Renualt KWID Interior Review Part 02

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මෙකනේ මම රිවිවු දාන්නේ මම දන්න විදිහට මම යූස් කරන විදිහට එක එකා රිවිවු දාන විදිහට මම දාන්නේ මොකද?

    මම වාහනේ යූස් කරන එකෙක්ට අවෂය විදිහට රිවිවු දාල තියෙන්නේ. එහෙම එවා ගොඩක් අඩුයි

    වාහ‍නේ යූස් කරන එකෙක්ට ඕනි විදියට කිව්වා... කෝ කදු වල ව‍ාහනේ performace ගැන උඹට කියන්න බැහැනේ... උඹ කොහොමද එතකොට සාර්තක රිවිවු එකක් දැම්ම කියන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113

    මම වාහනේ යූස් කරන එකෙක්ට අවෂය විදිහට රිවිවු දාල තියෙන්නේ. එහෙම එවා ගොඩක් අඩුයි

    යූස් කරන කෙනෙක්ට මොකද්ද බං රිවිව් වලින් ඇති පොරෝජනේ? :confused:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    :yes:
    වාහ‍නේ යූස් කරන එකෙක්ට ඕනි විදියට කිව්වා... කෝ කදු වල ව‍ාහනේ performace ගැන උඹට කියන්න බැහැනේ... උඹ කොහොමද එතකොට සාර්තක රිවිවු එකක් දැම්ම කියන්නෙ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    වාහ‍නේ යූස් කරන එකෙක්ට ඕනි විදියට කිව්වා... කෝ කදු වල ව‍ාහනේ performace ගැන උඹට කියන්න බැහැනේ... උඹ කොහොමද එතකොට සාර්තක රිවිවු එකක් දැම්ම කියන්නෙ?

    මම තාම පර්ෆොමන්ස් රිවිවු කරේ නැනේ. හිටපං ඉවසලා වීඩියො එකකුත් දාන්නම. මගෙ රස්සාව මෙක රිවිවු කර කර ඉන්න එක නෙවේයිනෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියා කොරොල්ලා 110 කියන්නේ මොකක්ද?

    ඒක කාර් එකක් මචන්... යාන්තම් අටෝපු නොතෙමිර් යන්න විතරක් හදාපු ඉන්දියන් බෙලෙක්ක කාර් කියල හිතන් පදින උන් ඒවා ගැන දන්නේ නෑ..:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මම තාම පර්ෆොමන්ස් රිවිවු කරේ නැනේ. හිටපං ඉවසලා වීඩියො එකකුත් දාන්නම. මගෙ රස්සාව මෙක රිවිවු කර කර ඉන්න එක නෙවේයිනෙ

    එහෙනම්? වෙන රස්සාවකුත් කරනවද?:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මම තාම පර්ෆොමන්ස් රිවිවු කරේ නැනේ. හිටපං ඉවසලා වීඩියො එකකුත් දාන්නම. මගෙ රස්සාව මෙක රිවිවු කර කර ඉන්න එක නෙවේයිනෙ

    :lol::lol: හප්පටසිරි එහෙමද
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    යූස් කරන කෙනෙක්ට මොකද්ද බං රිවිව් වලින් ඇති පොරෝජනේ? :confused:

    යකෝ දැම් බලපං ටෙක්නිකල් දේවල් වලින් ඒක තෙරුම් ගන්න බෑනේ. වහනේ පදින කොට තියෙන දේවල් යූසර් කෙනෙක් විධිහට බලන්න ඔනේ. තව වහාන අදාල නැතුව. එතකොට බයස් නැතුව රිවිවු වෙනවා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,412
    1,534
    113
    සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම. :rofl:

    වාහනේ දොරවල් 4 ට ත්‍රෙඩ් 4 යි. බොනට් එකට එකයි. පිටිපස්සේ දොරට එකයි. සිට් වලට එක ගානේ දාපන්. තව dashboard එකට ත්‍රෙඩ් 2. එන්ගිමට ත්‍රෙඩ් 5යි. මතක ඇතුව interior / exterior කියල කඩපන්. :D:D:D

    අනික සංසන්දනය කරනකොට Europe වාහන වලට මතක ඇතුව සංසන්දනය කරපන් කොර වෙලා යන්න. මිනිස්සු මොනවා කිඋවත් පිලි ගන්න එපා. ගොනා වගේ ඔලුව වන වන හිටපන් ටෙක්නිකල් පොයිට් දැම්මොත් දන්නේ නැහැ වගේ. අප්සෙට් පොයින්ට් එකක් අවොත් මේක උබේ කැමැත්ත කියපන්. අදාල නැහැ කියපන්. :cool:

    ඔය ඔක්කොම කලට පස්සේ දවසට 13 පාරක් බම්ප් කරන්නත් අමතක කරන්න එපා හොදේ. :P

    Nailed it.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක තමා මම කියන්නේ බන් :cool:... දැන් මෙහෙ මේ දුවන පරණ කෑලි යකඩ වලටත් දෙන්න බැරි තරම් තව ටික කාලෙකින්;)... ඒ තරං රෙපයාර් කරලා තට්ටු තට්ටු අලවලා...:D ආයෙම හොඳයි කියලා තව එකෙක් ගේ ඇගෙත් ගහනවා...:shocked:

    රෝද හතර කැරකෙන් නැති කොට උඩ තියෙන 1980 ගනංවල 1990 ගනංවල ගිනි ගන්න සයිස් බඩු රත්තරං කියලා විකුනන්න හදන එකනේ බං ප්‍රශ්නේ...

    කියපන් බලන්න ලක්ශ 23ට(මේ ඉන්දියන් බෙලෙක්කේ ගාන ) යන උබ ඔය කියන ජාතියේ 1980 -1990 ගනංවල ජපන් කාර් එකකට උදාහරනයක්?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රෝද හතර කැරකෙන් නැති කොට උඩ තියෙන 1980 ගනංවල 1990 ගනංවල ගිනි ගන්න සයිස් බඩු රත්තරං කියලා විකුනන්න හදන එකනේ බං ප්‍රශ්නේ...

    ෆේක් පොන්ස් පල පල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම තාම පර්ෆොමන්ස් රිවිවු කරේ නැනේ. හිටපං ඉවසලා වීඩියො එකකුත් දාන්නම. මගෙ රස්සාව මෙක රිවිවු කර කර ඉන්න එක නෙවේයිනෙ

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    පිස්සුද බං මොනාද මෙ කියන්නේ? එහෙම වෙන්නෙ කොහොමද? වහනේ රොද හොඳට කැරකෙනවා. කොහෙන්වත් තෙල් යන්නේ නෑ. තාම පලවෙනි සර්විස් එක කරලවත් නෑ. වයර් බෝඩ් කතා Please ok

    ඔව් තාම ඕක අරන් මාසයක් වගේනෙ වෙන්නෙ... තාම ඕන ගුණ අගුණ කියන්න කල් මදි. බලමු ටික දවසක්. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ දැම් බලපං ටෙක්නිකල් දේවල් වලින් ඒක තෙරුම් ගන්න බෑනේ. වහනේ පදින කොට තියෙන දේවල් යූසර් කෙනෙක් විධිහට බලන්න ඔනේ. තව වහාන අදාල නැතුව. එතකොට බයස් නැතුව රිවිවු වෙනවා

    නැතුව නැතුව මේකේ උන් උබෙන් කොච්චර දේවල් ඉගෙනගත්තද?

    ඔක්ටේන් 93ට වඩා 95හේ රොඩු අඩුයි කියල ඉගෙන ගත්ත:cool::cool:

    රෙනෝ බෙලෙක්කේ අංශක 45ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් ගන්න පුලුවන් කියල ඉගෙනගත්ත:cool::cool:

    තව කොච්චරනම් දේවල්ද නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකෝ දැම් බලපං ටෙක්නිකල් දේවල් වලින් ඒක තෙරුම් ගන්න බෑනේ. වහනේ පදින කොට තියෙන දේවල් යූසර් කෙනෙක් විධිහට බලන්න ඔනේ. තව වහාන අදාල නැතුව. එතකොට බයස් නැතුව රිවිවු වෙනවා

    වාහනේ ටෙක්නිකල් සයිඩ් එක සම්පූර්ණයෙන්ම අදාලයි. යූස් කරන එකාට අදාලයි. මොකද ටෙක්නිකල් සයිඩ් එක අවුල් නම් ඉන්ටීරියර් එක්ස්ටීරියර් රත්තරනින් හදල තිබුනත් වැඩක් නෑ.