝ එක්ක තමා දාන්නේ නම්.... පේනවනේ උඹ තවම උඹේ වාහනේම ෆොටෝ දැම්මේ නෑ නේ බං.... ගත්තා ගත්තා කියනවා නම් ෆොටෝ එක්කම දාන්න ඕනා..... හිටු මම කිලොමීටර් 1000 වගේ පැන්නහම දාන්නම් රිවීව් එකක්... :D

    රිවිව් එක දාපු දවසට මට ලින්ක් එක එවපන් මචෝ...මාත් කිවිඩ් ගන්නෙ නැතුව එෆ් බි ෆිෆ්ටීන් එකක් අරන් අනාත වෙච්ච අනාත කුකුලෙක්....හිත වත් හැදෙන්න එෆ් බී 15 රිවිව් එකක් බලන්න ඕන :oo::oo::oo:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    http://www.team-bhp.com/forum/official-new-car-reviews/162480-renault-lodgy-official-review.html

    lodgy mpv/wagon එක. මේ තියෙන්නෙ team bhp රිවීව් එක. ක්විඩ් එක තරම් චීප් ලුක් එකක් නෑ. හැබැයි ගානත් සැර ඇති. සැප පහසුව හොඳයි

    ps- විකියට අනුව ඒක ඇසෙම්බල් කරන්නෙ මොරොක්කෝ වල. ඒකයි ඒකෙ කොලිටිය හොඳ.:yes::rolleyes:;)

    Nice Indian Wagon , KWID is not cheap looking btw
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඉන්දියන් ලබ්බක් නෙමෙයි යකෝ ඕක dacia, රුමේනියාවේ.
    අනේ බයිලා නොගහ ඉන්න සුදූ, කුයිඩ් එක තරම් cheap looking නෑ ඇල්ටො එකවත් :lol::lol:

    බයිලා ගහන්නේ උඹ්නේ බං. උඹ ඉන්දියාවත් එක්ක තියෙන මල නිසා හැමදේම දකින්නේ කන්නාඩියකින්. ඕකට බෙහෙතක් නෑ මල්ලි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    බයිලා ගහන්නේ උඹ්නේ බං. උඹ ඉන්දියාවත් එක්ක තියෙන මල නිසා හැමදේම දකින්නේ කන්නාඩියකින්. ඕකට බෙහෙතක් නෑ මල්ලි

    ඔව් ඔව් මම බයිල ගහන බව හැමෝම දන්නව මෙතන :lol::lol: ඔක්ටේන් 92 පිරිසිදුයි 95 ට වඩා :lol::lol::lol: අංශක 45හේ කන්ද :lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    බයිලා ගහන්නේ උඹ්නේ බං. උඹ ඉන්දියාවත් එක්ක තියෙන මල නිසා හැමදේම දකින්නේ කන්නාඩියකින්. ඕකට බෙහෙතක් නෑ මල්ලි

    ඉන්දියාවෙ හැම දේම ජරාව තමා. ඉන්දියන් හුට්ටප්පර හොඳයි මේ ලෝකෙ වෙන වාහන නැත්නම්. ඉන්දියාවෙන් ආවෙ හොඳ ජාති දෙකයි,

    1 බුදු දහම
    2 පරිප්පු
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොච්චර බම්ප් කරත් බෙලෙක්කෙ බෙලෙක්කෙමයි බං....දැන් ඇති ඔය බෙලෙක්ක මාකට් කරා.....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    කොච්චර බම්ප් කරත් බෙලෙක්කෙ බෙලෙක්කෙමයි බං....දැන් ඇති ඔය බෙලෙක්ක මාකට් කරා.....

    කොච්චර කිව්වත් පරන වාහනේ අලුත් කරන්නත් බෑ, අලුත් වාහන පරන කරන්න අවුරුදු 10 වත් යනවනෙ. ඉතින් උඹ පුලුවන් තරම් කෑ ගහලා උඹේ පරන එෆ් බී 15 එක විකුනලා අලුත් ලඩියක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    එහෙම බෑනෙ බන් අමතර ආදායම නැති කරගන්න ;)

    මම පරන යකඩ විකුන්නනේ නෑනේ බං. කැම්පස් අවුට් වෙලා හොඳ තැනක ජොබ් එකක් කරනවා :lol:
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    මෙන්න මගෙනුත් පොඩි කක්කි බම්ප් එකක් . වැඩිවැඩියෙන් ටින් බෙලෙක්ක විකිනෙවා
    P1010417gx.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම පරන යකඩ විකුන්නනේ නෑනේ බං. කැම්පස් අවුට් වෙලා හොඳ තැනක ජොබ් එකක් කරනවා :lol:

    ඔව් විකුණන්නෙ නම් නෑ. බ්‍රෑන්ඩ් නිව් බෙලෙක් කෑලි මාකට් කරනවා. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොච්චර බම්ප් කරත් බෙලෙක්කෙ බෙලෙක්කෙමයි බං....දැන් ඇති ඔය බෙලෙක්ක මාකට් කරා.....

    කොච්චර කිව්වත් පරන වාහනේ අලුත් කරන්නත් බෑ, අලුත් වාහන පරන කරන්න අවුරුදු 10 වත් යනවනෙ. ඉතින් උඹ පුලුවන් තරම් කෑ ගහලා උඹේ පරන එෆ් බී 15 එක විකුනලා අලුත් ලඩියක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

    අඩො Undreground උබ කරන්න ගිය වැඩේ මුට මීටර් බන්. ඌත් දැනගෙන උඹ 15 එක දීල කුයිඩ් එකක් ගන්න යන විත්තිය. දැක්කද අලුත් ලඩියක් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරල. :D