Nissan කියනවා අලුතින් තව Renault වාහන කිහිපයක්ම එනවා කියලා...
Loggy wage namak tiyena ekakda?

ඔව්... ඒ වගේ වාහන සෙට් එකක් කියලා දාලා තිබුනා... ඒවා නම් පට්ට...![]()
ඒක වෑන් ටයිප්. මේ දවස් වල සති අන්තෙත් වැඩ ටිකක් වැඩියි. වෙලාවක් හම්බෙච්ච ගමන් ඉතිරි ටික දාන්නම්. එතකන් කට්ටියට ස්වයං වින්දනයක් ලබන්න සපොර්ට් එකක් දීපං

http://www.team-bhp.com/forum/official-new-car-reviews/162480-renault-lodgy-official-review.html
lodgy mpv/wagon එක. මේ තියෙන්නෙ team bhp රිවීව් එක. ක්විඩ් එක තරම් චීප් ලුක් එකක් නෑ. හැබැයි ගානත් සැර ඇති. සැප පහසුව හොඳයි
ps- විකියට අනුව ඒක ඇසෙම්බල් කරන්නෙ මොරොක්කෝ වල. ඒකයි ඒකෙ කොලිටිය හොඳ.![]()
ඔව් හැබැයි මම නම් දානවා නම් වාහනේ ෆොටෝ එක්ක තමා දාන්නේ නම්.... පේනවනේ උඹ තවම උඹේ වාහනේම ෆොටෝ දැම්මේ නෑ නේ බං.... ගත්තා ගත්තා කියනවා නම් ෆොටෝ එක්කම දාන්න ඕනා..... හිටු මම කිලොමීටර් 1000 වගේ පැන්නහම දාන්නම් රිවීව් එකක්...
![]()

http://www.team-bhp.com/forum/official-new-car-reviews/162480-renault-lodgy-official-review.html
lodgy mpv/wagon එක. මේ තියෙන්නෙ team bhp රිවීව් එක. ක්විඩ් එක තරම් චීප් ලුක් එකක් නෑ. හැබැයි ගානත් සැර ඇති. සැප පහසුව හොඳයි
ps- විකියට අනුව ඒක ඇසෙම්බල් කරන්නෙ මොරොක්කෝ වල. ඒකයි ඒකෙ කොලිටිය හොඳ.![]()
Nice Indian Wagon , KWID is not cheap looking btw

ඉන්දියන් ලබ්බක් නෙමෙයි යකෝ ඕක dacia, රුමේනියාවේ.
අනේ බයිලා නොගහ ඉන්න සුදූ, කුයිඩ් එක තරම් cheap looking නෑ ඇල්ටො එකවත්![]()
බයිලා ගහන්නේ උඹ්නේ බං. උඹ ඉන්දියාවත් එක්ක තියෙන මල නිසා හැමදේම දකින්නේ කන්නාඩියකින්. ඕකට බෙහෙතක් නෑ මල්ලි

ඔක්ටේන් 92 පිරිසිදුයි 95 ට වඩා 

අංශක 45හේ කන්ද 

බයිලා ගහන්නේ උඹ්නේ බං. උඹ ඉන්දියාවත් එක්ක තියෙන මල නිසා හැමදේම දකින්නේ කන්නාඩියකින්. ඕකට බෙහෙතක් නෑ මල්ලි
කොච්චර බම්ප් කරත් බෙලෙක්කෙ බෙලෙක්කෙමයි බං....දැන් ඇති ඔය බෙලෙක්ක මාකට් කරා.....

කොච්චර බම්ප් කරත් බෙලෙක්කෙ බෙලෙක්කෙමයි බං....දැන් ඇති ඔය බෙලෙක්ක මාකට් කරා.....
එහෙම බෑනෙ බන් අමතර ආදායම නැති කරගන්න![]()
මම පරන යකඩ විකුන්නනේ නෑනේ බං. කැම්පස් අවුට් වෙලා හොඳ තැනක ජොබ් එකක් කරනවා![]()

කොච්චර බම්ප් කරත් බෙලෙක්කෙ බෙලෙක්කෙමයි බං....දැන් ඇති ඔය බෙලෙක්ක මාකට් කරා.....
කොච්චර කිව්වත් පරන වාහනේ අලුත් කරන්නත් බෑ, අලුත් වාහන පරන කරන්න අවුරුදු 10 වත් යනවනෙ. ඉතින් උඹ පුලුවන් තරම් කෑ ගහලා උඹේ පරන එෆ් බී 15 එක විකුනලා අලුත් ලඩියක් ගන්න ලැබේවා කියලා ප්රාර්තනා කරනවා