FB 15 / CIVIC / Lancer CS1 / Mazda 323 / Fit Aria / Carina/ Vios
Peugeot 206
Subaru legacy 2000 eka ehema mokada ban.. mama nam owa gena danneth na..
FB 15 / CIVIC / Lancer CS1 / Mazda 323 / Fit Aria / Carina/ Vios
Peugeot 206
Subaru legacy 2000 eka ehema mokada ban.. mama nam owa gena danneth na..
mata thel wedak na ban.. office yanna newe ne hemadama.. mage hitha yanne ma oya wage wahana walata thama.. race padinnath newe but.. ane manda.. mona magulak da kiyala..තෙල් නම් වැඩ නෑ කොල්ලෝ....මගේ යාලුවෙක් ගාව තිබ්බා ....එත් ඉතින් පට්ට වාහනේ...

රත්තරං;20428231 said:141 ඇක්ශියෝ ප්ලැට්ෆෝම් එකයි. ඉන්ටීරියර් පවා එකයි. ඩියුරබල් ම කාර් එක ඔය දෙකෙන් 141 එක (ලංකාවට අනුව )
Independent Suspension එන්නේ නැද්ද Axio/Allion/Premio වාහනවලට?

දන්න තරමින් එන්නේ torsion-beam type සස්පෙන්ෂන්![]()

අැයි බන් ෙසාලුනා එක...
දියුනු වෙන්න දගලන මිනිස්සු ලීස් වලට හිර වෙන එක තමයි මට අල්ලන්නේ නැත්තේ. මොකද ඔය වාහනේ උඹට ආයෝජනයක් නෙවෙයිනේ. කැඩෙන්නේ නැති වෙන්න කියලා ගත්තා වගේ නෙවෙයි ලිස් වලට හිර උනාම. නිදහසේ අවශ්‍යතාවයකට සල්ලි ටිකක් වත් වියදම් කර ගන්න බැරි වෙනවා. බලපං මම ඔය ගැන ත්‍රෙඩ් එකක්ම දැම්මා.
පරණ වාහන කියන්නේ එහෙම හැමතිස්සෙම ගැරජ්එකේ ඉන්න වෙන ලෙඩ මරාල නෙවෙයි. වාහනේ ටිකක් බලලා ගන්න ඕනේ. අතේ තියන ගානට ගැලපෙන විදිහට වාහනයක් ගන්න කියලයි මම නම් කියන්නේ. 10 ක් නම් අතේ තියන්නේ ඒ ගානට යන එකක් අරං පස්සේ විකුණලා වෙන එකකට යන්න පුලුවන්.
ගානක් දීලා වාහන ලිස් කරනවා කියන්නේ පට්ට මෝඩ වැඩක්..හදිසියට සල්ලි ටිකක්වත් අතේ නැති වෙනවා...සමහර අය ලිස් ගෙවලා වාහනේ ගෙදර තියාගෙන බස් එකේ ත්‍රිවිල් එකේ ගමන් යනවා...
ඔය ලිසින් ක්‍රමය ඕනි වෙන්නේ අදායම් බදු ගෙවන උන්ට ..උන්ගේ වියදම් වහගන්න ලිසින් දානවා...එකට අපේ අයියලත් පොඩි ගානක් අතින් දාලා ඒ වගේ තුන් ගුණයක් ලිසින් කරනවා...ප්‍රශ්නේ තියෙන්නේ කන්න නැතත් ලිසින් කරලා හරි කමක් නෑ ගන්න තියෙන හොදම වාහනේ ගන්න ඕනි මානසිකත්වයක් තියෙන්නේ ගොඩක් අයට ..නැතිව තමන්ගේ තත්වේ හැටියට නෙවෙයි...
sira.. wahana lease karana eka nam matath hariyanne na.. mage GF weda karanneth lease company ekaka a nisa mama case eka dannawa.. mama car ekak ganna me awrudde mula idan ekathu karanne.. thawa tikak madi. lease walata noyanne rage danna nisa.. ekathu karalama ganna one..
රත්තරං;20428174 said:ඔව් බන්... හම්බ නොකරන වාහන වලට තාම දුයුනුවෙන්න උත්සහ කරන එකෙක් ලීසින් එකක් දාන එකනම් නුවනට හුරු නෑ
රත්තරං;20428188 said:ලීසින් එකක් නොදා ගම්මුද අතේ තියෙන ගානට?
පස්සේ සල්ලි එකතුකරන් ඉස්සරහට යමු විකුන විකුන![]()
ඒකෙන් වෙන්නේ දියුනුව අව්රුදු ගානකට ආපස්සට යන එක. ලීස් කරලා මාස 4 ක් 5 ක් වගේ යනකන් ඔය තත්වේ දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒ අලුත් වාහනේ ගැන තියන ආතල් එකට.![]()
රත්තරං;20428209 said:තෙල් කරන්න ඕනේනම් ඔය ගානට සොලූනා එකක් ගනින්. ගන්නකොට බලලා අරන් බ්රේක් ශූ ටික ඇන්ජින් මවුන්ට් ශොක් රේඩියේටරේ එහෙම ප්ලග් ටික පොඩ්ඩක් අතපත ගාලා බැලුවහම වෙන වෙන්න සන්තෑසියක් නෑ. දුවන්නයි තියෙන්නේ
110 , 15 එහෙම දැන් 18ට අඩුවෙන් ටිකක් අමාරුයි
උබට ටික කාලෙකින් ගත්ත ගානටම විකුනලා ඊට පස්සේ තව එකක් ගන්න පුලුවන්.. හයිබ්‍රිඩ් ඕනේනම් හයිබ්‍රිඩ් එකක් උනත් ගන්න පුලුවන්. ලීසින් වලට පට්ට පොලී බන්. අම්බ මෝඩ වැඩක්
රත්තරං;20428246 said:සමහරු ලීස් ගෙවලා වාහනේ ගෙදර තියලා උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දානවා![]()

මගේ ලෝන් එකක් තියේ. . පී ඕඩී එකකුත් තියේ. .
වාහනයක් ගන්න අතේ තියෙන්නේ ලක්ශ 5යි. .
මාසෙට 30ක් වාහනේ වෙනුවෙන් (ලීස් එකක් සදහා) වෙන්කරන්න හැකියාවක් තියේ. .
දැන් මොකෝ කරන්නේ බන්?![]()
අමතක කරන්න එපා වාහනේ ගත්තම ඉන්සුවරන්ස් එතකොට සාර්විස්. තව ටයර් සහ තෙල් ගහන්න. ඔය වියදමුත් තියෙනවා.
ඕක 30 පැනල සහ ලිස් නිසා ෆුල් ඉන්සුවරස් දාන්න ඕනේ. එකට 70 වත් යයි. ඒ කියන්නේ මාසෙට 6ක් වත් වෙන් කරන්න ඕනේ.
සේවිස් අවුරුද්දට 2ක් වත් සෙට් වෙනවනේ. එකට මාසෙට 2000 වත් තියන්න.
තව තෙල් ගහන්න මාසෙට කොහොමත් 10 වත් යයි කොලබ දුවනවානම්. මේ ට්‍රැෆික් එකේ මොන මගුලක වත් හරියට තෙල් කරන්නේ නැහැ.
ඔක්කොම බැලුවම මාසෙට වාහනේට තව 18ක් වත් යනවා. ඕක අමතක කරන්න එපා. මොකද මේකෙන් ඔයාට අදායමක් එන්නේ නැහැනේ.
අවුල් කරන්න නෙමේ මචෝ කිඋවේ උබ ඕක අරගෙන වලක වැටෙන එක නවත්තන්න. හරි අතේ වැඩිපුර 50 වත් තියෙනවනම් ගේමට එන්න පුළුවන්.
Wagon R Stingray එකක් 32 - 33 වගේ යන්නේ. එතකොට මේකට එනවා මුල්ම ඉන්සුවරන් එකයි + රේගිස්ටර්සන් ගාස්තු + ලිස් ප්‍රොසෙස් ගාස්තු. දළ වශයෙන් - 70,000 + 24000 + 20000 = 114,000. අපි වාහනේ 32 කියල හිතුවොත් දැන් 3,314,000. ඔයාගේ 5 අයින් කලාම 2,814,000.
මට අද කාලේ ලිස් රේට් එක ෂුවර් නැහැ. දළ වශයෙන් 2000 අවට වෙන්න ඕනේ ලක්ස්හෙට. එතකොට මාසික වරිකේ 56 වගේ වෙනවා. ඕනේ නම් අවසානෙට ලක්ෂ 8 - 10 වගේ ගෙවන්න දාල ලක්ස්හෙට 1750 ද කොහෙද කරන්න පුළුවන් කියල මම දැන්වීම් දැකල තියෙනවා. එහෙම හිතුවොත් 28 ට 49 වගේ වෙයි.
ඔන්න ඕකයි තත්වේ.

oya thathwe danna nisa thama ban mama nam lease nokaranne.. GF weda karanne lease ekaka thama.. eya ganan hadala beluwama.. masekata finance denmath hena poliyak enawa.. mama nam try karanne ekathu karalama ganna.. lease kiyanne mara ugulak.. man nam discourage karanawa lease dana eka..![]()

meke thread eke asahana karayo pirilane
thread owner ge weradi athi
eth hema ekama uwa kanna wage balan enne
ane manda
samahara ewun manual drive karalath nelu learners walin passe
eth siyalla dath wage katawa
genu wage hema ekatama elli elli yana set ekakuth ennawa![]()
රත්තරං;20427764 said:මම 120 එක ගත්තේ 43යි. (ඩෑශ්බෝර්ඩ් එලේ උඩ කොටසට 60ක් ගියා ) දැන් 60කට වික්ක හැකි
J100 එක ඔක්ශන් එකෙන් ගත්තේ 38යි ජරාවත් සමහ. 10ක් වගේ ගියා ඇන්ජිම හදන්න අලුත් සමහර බොඩි පාර්ට්ස් සහ පස්යාලෙන් ලෙදර් සීට් ටික ගහන්නත් එක්ක. දැන් 2005 J100 එකක ගාන කියන්න ඕනේ නෑනේ. කොලඹ පැත්තේ සාමාන්‍ය ගේකට මාරු කලෑකි
අපිත් කියන්නේ ඒකයි.. මේක ලංකාවනේ. මේකේ වාහනයක් ගන්න පන්ඩිත කම විතරක් මදි![]()
රත්තරං;20427784 said:ඔව් ඔව් වෙනවා වෙනවා.... මමනම් හැමදාම චාර්ජ් එකට ගහනවා.. උබත් ගහපන්.. මෙන්න මගේ ගානේ චාජරයක්
උබත් එක්කනේ යකෝ මම වාහන ගැන කතා කලේ
![]()
උෟට කවදාවත් වරද්දින්නෑ බන්.. අපිට තමා වරදින්නෙ... ඔන්න බලපන්කෝ තව අවුරැදු 5 කින් මිනිහා ඕක දීලා සේප්ටි රේටින්ග් 5ක් තියෙන ඔටෙෝ ස්පෝර්ට් මොඩල් කිවිඩ් එකේ රිවිව් එක දානකොට...
මමත් ඒ සීන් එක දැක්කා. . අනේ මන්දා මුනුත් කිරි කලේ දොවලා ගොම බෙට්ටකුත් දානවමනේ. .![]()
Not sure you are a salesman or just a poor sod who fell in to a trap of AMW.
Either way, please do not recommend something to another without sufficient experience or knowledge of the subject. Do share your user experience after a considerable period of usage (10k+), and post any problems you encounter.
Please keep speculations to a minimum while you are reviewing something (and clearly state if you are).
අමතක කරන්න එපා වාහනේ ගත්තම ඉන්සුවරන්ස් එතකොට සාර්විස්. තව ටයර් සහ තෙල් ගහන්න. ඔය වියදමුත් තියෙනවා.
ඕක 30 පැනල සහ ලිස් නිසා ෆුල් ඉන්සුවරස් දාන්න ඕනේ. එකට 70 වත් යයි. ඒ කියන්නේ මාසෙට 6ක් වත් වෙන් කරන්න ඕනේ.
සේවිස් අවුරුද්දට 2ක් වත් සෙට් වෙනවනේ. එකට මාසෙට 2000 වත් තියන්න.
තව තෙල් ගහන්න මාසෙට කොහොමත් 10 වත් යයි කොලබ දුවනවානම්. මේ ට්‍රැෆික් එකේ මොන මගුලක වත් හරියට තෙල් කරන්නේ නැහැ.
ඔක්කොම බැලුවම මාසෙට වාහනේට තව 18ක් වත් යනවා. ඕක අමතක කරන්න එපා. මොකද මේකෙන් ඔයාට අදායමක් එන්නේ නැහැනේ.
අවුල් කරන්න නෙමේ මචෝ කිඋවේ උබ ඕක අරගෙන වලක වැටෙන එක නවත්තන්න. හරි අතේ වැඩිපුර 50 වත් තියෙනවනම් ගේමට එන්න පුළුවන්.
Wagon R Stingray එකක් 32 - 33 වගේ යන්නේ. එතකොට මේකට එනවා මුල්ම ඉන්සුවරන් එකයි + රේගිස්ටර්සන් ගාස්තු + ලිස් ප්‍රොසෙස් ගාස්තු. දළ වශයෙන් - 70,000 + 24000 + 20000 = 114,000. අපි වාහනේ 32 කියල හිතුවොත් දැන් 3,314,000. ඔයාගේ 5 අයින් කලාම 2,814,000.
මට අද කාලේ ලිස් රේට් එක ෂුවර් නැහැ. දළ වශයෙන් 2000 අවට වෙන්න ඕනේ ලක්ස්හෙට. එතකොට මාසික වරිකේ 56 වගේ වෙනවා. ඕනේ නම් අවසානෙට ලක්ෂ 8 - 10 වගේ ගෙවන්න දාල ලක්ස්හෙට 1750 ද කොහෙද කරන්න පුළුවන් කියල මම දැන්වීම් දැකල තියෙනවා. එහෙම හිතුවොත් 28 ට 49 වගේ වෙයි.
ඔන්න ඕකයි තත්වේ.
දැන් ඒ හින්ද ස්ටිග්න් රෙ එක චාටර්ද මචං? ගන්න අදහස අත් ඇරියද?
අදහස් වලට තැන්ක්ස් මචෝ. .
FZ එකනම් දැන් 26කට වගේ ගෙන්නගන්න පුලුවන්. .
ඒත් මට හිතෙනවා මේ වෙලාවේ ලක්ශ 20+ ලීස් එකක් දාන එක මට නොගැලපෙන බව. .
ලක්ශ 16ට 17ට තිබ්බ ජපන් යුසඩ් ඒවා 20ක් 21ක් දීලා ගන්න හිතෙන්නෙත් නෑ. .
දැන් මට 15ත් 18ත් අතර ගන්න හොද වාහනයක් කියපන්කෝ. . 10ක ලීස් එකක් නම් අවුලක් නෑ. .
ආප්ප කඩ වලිනුත් පුලුවන්අර රට වටේ තියෙන චාර්ජින් පොයින්ට්ස් වලින් බැරිද ම චා ං